වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: ආ එහෙමද.. GUI නෙවේ ඒ කියන්නේ නේද..
    අයියේ ලිනක්ස් පීසී වල ශට් ඩවුන් කරන්නත් Password එක ඉල්ලන්නේ ඇයි ? සර්වර් ටයිප් හින්දා ද :dull:

    :eek::eek::eek:

    ඔව් CLI :) GUI ගන්න ක්‍රමේකුත් තියනවා ඒත් CLI තරම් පාලනයක් නෑ මයේ හිතේ

    හැම ලිනක්ස් ඩිස්ට්‍රො එකේම එහෙම නෑ උඹ පාවිච්චි කරපු ඒකේ හැටි වෙන්න ඇති ඒ.....මොකක්ද ඩිස්ට්‍රො එක?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Cisco IOS :) ( ඇපල් iOS නෙමෙයි :P) . Cisco ලගෙම ඔපරේටින් සිස්ටම් එකක්...

    iOS කියන නමේ අයිතිය තියෙන්නෙ සිස්කො එකට තමයි ඇපල්ලා ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙන්නෙ ඒ නම යූස් කරන්න සිස්කෝ එකත් එක්ක
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    Cisco SDM කියලා web based software එකක් තියෙනවා.. ඒකෙන් පුලුවන් මැනේජ් කරන්න.. ඒත් ඊට වඩා ලේසියි CLI එකෙන් වැඩ කරන එක... SDM එක හොඳයි මොනිටර් කරන්න :)

    ලිනක්ස් ගැන නම් ලොකුවට දන්නේ නෑ...:( මම කරලා හියෙන්නේ firewall විතරයි.. ඒවගෙ නම් අහලා නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek::eek:

    ඔව් CLI :) GUI ගන්න ක්‍රමේකුත් තියනවා ඒත් CLI තරම් පාලනයක් නෑ මයේ හිතේ

    හැම ලිනක්ස් ඩිස්ට්‍රො එකේම එහෙම නෑ උඹ පාවිච්චි කරපු ඒකේ හැටි වෙන්න ඇති ඒ.....මොකක්ද ඩිස්ට්‍රො එක?
    රෙඩ් හැට් හරි යුනික්ස් හරි.. ඔය දෙකෙං මොකක්ද මතක නෑ.. නෙට්වර්ක් ලැබ් එකේ ඔය දෙකම තියෙනවා නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    iOS කියන නමේ අයිතිය තියෙන්නෙ සිස්කො එකට තමයි ඇපල්ලා ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙන්නෙ ඒ නම යූස් කරන්න සිස්කෝ එකත් එක්ක

    ආහ්... ඒක දැනගෙන හිටියේ නෑ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Cisco SDM කියලා web based software එකක් තියෙනවා.. ඒකෙන් පුලුවන් මැනේජ් කරන්න.. ඒත් ඊට වඩා ලේසියි CLI එකෙන් වැඩ කරන එක... SDM එක හොඳයි මොනිටර් කරන්න :)

    ලිනක්ස් ගැන නම් ලොකුවට දන්නේ නෑ...:( මම කරලා හියෙන්නේ firewall විතරයි.. ඒවගෙ නම් අහලා නෑ..

    SDM එකෙන් CLI එකේ කරන වැඩ ඔක්කොම කරන්න බෑ නේද?

    රෙඩ් හැට් හරි යුනික්ස් හරි.. ඔය දෙකෙං මොකක්ද මතක නෑ.. නෙට්වර්ක් ලැබ් එකේ ඔය දෙකම තියෙනවා නෙ

    රෙඩ් හැට් කියන්නේ enterprise distro එකක්නේ ඒක නිසා එහෙම වෙන්න ඇති

    linux කියන්නේ OS එකක් නෙවෙයි kernel එකක් (OS එකේ මදය වගේ) ඕක පාදක කරගත්ත OS ලොකු ගානක් තියනවා redhat, ubuntu, Android ඉඳලා පොඩි පොඩි එම්බෙඩඩ් OS දක්වාම එක එක විදිහේ OS තියනවා

    ගෙදර පාවිච්චියට හදපු ubuntu desktop වගේ ඒවගේ ඔහොම නෑ :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Heavy impact එකකදි බයික් එකේ ෆ්‍රේම් එකට ඩැමේජ් වෙන්න පුලුවන් . . . එහෙම වෙන්න ඉතින් නිකන් ලිස්සලා වැටිලා මදි .. අඩුම High Side එකක්, High speed low side drop එකක් වෙන්න ඔ්නි. . .
    හැබැයි ඉතින් ෆ්‍රේම් එගේ වීක්ම පොයින්ට් එකට ඔ්ක සෙට් කරොත් බායි බායි ෆ්‍රේම් තමා . . .
    නිකෝ එකේ බලපන්, අනිවා බඩු අැති.

    සහලෝලා උණ යකෝ...‌. ලබන සතියේ ප්‍රෝ්‍ග්‍රෑම් එකත් කරගන්න බැරි වෙයිද දන්නෙ නෑ . . . වෙෙරස් උණක් කිව්වා ඩොක්ටර් නැන්දි . . . ලේ එකක් කෝකටත් කියලා චෙක් කරා . . එ්ක අවුලක් නෑ . . . අවුරුදු 7කට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ . . .

    ඔය place එක රාජගිරිය පැත්තේද තියෙන්නේ? එච්චර් මීටර් නෑ.
    ඔව් මට හිතෙනවා oggy knobs වගේ ගහගන්න. low speed drops නේ වැඩිපුරම වෙන්න පුළුවන්. high speed ඉතින් බොහෝ විට accident එකක් වගේ නේ.
    හොයල බලන්න ඕනේ. Thanks මචන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ලෙඩවෙලා ඉන්න කුකුල්ලු ටික බේහෙත් අරන් රෙස්ට් කරහන්.සති දෙකකට කලින් මටත් හැදුනා.පට්ට අමාරුයි.මාරම ඔලුවෙ කැක්කුමක් එනවා.අනික මේ දවස් වල වෛරස් උනකුත් තියෙනවා.උන අඩු වෙන්නෙ නැත්නම් හොස්පිටිල් එකකටම යන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඔය place එක රාජගිරිය පැත්තේද තියෙන්නේ? එච්චර් මීටර් නෑ.
    ඔව් මට හිතෙනවා oggy knobs වගේ ගහගන්න. low speed drops නේ වැඩිපුරම වෙන්න පුළුවන්. high speed ඉතින් බොහෝ විට accident එකක් වගේ නේ.
    හොයල බලන්න ඕනේ. Thanks මචන්.

    ඔවු නිකෝ එක තියෙන්නෙ රාජගිරියේ.බොරැල්ලේ ඉදන් යද්දි රාජගිරිය බස් හෝල්ට් එකට කලින් වම් පැතතට පාරක් තියනවා හේවාවිතාරන මහා විද්‍යලය තියන පාර. ඒ පාරෙ මිටර් 150 ක් විතර යද්දි පාරෙ දකුනු පැත්තෙ තියෙන්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්ව ඔහොම කිව්වට හුඟක් එවුන් ගෑනිගේ ඇසිස්ටන් විතරයි... උඹ බලල තියනවද බර්ටි ගුණතිලකගේ ජෝර්ක්ස් එකක් තිබ්බ හුඟක් පරණ බොක්සින් කතාවක්.. එකේ බර්ටිය කියන්නේ " ඌ මට ගහනවා .. මට ඌ ගහනවා" කියල , ඔය ඇසිස්ටන් වැඩෙත් එහෙම තමයි.. බොරුනම් අපේ බඩා මාමිගෙන් අහල බලහන්කො...
    විනොද සමය බං..
    මං ලග ඔක්කොම ටික තියෙනවා..

    2.50 ඉදං බලන්න :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek::eek:

    ඔව් CLI :) GUI ගන්න ක්‍රමේකුත් තියනවා ඒත් CLI තරම් පාලනයක් නෑ මයේ හිතේ

    හැම ලිනක්ස් ඩිස්ට්‍රො එකේම එහෙම නෑ උඹ පාවිච්චි කරපු ඒකේ හැටි වෙන්න ඇති ඒ.....මොකක්ද ඩිස්ට්‍රො එක?
    අයියලා ඕවා ගැන දන්නවා නේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Cisco IOS :) ( ඇපල් iOS නෙමෙයි :P) . Cisco ලගෙම ඔපරේටින් සිස්ටම් එකක්...
    11.gif
    :):)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    petrol shed වලින් තෙල් ගහනකොට නම් අනිවා වහනයෙන් බැහැල ගිහින් තම ගහන්න ඕනේ ප්‍රමාණය කියන්න ඕනේ .

    මම සාමාන්යෙන් ඕක අනිවාර්යයෙන් කරනවා. එත් මේ ලගදි වාහනයෙන් බහින්න කලින් ෆුල් ටෑන්ක් කියල මීටර් එක බලනකොටත් 1500 ක විතර ගහල. මම ඇහුවම කිව්වේ pump එක ස්පීඩ් කියල. මමත් ඉතින් හොදා කියල බලන් හිටිය උබ ෆුල් ටෑන්ක් ගහපන් කියල . මම සාමාන්‍යයෙන් 5100 -5200 වෙනකොට pump එක auto ස්ටොප් වෙනවා .

    car එකේ tank එක 45ltr මම ගහන්නේ IOC premium 93 petrol .

    එදා කොහොමහරි 5800 පැන්නට පස්සේ තමා pump එක auto stop උනේ . man මගෙන් අහනවා 6000කම ගහන්නද කියල . මම කියල ආවා 45 ltr tank එකට ඔය ඇති කියල.

    මෑන්ස් sure එකටම පටන් ගන්න ඇත්තේ 600- 700 meter එක් තියෙද්දී . වැරැද්ද මගෙනේ අයේ tank eke petrol ain කරලා මනින්න බෑනේ

    IOC ?

    chris_vomiting_colour_by_dman25666-d30q7d0.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගෙදර අය දන්නවා කොල්ලා ලංකාවෙන් ගියාට පස්සෙ අායේ එන්නෙ නෑ කියලා . . එ් හින්දා කට්ටියම ලෑස්ති මම පනින්න කලින් මාව පෝරකේට යවන්න . . .
    ඊට පස්සෙ කැමති උනත් නැතත් එන්න වෙනවනේ . .
    මගේ අයියට ගහපු ගේමම තමා මටත් දෙන්න යන්නේ . . .
    මොකද වෙන්ට නෑනා කියලා තියෙන්නේ ජනවාරි මගුලෙන් පස්සේ අයියට අාය යන්න දෙන්නේ නෑ කියලා . . .
    එ්ව කොහෙද මගෙත් එක්ක . . .

    ඔව් ඉතින් බැදලානම් දෙන්න දෙපැත්තේ ඉදල වැඩක් නැ තමා.:yes:
    මටනම් හිතෙන්නේ උබටත් ගැලපෙන ගෙදර අයටත් ගැලපෙන හොද ගැණු ළමයෙක් හම්බ වෙයි. තාම මේ ලංකාවේ හොද කෙල්ලෝ ඉන්නවා මචන්.:yes: උබ මේ රටින් යනවනම් දෙන්නටම යන්න පුළුවන්නේ.:love::yes:
     
    Status
    Not open for further replies.