EK Married Club-16

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Wenasakata bonne nathuwa kapan bada ul wenna. Farewell card eke monawada umba livve, sad to see your ass for one last time kiala da :)

    he was my first boss here :( I ain't seen the farewell card yet.. it's a drinkers party men..they gna get all the bottles and go to some hotel and drink until tomorrow morning..and I'm not physically qualified for the game :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Wenasakata bonne nathuwa kapan bada ul wenna. Farewell card eke monawada umba livve, sad to see your ass for one last time kiala da :)

    යකෝ...:cool:

    උදව්වක් ඕනේ..:yes: ඔසී වලින් ඔසිලස්කෝප් එකක් ගෙන්නගන්න තියනවා. එන කෙනෙක්ගෙ අතේ ගේන්න හිතන් ඉන්නේ..

    Trio_CS-1572_2.jpg

    මේක අඩුතරමේ කිලෝ 10ක්වත් වෙයි. යූස් කරපු එකක්. එහෙම ගෙනාව කියල අවුලක් වැටෙන්නෙ නෑ නේද?:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    gena kenage luggage allowance eken ne yanne ban. anika custom walin clear karannath wenawa ne. ain wela lankawe padinchiyata ena kenekuta wage nam puluwan wei. mehen post karala ohen delivery eka bara ganna ewwoth tax allowance ekak umbata nathi nisa umbata tax gahai neda.

    ain wela ena kenek wage innawada kiala balannam.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    harinduwo plane eke oka gena eka worth nathi wei kohomath. badu pettiyak dana kenek hitioth shape mokada barata nevei volume ekata ne petti danne. anika man kohomath clear kara ganna yanna epai custom ekata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gena kenage luggage allowance eken ne yanne ban. anika custom walin clear karannath wenawa ne. ain wela lankawe padinchiyata ena kenekuta wage nam puluwan wei. mehen post karala ohen delivery eka bara ganna ewwoth tax allowance ekak umbata nathi nisa umbata tax gahai neda.

    ain wela ena kenek wage innawada kiala balannam.

    පරණ එකක් නිසා ෂේප් එකක් දාගන්න පුලුවන් වෙන එකක් නැද්ද?:rolleyes:

    මං කලින් ඊබේ එකක් ගෙනල්ලනම් 1400කින් ෂේප් වුනා. ලඟදි එන දෙගොල්ලක් ඉන්නවා ඒ ගමන් ගෙන්නගන්න බැලුවෙ. කිලෝ 10ක් විතර පෝස්ට් එකේ එව්වොත් ෂිපින් වලට තරු පෙනෙයි. :baffled: අපේ අයියල ඔසී ඉන්නෙ දැන්. මං මෙහෙන් ඕඩර් කරන්න හැදුවෙ එහෙ එඩ්‍රස් එකට. ඊට පස්සෙ එන කෙනෙක් අතේ ගෙන්නගන්න. මොකද කරන්නෙ ඕනෙ එකක් කියල එන කෙනෙක්ට ගෙන්න කියන්නද?:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පරණ එකක් නිසා ෂේප් එකක් දාගන්න පුලුවන් වෙන එකක් නැද්ද?:rolleyes:

    මං කලින් ඊබේ එකක් ගෙනල්ලනම් 1400කින් ෂේප් වුනා. ලඟදි එන දෙගොල්ලක් ඉන්නවා ඒ ගමන් ගෙන්නගන්න බැලුවෙ. කිලෝ 10ක් විතර පෝස්ට් එකේ එව්වොත් ෂිපින් වලට තරු පෙනෙයි. :baffled: අපේ අයියල ඔසී ඉන්නෙ දැන්. මං මෙහෙන් ඕඩර් කරන්න හැදුවෙ එහෙ එඩ්‍රස් එකට. ඊට පස්සෙ එන කෙනෙක් අතේ ගෙන්නගන්න. මොකද කරන්නෙ ඕනෙ එකක් කියල එන කෙනෙක්ට ගෙන්න කියන්නද?:rolleyes:

    mama mehen orders dala thianawa delivery address eka SL wenna. umba order eka noda ayyata mehen danna kiapan delivery eka SL ena widihata.

    ena ekata awulak nathnam flight eke genawath kamak nathi wei. pettiya lokuwata thibbama custom eken balanawa. luggage eke dagena enna puluwan ekak nam declare nowee geinna puluwan wei. declare karath awulak nah ena buwata allowance eka godak thianawa nam. case eka thiyenne oke nama ahuwama ethana ewun meka nam darunu bandayak kiala tax gahai da danna :)

    anith eka oka use karapu ekak nam ehema awulak wena ekakuth nah.
     
    කොටුවෙ තැපැල් මොකක්ද එකට ආවොත් නම් ෂේප් කරගන්න පුලුවන්. :yes: ලොකු පාර්සල් දාල තියනවද? මේක computer cpu එකකින් බාගයක් විතර සයිස්. නිකක් දල අදහසක් නැද්ද යකා මාමේ ඒ වගේ එකකට කොච්චර යයිද කියල ෂිපින් වලට?:rolleyes:

    බලමු එහෙනම් ට්‍රයි එකක් දාලා.එන පොරත් එක්ක කතාකරලා බලන්නම්. බෑග් එකක් ඇතුලෙ දාන් එන්න බෑ ලොකුයි ටිකක්. කමක්නෑ ට්‍රයි එකක් දීල බලනවා දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොටුවෙ තැපැල් මොකක්ද එකට ආවොත් නම් ෂේප් කරගන්න පුලුවන්. :yes: ලොකු පාර්සල් දාල තියනවද? මේක computer cpu එකකින් බාගයක් විතර සයිස්. නිකක් දල අදහසක් නැද්ද යකා මාමේ ඒ වගේ එකකට කොච්චර යයිද කියල ෂිපින් වලට?:rolleyes:

    බලමු එහෙනම් ට්‍රයි එකක් දාලා.එන පොරත් එක්ක කතාකරලා බලන්නම්. බෑග් එකක් ඇතුලෙ දාන් එන්න බෑ ලොකුයි ටිකක්. කමක්නෑ ට්‍රයි එකක් දීල බලනවා දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ.:dull:

    මොනවද හරින්දුවො ඔය ගැජට් එකෙන් කෙරෙන්නේ.....? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පරණ එකක් නිසා ෂේප් එකක් දාගන්න පුලුවන් වෙන එකක් නැද්ද?:rolleyes:

    මං කලින් ඊබේ එකක් ගෙනල්ලනම් 1400කින් ෂේප් වුනා. ලඟදි එන දෙගොල්ලක් ඉන්නවා ඒ ගමන් ගෙන්නගන්න බැලුවෙ. කිලෝ 10ක් විතර පෝස්ට් එකේ එව්වොත් ෂිපින් වලට තරු පෙනෙයි. :baffled: අපේ අයියල ඔසී ඉන්නෙ දැන්. මං මෙහෙන් ඕඩර් කරන්න හැදුවෙ එහෙ එඩ්‍රස් එකට. ඊට පස්සෙ එන කෙනෙක් අතේ ගෙන්නගන්න. මොකද කරන්නෙ ඕනෙ එකක් කියල එන කෙනෙක්ට ගෙන්න කියන්නද?:rolleyes:
    මං කාලයක් යූස්ඩ් ගේමිං cpu එකක් ගෙන්න ගන්න ඉදලා.. ඒ වැඩේ හරි යන්නෑ කිව්ව නිසා අත ඇරලා දැම්මා :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොටුවෙ තැපැල් මොකක්ද එකට ආවොත් නම් ෂේප් කරගන්න පුලුවන්. :yes: ලොකු පාර්සල් දාල තියනවද? මේක computer cpu එකකින් බාගයක් විතර සයිස්. නිකක් දල අදහසක් නැද්ද යකා මාමේ ඒ වගේ එකකට කොච්චර යයිද කියල ෂිපින් වලට?:rolleyes:

    බලමු එහෙනම් ට්‍රයි එකක් දාලා.එන පොරත් එක්ක කතාකරලා බලන්නම්. බෑග් එකක් ඇතුලෙ දාන් එන්න බෑ ලොකුයි ටිකක්. කමක්නෑ ට්‍රයි එකක් දීල බලනවා දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ.:dull:

    Flight eke ena ekkenage luggage bara athule nam ganak yannema na ne. Shipping karanna $50 ta aduwen yay kiala wage hithenawa hariyata danne na. Frico/trico eken ahapan unge branches au wala thianawa. Extra luggage bara watunoth gana padu wei umbata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවද හරින්දුවො ඔය ගැජට් එකෙන් කෙරෙන්නේ.....? :oo:

    ඕකෙන් සංජි මාමේ බලන්න පුලුවන් එක එක තරංග.. සරලවම කිව්වොත් ඕකෙන් බලන්න පුලුවන් මොකක හරි වෝල්ටේජ් කාලයත් එක්ක වෙනස් වෙන්නෙ කොහොමද කියලා..:yes:

    oscilloscope.jpg

    ඔය තියෙන්නේ සරල සයින් වේව් එකක්. අපේ 230 මේන් කරන්ට් එක හම්බවෙන්නෙත් ඔය වගේ තමා.:yes:

    මේ තියෙන්නේ ස්පීකරේකට යන වෝල්ටේජ් එක. මේ බේස් විතරයි.:)

    තව ඉතින් වැඩ අම්බානක් තියනවා..:yes: