Damro 5th gen Laptops now onsale

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    warrenty damro lage hodai lu.eka danagannath ekka thamai damme. :)
    වොශින් මැශින්වලට නම් හොඳයි ඒ උන් ඇසෙම්බල් කරන නිසා කෑලි තියනවා.....:)
    ලැප් නම් එහෙම වෙයි කියල හිතන්න අමාරුයි....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ බඩාගේ ෆේක් එකක්ද මන්ද. ඒ පාර බඩාව ප්‍රමෝට්කරනවා.....:baffled::oo::P
     
    Last edited:

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    වොශින් මැශින්වලට නම් හොඳයි ඒ උන් ඇසෙම්බල් කරන නිසා කෑලි තියනවා.....:)
    ලැප් නම් එහෙම වෙයි කියල හිතන්න අමාරුයි....:baffled:

    badaa mama karanne agent warrent ewa witharai kiuwa...bada maama gaawath thiyenne me model ekamai.eka hinda un dei kiyala hithanawa.

    lap sale damme lagadi hinda thamai awula bun.unge sevice hodai kiyala godak aya kiuwa.e wunata lap business eka lagadi patan gena thiyena hinda bayai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඇයි මේ අබාන්ස් එකේ ගාන වැඩි කියාගෙන කෑ ගහන්නේ. . අපි දෙන්නේ අබාන්ස් වොරන්ටි එක්කම තමා අබන්ස් එකේ ගානට අඩුවෙන්.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඒ උඹ ඩොටේ ඉදන් මෙහේ එන්න ඕනා නෑ. . අපි කුරියර් කරනවා ගෙදරටම
    . :yes: ඒ වගේම දැන් ඩොටෙත් අපි අබාන්ස් සර්විස් සෙන්ටර් පිහිටුවගෙන යනවා. . . ගාල්ල. . නුවර. . බදුල්ල. . අම්පාර. . තව තිබේ මට මතක නෑ. .
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ඇයි මේ අබාන්ස් එකේ ගාන වැඩි කියාගෙන කෑ ගහන්නේ. . අපි දෙන්නේ අබාන්ස් වොරන්ටි එක්කම තමා අබන්ස් එකේ ගානට අඩුවෙන්.... :yes:

    bada maame.site eke gini ganan neh.anika abans eke un lagata awith lap eka aran giyata denne 2 week walath wadiya wela ghin..yaluwo 2ktama ohoma wuna.
    badaa maama patas gala dunnata me showroom wala un denne na.
    abans eka gana nan wishwaasya anthimai maame.

    bada maama 89 ta withara dena eka arunge 1k wath wenawa:no:
     
    Last edited:

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ඒ උඹ ඩොටේ ඉදන් මෙහේ එන්න ඕනා නෑ. . අපි කුරියර් කරනවා ගෙදරටම
    . :yes: ඒ වගේම දැන් ඩොටෙත් අපි අබාන්ස් සර්විස් සෙන්ටර් පිහිටුවගෙන යනවා. . . ගාල්ල. . නුවර. . බදුල්ල. . අම්පාර. . තව තිබේ මට මතක නෑ. .

    gewanna ganna puluwan HSBC witharane maamagen....ekane badaa ganna bari :(
    anika electronic badu.karumeta giyoth mam anik paththata courier karala aye ennath kal yanawane.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔය සෙන්ටර් තියෙන හරියක නෙවේද ඊටත් එහා ඩොටේද බොල ඉන්නේ? අනිත් ක්‍රෙඩිට් කාඩ් වලටත් පුලුවන්. . බෑන් එක එක්ක කතා කරලා එන්නෙ ඕනි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඒ උඹ ඩොටේ ඉදන් මෙහේ එන්න ඕනා නෑ. . අපි කුරියර් කරනවා ගෙදරටම
    . :yes: ඒ වගේම දැන් ඩොටෙත් අපි අබාන්ස් සර්විස් සෙන්ටර් පිහිටුවගෙන යනවා. . . ගාල්ල. . නුවර. . බදුල්ල. . අම්පාර. . තව තිබේ මට මතක නෑ. .

    කලින් දැනන් හිටියේ නෑනේ ගෙදරටම ගෙනත් දෙනවා කියලා :dull:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ඔය සෙන්ටර් තියෙන හරියක නෙවේද ඊටත් එහා ඩොටේද බොල ඉන්නේ? අනිත් ක්‍රෙඩිට් කාඩ් වලටත් පුලුවන්. . බෑන් එක එක්ක කතා කරලා එන්නෙ ඕනි.

    Asus ත්‍රෙඩ් එකට reply එකක් දෙන්නෝ!!!
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ඔය සෙන්ටර් තියෙන හරියක නෙවේද ඊටත් එහා ඩොටේද බොල ඉන්නේ? අනිත් ක්‍රෙඩිට් කාඩ් වලටත් පුලුවන්. . බෑන් එක එක්ක කතා කරලා එන්නෙ ඕනි.

    hari hari service center ekata gihin dunnath oye sethema ne.call karama hadala naalu.mata abans eke exp na.ahapu ayagen godak un baninawa.

    bada maame bota call karaddi kiwe HSBC witharai kiyala. :growl::growl::growl: