UNP චාටර් නේද?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ වෙලා තියෙනේ දේශපාලන අවුල ට මුලිකවම රනිල් වික්ක්රම සිංහ වහකියන්න් ඕන. මොකද රනිල් කලේ මහා මැතිවරනෙන් දිනාන්න මහින්ද ඒකාලේ UNP එකට කළා වගේ (සජිත්ව දැම්මල අවුල් හැදුව වගේ) මහින්දව ඔහුට තියෙන චෝදනා නඩු විබහ කරලා ඒවා මිනිහව හිරකලේ නැතුව ඒ කටයුතු පහුකර් කරකර් මිනිහට රැල්ලක් අද ගන්න එලව දුන්න. එකෙන් ශ්‍රී ලංකා එක දෙකට කඩන්න් තමයි රනිල්ගේ සැලසුම උනේ. එකට මයිත්‍රී දුන්න පිළිතුර තමයි මේ. එක නිසා තමයි වහල්ලු කෝ හොරු ඇල්ලුවද කියා කියා අහන තැනට පත් උනේ. කෝ වෙලේ සුදට මොකෝ උනේ. මහා බැංකු වංචාව, අවන්ගාර්ඩ්, බැසිල්ගේ වැඩ කෝ මේ පරීක්ෂණ වලට මොකෝ උනේ.

    රනිල් නෙමෙයි බන් ඔතන ඔය අගමැති පුටුවෙ මොකා හිටියත් මහින්දට ඔය දැන් කෑ ගහන රැල්ල කොහොමත් එනවා. මොකද බදුතරය සිංහල බවුද්ධ ජාතිවාදි චන්ද නිසා. ඒ රැල්ල හදන්න හරිම ලේසියි.

    ඒක තමයි වීරවංශගෙත්, ගම්මන්පිලලාගෙත් ultimate plan එක. ඔය රැල්ලෙන් තමයි ගොඩ යනන් හදන්නෙ. අනිත් එක කොටි එන එක. ඔය ප්‍රශ්නෙ උඩ ශ්‍රීලංකා එක දෙකට කැඩෙන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද මහින්දට අකමැති කට්ටිය ශ්‍රීලංකා එක ඇතුලෙ ඉන්න නිසා, මෛත්‍රී ඇතුලුව.

    ඔය දැන් කෑ ගැහුවට නිමල් සිරිපාලයා, SB වගේ එවුන් තමයි වැඩියෙන්ම මහින්ද එනවට අකමැති. ශ්‍රීලංකා එකේ මැදපෙලක් නෑ, මහින්ද කවදාවත් පක්ශෙ අනාගතේ ගැන හිතුවේ නෑ. ඒකත් ලොකු හෙතුවක් මහින්දට ලේසියෙන්ම පැරදුනත් ආයෙත් පක්ශෙ ඇතුලෙ තැනක් හදා ගන්න.. සමහරවිට මේක මහින්ද හිතාමතාම ගහපු planක්ද දන්නෙ නැ. (ඒකාධිපති ලක්ශනයක්)

    උබ ලංකාවේ නීතිය ගැන දන්නවානම් ඔහොම කතා කරන්නෙ නෑ. ලංකාවේ නීතිය, උසාවි පද්දතිය තාම ළදරු වියේ තියෙන්නෙ. එහෙන් මෙහෙන් අතරින් පතරින් රිංගලා යන්න හරිම ලේසියි. උදා:-ශිරන්තිගෙ සිරිලිය ගිනුමේ කේස් එක. ගම්මන්පිලට අනුව එකේ අන්තිමට වැරදිකාරයා වෙන්නෙ බැංකුවෙ කලමනාකරවරයා, ශිරන්ති බබා වෙනවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Bolage ranil my3 netewwe pabaya wage
    A minihatath iwaseeme seemawak tiyenna epai
    Pin gonata wasa mahinda dahaswarayak hondai kiyala hitenna eti

    දැන් සිංහයා කියපු මහින්දයා පඹයා කියපු මයිත්‍රී යටතේනේ ඉන්නේ :P
    දැන් මහින්ද පඹ පැටියද?:rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    දැන් සිංහයා කියපු මහින්දයා පඹයා කියපු මයිත්‍රී යටතේනේ ඉන්නේ :P
    දැන් මහින්ද පඹ පැටියද?:rofl:
    :rofl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අයථා ලෙස රැකියා අවස්ථා රැසක් මුදලට ලබාදී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසනවා.ඒ මහතා සඳහන් කරන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයට 600 දෙනෙකු පමණ බඳවාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.සිංහ එෆ් එම් සිහසුන වැඩසටහනට සහභාගි වෙමින් දයා ගමගේ මහතා එම අදහස් පළ කළා - See more at: http://singhafm.com/news/යහපාලන-ආණ්ඩුව-දින-සියය-තු/
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    unp චාටර්තමා, අන්න මංගලයා මාතර රැස්වීමට ආපු ආදාරකාරයෙක් යටකරලා නිවුස්වලට කියුවෙ
     

    waligamaya

    Well-known member
  • අනිත් එක UNP කාලේ කරපුව ගොඩක් දෙනෙකුට මතකයක් නැහැ. ඉපදිලාවත් නැහැ. චන්ද්‍රික ජනපතිවෙලා රනිල්ගේ කාලය තමයි ආසන්නම unp පාලනය.

    රනිල් ල තමයි රජයේ දේපල පුද්ගලීකයනය කරන්නේ ඉතාම කුට උපක්‍රම වලින් (පතිසන්විදනය, ප්‍රතිවුහකරණය වගේ නම් දාල). මිලියන ගණනක රාජ්‍ය දේපල කුණු කොල්ලයට තමුන්ගේ හිතවතුන්ට, මුදලාලිලාට දුන්න.

    දින සීය හරියට සිල් සමාදන් උන කාලයක් වගේ. මොකද ඉන් පස්සේ මහා මැතිවරණය නිසා. ඒ නිසා ඒ කලේ පුළුවන් තරම් හොදින් රට පලනකය කරලා, ජනතාවට සහන දීල මැතිවරණය උඩින් දිනන තමයි හදන්නේ. එත් මේ කලේ තමයි මහා බැංකුවේ මහා වංචාවල් සිද්ද උනේ. රනිල්, රවී, මහා බැංකු අදිපති එකතුවෙලා රට ආර්ථිකය කෑවා. ආර්ථිකය වර්දනය අඩු උන. රට අවුලට පත් උන. මහින්දගේ අඩුපාඩුකම් මතක් කරලා මේවා සදාරණීය කරණය කරන්න බැහැ. මේගොල්ලෝ බලයට අවොත් කොහොම තියේවිද?

    මම ත් මේක පිලිගන්නවා. රනිල්ගේ තරම තේරුම් ගන්න මේකෙන් පුළුවන්. වදර 20 කට පස්සේ තමන් ට බල ගන්න තියන වෙලාවේ. මැතිවරණයක් ලග තමන් අමන ඇතුළු පක්ෂය පිරිගෙන වැඩ කරන නැ. නමුත් එහෙමත් වෙලාවක තමන්ගේ පක්ෂය පිරිහෙන බව දැක දැක විරුද්ද වාදීන්ට පහර ගහන්න පුළුවන් මේවගේ දෙයක් කරලා එක අතේ මට්ටු උනාම ඌව ඓන්කරලා ඩකා තමන් කෙකින් මිනිහෙක් කියල පෙන්න තියෙන නියම අවස්ථාවක් ලැබිලත් තව තවත් මහා බැංකු වංචනිකයන් සුද්ද කරන සුද්ද කිරිල්ලෙන් මේ ගොල්ලන්ට බලය ලැබුනම කොහොම කරහ්යිද?
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මම ත් මේක පිලිගන්නවා. රනිල්ගේ තරම තේරුම් ගන්න මේකෙන් පුළුවන්. වදර 20 කට පස්සේ තමන් ට බල ගන්න තියන වෙලාවේ. මැතිවරණයක් ලග තමන් අමන ඇතුළු පක්ෂය පිරිගෙන වැඩ කරන නැ. නමුත් එහෙමත් වෙලාවක තමන්ගේ පක්ෂය පිරිහෙන බව දැක දැක විරුද්ද වාදීන්ට පහර ගහන්න පුළුවන් මේවගේ දෙයක් කරලා එක අතේ මට්ටු උනාම ඌව ඓන්කරලා ඩකා තමන් කෙකින් මිනිහෙක් කියල පෙන්න තියෙන නියම අවස්ථාවක් ලැබිලත් තව තවත් මහා බැංකු වංචනිකයන් සුද්ද කරන සුද්ද කිරිල්ලෙන් මේ ගොල්ලන්ට බලය ලැබුනම කොහොම කරහ්යිද?

    meke inna JVP eungen umba serama JVP karayek athath athi satiyen dakina respect to you samhara JVP karayo wage newei un balanne JVP margeyen hari ranil wa agamathi kranna.
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    සාපේක්ෂව හොඳ උගත් බුද්ධිමතුන් සිටින පක්ෂයට ඔබගේ වටිනා මනාපය ලබාදෙන්න.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11665440_478376865650099_374981789249315483_n.jpg

    මී මොකක්ද :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2002 ආන්ඩු බලය ගත්ත්ට පස්සෙ රනිල් මිලින්ද මොරගොඩ රවි, කිරිඇලල ලා කරපුවා..මත්ක නම් ආයිත් රනිල් ගැන කියවන්නෙ නැහ. රනිල් හොරෙක් නොවන බව කියන්න තින්න තුරුම්පුවත් අද පලුදුවෙලා තියෙන්නෙ. ස්තිරවම මහබැන්කු භ්ඩුම් කර සිද්හිය නිසා. එකෙදි රනිල් ඔප්පු කරලා තියනවා මහින්ද වගෙම පාරක යන බව විකල්ප්ය තොට්‍රගන්න
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුදලාලිලා දේශපාලකයෝ වුණාම යූඇන්පිය වගේ පක්ෂ හැදෙන්නේය. තාත්තා ජාතියටම මාරාන්තික විහිළුවක් කරාම බිහිවන්නේ සජිත් ප්‍රේමදාස වර්ගයේ පල්ලි හා පන්සල් පාළුවන්ය.