UNP චාටර් නේද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් ඔව් ඇද්ද හැටි අපි දැක්කානෙ පහුගිය අවුරුදු 5හෙ. ඩිව් ගුනසේකර කෙනෙක් හිටියද කියලවත් දන්නෙ නෑ. මචන් මතක තියාගන්න ඩිව්ට මෙච්චර සද්දෙ දාන්න පුලුවන් වුනෙත් යහපාලනෙ නිසා කියලා.

    මොන දේශපාලන පක්ශවලිනුත් අතීතයේ වැරදි වෙලා තියනවා ඒහා හන්වඩු ගගහා අනාගතේ කෙළ කරගන්නෙ ඇයි. වර්තමානයට ඇවිල්ලා වැඩකටයුතු කලොත් කාටත් හොඳයි, UNP එක ඇතුලුව.
    උඹ දැක්කෙ නැතිවුනාට අපි දැක්ක. මහින්දගෙ කාලෙ ඩිව් ගුනසේකර ආන්ඩුවෙ අමාත්‍යාංශ බර ගානක වංචා දූෂන එලිකරා. එලිකරපුවට නීතිය ක්‍රියාත්මක වුනේ නැති එක වෙනම කාරනාවක්, ඩිව් තමන්ගෙ රාජකාරිය හරියට කරල තිබුන. සුජීව ලොල්ලට මේ වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් අයිතියක් නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ දවස්වල LNE නිවුස් ආතල් ඕයි
    “මෛත්‍රී තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. තමුසේ මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුසෙව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ය.

    http://lankaenews.com/news/2231/si

    මේ දවස්වල චන්ද්‍රිකා

    snake-dancing-nicki-minaj.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ දවස්වල LNE නිවුස් ආතල් ඕයි
    “මෛත්‍රී තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. තමුසේ මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුසෙව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ය.

    http://lankaenews.com/news/2231/si

    :lol::lol::lol: patta ban E news dan MY3 wa hoya hoya mada gahnawa honda kiyapu eunma dan baninawa.
     
    waligamaya

    Well-known member
  • ඔව් ඔව් ඇද්ද හැටි අපි දැක්කානෙ පහුගිය අවුරුදු 5හෙ. ඩිව් ගුනසේකර කෙනෙක් හිටියද කියලවත් දන්නෙ නෑ. මචන් මතක තියාගන්න ඩිව්ට මෙච්චර සද්දෙ දාන්න පුලුවන් වුනෙත් යහපාලනෙ නිසා කියලා.

    මොන දේශපාලන පක්ශවලිනුත් අතීතයේ වැරදි වෙලා තියනවා ඒහා හන්වඩු ගගහා අනාගතේ කෙළ කරගන්නෙ ඇයි. වර්තමානයට ඇවිල්ලා වැඩකටයුතු කලොත් කාටත් හොඳයි, UNP එක ඇතුලුව.

    උඹ දැක්කෙ නැතිවුනාට අපි දැක්ක. මහින්දගෙ කාලෙ ඩිව් ගුනසේකර ආන්ඩුවෙ අමාත්‍යාංශ බර ගානක වංචා දූෂන එලිකරා. එලිකරපුවට නීතිය ක්‍රියාත්මක වුනේ නැති එක වෙනම කාරනාවක්, ඩිව් තමන්ගෙ රාජකාරිය හරියට කරල තිබුන. සුජීව ලොල්ලට මේ වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් අයිතියක් නැහැ
    :yes::yes::yes:

    අපිත් මචන් සම අවුරුදේම cop කට අපේ ආයතනවල විස්තර ව්‍යයපෘති වල විස්තර පත වාර්තා ලියනවා මචන්. පාටම පරිස්සම් වෙනවා ලියද්දි. chief engineers කියනේ සිය පාරක් කියවල හදපන් පුලේ තියලා:baffled::yes:
     
    • Like
    Reactions: WICKILEAKS

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මෙලෝ මල ඉලව්වක් නොදැන ලිද ගාව ගැනු කියන වයි, එළවට්ත් නැති මෙලවත නැතිව හන්ඳි ගානේ බෝක්කු ගානේ ඉන්න අපතයෝ කියන දේවල් උලුවේ තියන් ඉන්න ළිං මන්දුකයෝන්ට කියන්නේ.

    ලංකාවේ දෙමල ප්‍රශ්නය වසර 30 ක යුද්දයක් දක්වා දෙගැසෙන සහ සිංහල දෙමල මිනිස්සු හදතින් නැවත කවදාවත් එක නොවෙන තැනට අඩිතාලම දාල බිත්ති බැන්දේ UNP පාලනය. මේක පැහැදිලිවම දෙමල සහා සිංහල බුද්දි මතුන් තහවරු කරනවා. විස්තර ඕනනම් Dr රාජනී තීරානගම ඇතුළු යපවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචර්යා වරු ලියපු බිදුණු තල රුක කියන පොතයි ලාංකීය ප්‍රජත්රන්ත්‍ර ලේ පැල්ලම ලියන පොත් කියවපන්. එකේ පැහැදිලිවම සාක්ෂි සහිතව UNP දේශපාලු ,ආර්යන්ගේ වැඩ කිඩ කළු ජූලියේ සේලං කියල තියනවා. මේවා ලෝකේ පිළිගත් පොත්.
    එවකට ඉන්දීය අතපෙවින් හා UNP ආණ්ඩුවේ ප්‍රජත්රන්ත්‍ර විරෝදී අදම පාලනයට විරුදදව සිදුවූ ජනතා විරෝදයේ කපිපෙනන සහා පෙරමුණ ගත්තේ JVP. මේක නිසා එවකට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදුනු JVP තහනම් කරලා ඔවුන්ව දඩයම් කිරීම අරබිම හේතුවෙන් මෙම අරගලට කැරැල්ලක් බවට පත්වුනා. ඉන් පසුව අවිචාර සාමය ගැන කතා කරලා වදන් නැ.
    මට පේන්නේ උඹ පිටින් දකින මිනිහෙක් විදිහට...මම විශ්වාස කරන්නේ නෑ ගොඩක් අතීත දත්ත වර්තමාන දේශපාලනයට ගැලපෙනවා කියලා...
    මහා සංහාරයකට පස්සේ චන්ඩ්‍රාශෝක ධර්මාශෝක වෙන්නේ...
    උබ පැසිස්ට්වාදී පොත් 2 ක් කියවලා මේකේ රේඛාවක් අදින්න හදන්න එපා.එහෙනම් තස්ලිමා නස්රින් ගේ පොත් කුරානය ට එහා ගිහින් ලෝකයම පිළිගන්න එපැයි.රත්න ශ්‍රී ලියපු ශාන්තිනී,සිංහල සින්දු කියන,කල්ලඩි පාළම ළග මහින්ද චන්ද්‍රසේකර ලියපු මරතෝඩිය රටා...වගේ සිංදු කැනඩා ඩයස්පෝරාව.චැනල් ෆෝ එක උපුටා දක්වන්න එපැයි.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹ දැක්කෙ නැතිවුනාට අපි දැක්ක. මහින්දගෙ කාලෙ ඩිව් ගුනසේකර ආන්ඩුවෙ අමාත්‍යාංශ බර ගානක වංචා දූෂන එලිකරා. එලිකරපුවට නීතිය ක්‍රියාත්මක වුනේ නැති එක වෙනම කාරනාවක්, ඩිව් තමන්ගෙ රාජකාරිය හරියට කරල තිබුන. සුජීව ලොල්ලට මේ වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් අයිතියක් නැහැ

    :yes::yes::yes:

    අපිත් මචන් සම අවුරුදේම cop කට අපේ ආයතනවල විස්තර ව්‍යයපෘති වල විස්තර පත වාර්තා ලියනවා මචන්. පාටම පරිස්සම් වෙනවා ලියද්දි. chief engineers කියනේ සිය පාරක් කියවල හදපන් පුලේ තියලා:baffled::yes:

    උබලා වර්තමානෙ නෙමෙයි ජීවත් වෙන්නෙ අතීතේ වමාර වමාර අනාගතේ ගැන හූල්ලනවා.

    මම කැට තියලා කියනවා ඔය බැඳුම්කර scene එකෙ උබලා දන්නෙ නැති දේවල් ගොඩාක් එලියට එයි ලඟදිම.

    ඩිව් ගුනසේකර හොඳ වෙන්න පුලුවන් ඒත් මන් කියනවා මේ පාර පොරට වැරදුනා කියලා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දශක හතරක නිල් ලේ බැඳීම එක්වෙයි.. මහින්ද-මෛත‍්‍රී එක්ව ගොඩවන මහ වේදිකාව සූදානම්.. -LCN-

    :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    අනිත් එක UNP කාලේ කරපුව ගොඩක් දෙනෙකුට මතකයක් නැහැ. ඉපදිලාවත් නැහැ. චන්ද්‍රික ජනපතිවෙලා රනිල්ගේ කාලය තමයි ආසන්නම unp පාලනය.

    රනිල් ල තමයි රජයේ දේපල පුද්ගලීකයනය කරන්නේ ඉතාම කුට උපක්‍රම වලින් (පතිසන්විදනය, ප්‍රතිවුහකරණය වගේ නම් දාල). මිලියන ගණනක රාජ්‍ය දේපල කුණු කොල්ලයට තමුන්ගේ හිතවතුන්ට, මුදලාලිලාට දුන්න.

    දින සීය හරියට සිල් සමාදන් උන කාලයක් වගේ. මොකද ඉන් පස්සේ මහා මැතිවරණය නිසා. ඒ නිසා ඒ කලේ පුළුවන් තරම් හොදින් රට පලනකය කරලා, ජනතාවට සහන දීල මැතිවරණය උඩින් දිනන තමයි හදන්නේ. එත් මේ කලේ තමයි මහා බැංකුවේ මහා වංචාවල් සිද්ද උනේ. රනිල්, රවී, මහා බැංකු අදිපති එකතුවෙලා රට ආර්ථිකය කෑවා. ආර්ථිකය වර්දනය අඩු උන. රට අවුලට පත් උන. මහින්දගේ අඩුපාඩුකම් මතක් කරලා මේවා සදාරණීය කරණය කරන්න බැහැ. මේගොල්ලෝ බලයට අවොත් කොහොම තියේවිද?
     
    • Like
    Reactions: D_Mad

    waligamaya

    Well-known member
  • මට පේන්නේ උඹ පිටින් දකින මිනිහෙක් විදිහට...මම විශ්වාස කරන්නේ නෑ ගොඩක් අතීත දත්ත වර්තමාන දේශපාලනයට ගැලපෙනවා කියලා...
    මහා සංහාරයකට පස්සේ චන්ඩ්‍රාශෝක ධර්මාශෝක වෙන්නේ...
    උබ පැසිස්ට්වාදී පොත් 2 ක් කියවලා මේකේ රේඛාවක් අදින්න හදන්න එපා.එහෙනම් තස්ලිමා නස්රින් ගේ පොත් කුරානය ට එහා ගිහින් ලෝකයම පිළිගන්න එපැයි.රත්න ශ්‍රී ලියපු ශාන්තිනී,සිංහල සින්දු කියන,කල්ලඩි පාළම ළග මහින්ද චන්ද්‍රසේකර ලියපු මරතෝඩිය රටා...වගේ සිංදු කැනඩා ඩයස්පෝරාව.චැනල් ෆෝ එක උපුටා දක්වන්න එපැයි.

    පැසිස්ට්වාදී පොත් 2:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දශක හතරක නිල් ලේ බැඳීම එක්වෙයි.. මහින්ද-මෛත‍්‍රී එක්ව ගොඩවන මහ වේදිකාව සූදානම්.. -LCN-

    :rofl::rofl::rofl:

    දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන දින 180 න් ලෝක ප්‍රකට ජනහතුරෙක් වේ: ඩීල් එක ඩොලර් මිලියන ගාණක්: සෝභිත හිමිට, චන්ද්‍රිකාට, රනිල්ට දිගටම කීවේ බොරු: මහින්ද සමග හොරුන්ට නාමයෝජනා: ජාතික ආ‍න්ඩු කතා ඉවරයි..! -LEN- :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන දින 180 න් ලෝක ප්‍රකට ජනහතුරෙක් වේ: ඩීල් එක ඩොලර් මිලියන ගාණක්: සෝභිත හිමිට, චන්ද්‍රිකාට, රනිල්ට දිගටම කීවේ බොරු: මහින්ද සමග හොරුන්ට නාමයෝජනා: ජාතික ආ‍න්ඩු කතා ඉවරයි..! -LEN- :rofl::rofl::rofl:

    දෙකම එකයි :lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • මේ වෙලා තියෙනේ දේශපාලන අවුල ට මුලිකවම රනිල් වික්ක්රම සිංහ වහකියන්න් ඕන. මොකද රනිල් කලේ මහා මැතිවරනෙන් දිනාන්න මහින්ද ඒකාලේ UNP එකට කළා වගේ (සජිත්ව දැම්මල අවුල් හැදුව වගේ) මහින්දව ඔහුට තියෙන චෝදනා නඩු විබහ කරලා ඒවා මිනිහව හිරකලේ නැතුව ඒ කටයුතු පහුකර් කරකර් මිනිහට රැල්ලක් අද ගන්න එලව දුන්න. එකෙන් ශ්‍රී ලංකා එක දෙකට කඩන්න් තමයි රනිල්ගේ සැලසුම උනේ. එකට මයිත්‍රී දුන්න පිළිතුර තමයි මේ. එක නිසා තමයි වහල්ලු කෝ හොරු ඇල්ලුවද කියා කියා අහන තැනට පත් උනේ. කෝ වෙලේ සුදට මොකෝ උනේ. මහා බැංකු වංචාව, අවන්ගාර්ඩ්, බැසිල්ගේ වැඩ කෝ මේ පරීක්ෂණ වලට මොකෝ උනේ.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    දශක හතරක නිල් ලේ බැඳීම එක්වෙයි.. මහින්ද-මෛත‍්‍රී එක්ව ගොඩවන මහ වේදිකාව සූදානම්.. -LCN-

    :rofl::rofl::rofl:

    Bolage ranil my3 netewwe pabaya wage
    A minihatath iwaseeme seemawak tiyenna epai
    Pin gonata wasa mahinda dahaswarayak hondai kiyala hitenna eti
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට පෙන විධිහට ඒ කෙසේ නමුත් මරාගෙන් මේක බේරගන්න , ජවිපෙ , මයිත්‍රී , චන්ද්‍රිකා , සෝභිත හිමි කැපවුණා . එහෙත් යහපාලනය කෙසේ නමුත් රටවත් අද ඇදගෙන යන්න බැරි ප්‍රධාන හේතුව පොනිලාය . අද එක නරුමයෙකුට දඩුවමක් දෙන්න බැහැ , උන්ගේ කොහේ මුලක් පොනිලා ගාව. පොනිලා කලේ පොරගේ චන්ද පදනම මයිත්රිට විකිණුවා අගමැති කියන බිඩ් එකට.
    එස් එෆ් හංසයා වික්කා මයිත්රිට ෆීල්ඩ් මාර්ෂල් කියන බිඩ් එකට

    අන්තිමට අපිම විකිණුනා , හොරුන්ට කුද්දෝන්ට , කඩප්පුලියන්ට
     
    • Like
    Reactions: Rasika212

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනිත් එක UNP කාලේ කරපුව ගොඩක් දෙනෙකුට මතකයක් නැහැ. ඉපදිලාවත් නැහැ. චන්ද්‍රික ජනපතිවෙලා රනිල්ගේ කාලය තමයි ආසන්නම unp පාලනය.

    රනිල් ල තමයි රජයේ දේපල පුද්ගලීකයනය කරන්නේ ඉතාම කුට උපක්‍රම වලින් (පතිසන්විදනය, ප්‍රතිවුහකරණය වගේ නම් දාල). මිලියන ගණනක රාජ්‍ය දේපල කුණු කොල්ලයට තමුන්ගේ හිතවතුන්ට, මුදලාලිලාට දුන්න.

    දින සීය හරියට සිල් සමාදන් උන කාලයක් වගේ. මොකද ඉන් පස්සේ මහා මැතිවරණය නිසා. ඒ නිසා ඒ කලේ පුළුවන් තරම් හොදින් රට පලනකය කරලා, ජනතාවට සහන දීල මැතිවරණය උඩින් දිනන තමයි හදන්නේ. එත් මේ කලේ තමයි මහා බැංකුවේ මහා වංචාවල් සිද්ද උනේ. රනිල්, රවී, මහා බැංකු අදිපති එකතුවෙලා රට ආර්ථිකය කෑවා. ආර්ථිකය වර්දනය අඩු උන. රට අවුලට පත් උන. මහින්දගේ අඩුපාඩුකම් මතක් කරලා මේවා සදාරණීය කරණය කරන්න බැහැ. මේගොල්ලෝ බලයට අවොත් කොහොම තියේවිද?

    Rep++
    +
     
    • Like
    Reactions: BINGU_PUTHA