EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි...... දත් අංකල් උණ විකාරෙන් දොඩවමින් සිටී..... නයිටක් සෙට් වෙන හැඩයි..... :dull: :yes: :D

    අර බුලට් හොයනවද දන්නේ නෑ තාම බෙහෙතක් ගන්නේ නැතුව....... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: කතා කරලා වැඩක් නෑ.... ඕන් අදත් වැඩලු...... :angry: අදත් රෙස්ට් කරලා සදුදම ආවා නම්..... සතිය දුවනවා අවුලක් නැතුව.... දැන් වැඩි උනොත් සතියම ඉවරයිනේ........ කොහෙද ඉතින් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ඕනා කියලා හිතන් එන්න ඈති...... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අද දවසම ඇපොය්න්ට්මන්ස් දීල තියෙන්නේ.....
    මිනිස්සු නිවාඩු දාගෙන දුර කතර ගෙවා ගෙන එන්නේ උන්ව අමාරුවෙ දාන්න බෑ මම මළත්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කතා කරලා වැඩක් නෑ.... ඕන් අදත් වැඩලු...... :angry: අදත් රෙස්ට් කරලා සදුදම ආවා නම්..... සතිය දුවනවා අවුලක් නැතුව.... දැන් වැඩි උනොත් සතියම ඉවරයිනේ........ කොහෙද ඉතින් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ඕනා කියලා හිතන් එන්න ඈති...... :baffled:

    දීපු ඇපොයින්ට්මන්ට්ස් කැන්සල් කරන්න බෑනේ බං......... අනිවා ඉතින් ඕක තමා නිදහසට කාරණය...... සිරාවටම මේ සති අන්තේ දවස් හින්දත් අද විතරනේ ගෙදර ඉන්න ඕනේ ඉන්නවනම්....... ඒ ඉඳලා බෙඩ් රෙස්ට් කරලා ආවනම් අවුලක් වෙන්නේ නෑනේ...... මොකෝ එන ලෙඩ්ඩු දොස්තර සනීප නෑ කිව්වම ක්ලිනික් එක කුඩු කරලා යනවද නෑනේ...... :oo::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ අද දවසම ඇපොය්න්ට්මන්ස් දීල තියෙන්නේ.....
    මිනිස්සු නිවාඩු දාගෙන දුර කතර ගෙවා ගෙන එන්නේ උන්ව අමාරුවෙ දාන්න බෑ මම මළත්.....

    හරිනේ........ මෙන්න නිදහසට කාරනා කියලා.......

    මම අද ගෙදර යනගමන් ලෙමන් පෆ් පෙට්ටි දෙකක් ඔර්ඩර් කරගෙනම යනවා එක්කෝ........ :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් ටෝයියනි , කිඹුලාට ඉක්මන් සුව

    මෙහ්හ් විකියෝ........ උඹ යහතින් නේද....... ඊයේ ආරංචි උනා එකෙක් මසාජ් ස්පොට් එකක ඔන් ද ස්පොට් කියල...... මම හිතුවේ උඹ කියලා...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අද දවසම ඇපොය්න්ට්මන්ස් දීල තියෙන්නේ.....
    මිනිස්සු නිවාඩු දාගෙන දුර කතර ගෙවා ගෙන එන්නේ උන්ව අමාරුවෙ දාන්න බෑ මම මළත්.....

    :frown: අනේ පලයන් මාමේ යන්න...... :angry: කෝල් දීලා කියන්න බැරිද සනීප නෑ.... ඒ නිසා අද ඈපොයිමන්ට් කැන්සල් කියලා.....?? :angry: :angry: ඈයි දොස්තර අසනීප නම් ලෙඩ්ඩු ඔතන ස්ට්‍රයික් කරන්නද ඈවිත් ක්ලිනික් එක ඈරපිය.... අපිට ඩොකා මලත් කමක් නෑ අපේ දත් වැඩේ කරන් කියලා.....?? :angry: රෙද්ද තමා..... :angry: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දීපු ඇපොයින්ට්මන්ට්ස් කැන්සල් කරන්න බෑනේ බං......... අනිවා ඉතින් ඕක තමා නිදහසට කාරණය...... සිරාවටම මේ සති අන්තේ දවස් හින්දත් අද විතරනේ ගෙදර ඉන්න ඕනේ ඉන්නවනම්....... ඒ ඉඳලා බෙඩ් රෙස්ට් කරලා ආවනම් අවුලක් වෙන්නේ නෑනේ...... මොකෝ එන ලෙඩ්ඩු දොස්තර සනීප නෑ කිව්වම ක්ලිනික් එක කුඩු කරලා යනවද නෑනේ...... :oo::baffled:

    :rofl: ඔය ටික ඔය කියලම තියෙන්නේ.... අපි නොදන්න ලයිව් වලට හොදා...... :rofl: :P ලෙඩ්ඩුන්ගේ දත් ගලවන්න නේ ඉතින් ඔය මැරීගෙන එන්නේ...... :rofl: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: අනේ පලයන් මාමේ යන්න...... :angry: කෝල් දීලා කියන්න බැරිද සනීප නෑ.... ඒ නිසා අද ඈපොයිමන්ට් කැන්සල් කියලා.....?? :angry: :angry: ඈයි දොස්තර අසනීප නම් ලෙඩ්ඩු ඔතන ස්ට්‍රයික් කරන්නද ඈවිත් ක්ලිනික් එක ඈරපිය.... අපිට ඩොකා මලත් කමක් නෑ අපේ දත් වැඩේ කරන් කියලා.....?? :angry: රෙද්ද තමා..... :angry: :angry:

    Ammapa..:yes:meyata kohomath illan kanna mewwa ekak thiyene..ohe kapuden..:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිනේ........ මෙන්න නිදහසට කාරනා කියලා.......

    මම අද ගෙදර යනගමන් ලෙමන් පෆ් පෙට්ටි දෙකක් ඔර්ඩර් කරගෙනම යනවා එක්කෝ........ :frown:

    :rofl: එල එල මචෝ...... :yes: මතක් කරලා චොකලට් පෆ් ඕඩර් කරපන්....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අනේ පලයන් මාමේ යන්න...... :angry: කෝල් දීලා කියන්න බැරිද සනීප නෑ.... ඒ නිසා අද ඈපොයිමන්ට් කැන්සල් කියලා.....?? :angry: :angry: ඈයි දොස්තර අසනීප නම් ලෙඩ්ඩු ඔතන ස්ට්‍රයික් කරන්නද ඈවිත් ක්ලිනික් එක ඈරපිය.... අපිට ඩොකා මලත් කමක් නෑ අපේ දත් වැඩේ කරන් කියලා.....?? :angry: රෙද්ද තමා..... :angry: :angry:

    අපි ඉතින් මේ යෝදයා ගැන හිතලා ඔහොම කිව්වට සතේක වැඩක් වෙන්නේ නෑ බං අපි ඔව්වා කිව්වයි කියලා...... :dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔය ටික ඔය කියලම තියෙන්නේ.... අපි නොදන්න ලයිව් වලට හොදා...... :rofl: :P ලෙඩ්ඩුන්ගේ දත් ගලවන්න නේ ඉතින් ඔය මැරීගෙන එන්නේ...... :rofl: :P

    අර හන්දියේ ඉන්න බල්ලෙක් හොයාගන්න ඕනේ බං අපේ කට අතුල්ලන්න........ :rofl::rofl: