ආ එහෙමද.. GUI නෙවේ ඒ කියන්නේ නේද..
අයියේ ලිනක්ස් පීසී වල ශට් ඩවුන් කරන්නත් Password එක ඉල්ලන්නේ ඇයි ? සර්වර් ටයිප් හින්දා ද![]()



ඔව් CLI
GUI ගන්න ක්‍රමේකුත් තියනවා ඒත් CLI තරම් පාලනයක් නෑ මයේ හිතේ හැම ලිනක්ස් ඩිස්ට්‍රො එකේම එහෙම නෑ උඹ පාවිච්චි කරපු ඒකේ හැටි වෙන්න ඇති ඒ.....මොකක්ද ඩිස්ට්‍රො එක?
) . Cisco ලගෙම ඔපරේටින් සිස්ටම් එකක්...
මම කරලා හියෙන්නේ firewall විතරයි.. ඒවගෙ නම් අහලා නෑ..
ඒ උනාට කෑලි ටික ඔක්කොම චීනනේ යකෝ........

