adath ekekge farewell party ekak
Wenasakata bonne nathuwa kapan bada ul wenna. Farewell card eke monawada umba livve, sad to see your ass for one last time kiala da

adath ekekge farewell party ekak

කුකුල්ලු කෝ..... බිසී බිසී......![]()

dirty...this is no good as I'm at work right now anyway![]()

Wenasakata bonne nathuwa kapan bada ul wenna. Farewell card eke monawada umba livve, sad to see your ass for one last time kiala da![]()
I ain't seen the farewell card yet.. it's a drinkers party men..they gna get all the bottles and go to some hotel and drink until tomorrow morning..and I'm not physically qualified for the game 
If you get a chance to have sex in the office where would it be? I prefer the emergency exit![]()
it's cold as fuck in there thoughWenasakata bonne nathuwa kapan bada ul wenna. Farewell card eke monawada umba livve, sad to see your ass for one last time kiala da![]()

ඔසී වලින් ඔසිලස්කෝප් එකක් ගෙන්නගන්න තියනවා. එන කෙනෙක්ගෙ අතේ ගේන්න හිතන් ඉන්නේ..

ජනතාවෙනි........ සහෝදර සහෝදරියනි......

මල්ලි චනෙට නොමිනේෂන්වත් දුන්නද ? දැන් ප්රැක්ටිස් කරනවද අමතන්න![]()

යකෝ...
උදව්වක් ඕනේ..ඔසී වලින් ඔසිලස්කෝප් එකක් ගෙන්නගන්න තියනවා. එන කෙනෙක්ගෙ අතේ ගේන්න හිතන් ඉන්නේ..
![]()
මේක අඩුතරමේ කිලෝ 10ක්වත් වෙයි. යූස් කරපු එකක්. එහෙම ගෙනාව කියල අවුලක් වැටෙන්නෙ නෑ නේද?![]()
Server roomit's cold as fuck in there though
good place for networking 
gena kenage luggage allowance eken ne yanne ban. anika custom walin clear karannath wenawa ne. ain wela lankawe padinchiyata ena kenekuta wage nam puluwan wei. mehen post karala ohen delivery eka bara ganna ewwoth tax allowance ekak umbata nathi nisa umbata tax gahai neda.
ain wela ena kenek wage innawada kiala balannam.

අපේ අයියල ඔසී ඉන්නෙ දැන්. මං මෙහෙන් ඕඩර් කරන්න හැදුවෙ එහෙ එඩ්‍රස් එකට. ඊට පස්සෙ එන කෙනෙක් අතේ ගෙන්නගන්න. මොකද කරන්නෙ ඕනෙ එකක් කියල එන කෙනෙක්ට ගෙන්න කියන්නද?
harinduwo plane eke oka gena eka worth nathi wei kohomath. badu pettiyak dana kenek hitioth shape mokada barata nevei volume ekata ne petti danne. anika man kohomath clear kara ganna yanna epai custom ekata.

පරණ එකක් නිසා ෂේප් එකක් දාගන්න පුලුවන් වෙන එකක් නැද්ද?
මං කලින් ඊබේ එකක් ගෙනල්ලනම් 1400කින් ෂේප් වුනා. ලඟදි එන දෙගොල්ලක් ඉන්නවා ඒ ගමන් ගෙන්නගන්න බැලුවෙ. කිලෝ 10ක් විතර පෝස්ට් එකේ එව්වොත් ෂිපින් වලට තරු පෙනෙයි.අපේ අයියල ඔසී ඉන්නෙ දැන්. මං මෙහෙන් ඕඩර් කරන්න හැදුවෙ එහෙ එඩ්‍රස් එකට. ඊට පස්සෙ එන කෙනෙක් අතේ ගෙන්නගන්න. මොකද කරන්නෙ ඕනෙ එකක් කියල එන කෙනෙක්ට ගෙන්න කියන්නද?
![]()

mama mehen orders dala thianawa delivery address eka SL wenna. umba order eka noda ayyata mehen danna kiapan delivery eka SL ena widihata.
ena ekata awulak nathnam flight eke genawath kamak nathi wei. pettiya lokuwata thibbama custom eken balanawa. luggage eke dagena enna puluwan ekak nam declare nowee geinna puluwan wei. declare karath awulak nah ena buwata allowance eka godak thianawa nam. case eka thiyenne oke nama ahuwama ethana ewun meka nam darunu bandayak kiala tax gahai da danna
anith eka oka use karapu ekak nam ehema awulak wena ekakuth nah.
ලොකු පාර්සල් දාල තියනවද? මේක computer cpu එකකින් බාගයක් විතර සයිස්. නිකක් දල අදහසක් නැද්ද යකා මාමේ ඒ වගේ එකකට කොච්චර යයිද කියල ෂිපින් වලට?

කොටුවෙ තැපැල් මොකක්ද එකට ආවොත් නම් ෂේප් කරගන්න පුලුවන්.ලොකු පාර්සල් දාල තියනවද? මේක computer cpu එකකින් බාගයක් විතර සයිස්. නිකක් දල අදහසක් නැද්ද යකා මාමේ ඒ වගේ එකකට කොච්චර යයිද කියල ෂිපින් වලට?
බලමු එහෙනම් ට්‍රයි එකක් දාලා.එන පොරත් එක්ක කතාකරලා බලන්නම්. බෑග් එකක් ඇතුලෙ දාන් එන්න බෑ ලොකුයි ටිකක්. කමක්නෑ ට්‍රයි එකක් දීල බලනවා දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ.![]()

මං කාලයක් යූස්ඩ් ගේමිං cpu එකක් ගෙන්න ගන්න ඉදලා.. ඒ වැඩේ හරි යන්නෑ කිව්ව නිසා අත ඇරලා දැම්මාපරණ එකක් නිසා ෂේප් එකක් දාගන්න පුලුවන් වෙන එකක් නැද්ද?
මං කලින් ඊබේ එකක් ගෙනල්ලනම් 1400කින් ෂේප් වුනා. ලඟදි එන දෙගොල්ලක් ඉන්නවා ඒ ගමන් ගෙන්නගන්න බැලුවෙ. කිලෝ 10ක් විතර පෝස්ට් එකේ එව්වොත් ෂිපින් වලට තරු පෙනෙයි.අපේ අයියල ඔසී ඉන්නෙ දැන්. මං මෙහෙන් ඕඩර් කරන්න හැදුවෙ එහෙ එඩ්‍රස් එකට. ඊට පස්සෙ එන කෙනෙක් අතේ ගෙන්නගන්න. මොකද කරන්නෙ ඕනෙ එකක් කියල එන කෙනෙක්ට ගෙන්න කියන්නද?
![]()

කොටුවෙ තැපැල් මොකක්ද එකට ආවොත් නම් ෂේප් කරගන්න පුලුවන්.ලොකු පාර්සල් දාල තියනවද? මේක computer cpu එකකින් බාගයක් විතර සයිස්. නිකක් දල අදහසක් නැද්ද යකා මාමේ ඒ වගේ එකකට කොච්චර යයිද කියල ෂිපින් වලට?
බලමු එහෙනම් ට්‍රයි එකක් දාලා.එන පොරත් එක්ක කතාකරලා බලන්නම්. බෑග් එකක් ඇතුලෙ දාන් එන්න බෑ ලොකුයි ටිකක්. කමක්නෑ ට්‍රයි එකක් දීල බලනවා දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ.![]()
මොනවද හරින්දුවො ඔය ගැජට් එකෙන් කෙරෙන්නේ.....?![]()