C:\Users\Public\Pictures\Sample Pictures\New folder

ඕක උඹ ඉමේජ් ගොඩක් අප්ලෝඩ් කරන්න ගියොත් කරදරයි..


http://imgur.com/ මුලින්ම ඔය සයිට් එකට උඹට දාන්න ඕන පිංතූර ටික Uplaod කරගනිං..
![]()
ඔය උඩ තියෙන පිංතූරෙ අංක පිළිවලින් ගත්තම..
01. මේ තියෙන්නෙ පිංතූරෙ Direct URL එක.. උඹ ඕක Cpoy කරගත්තොත් ඔය එළකිරියෙ Toolbar එකේ උඩින් තියෙනමේ අයිකන් එක ක්ලික් කරලා ඒකට අර කොපි කරගත්තු ඩිරෙක්ට් URL එක Past කරන්න ඕනි..![]()
ඕක උඹ ඉමේජ් ගොඩක් අප්ලෝඩ් කරන්න ගියොත් කරදරයි..
02. මේ BBCode ලින්ක් එක.. ඒකෙදි උඹට වෙන මුකුත් කරන්න ඕන නැහැ.. ඒ ලින්ක් එක Copy කරගෙන අදාල තැනට ගිහින් Past කරන්න විතරයි තියෙන්නෙ.. ඒ වැඩේ ලේසියි..
03. Generate Multiple Links.. මේක එන්නෙ උඹ Image එකට වඩා Upload කලොත් විතරයි.. ඒකෙන් පුළුවන් ඔක්කොම Image වල Code එකපාරම කොපි කරගන්න..
පහළ පිංතූරය බලන්න..
![]()
ඒක ක්ලික් කලාම මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා.. එතනදි උඹට පුළුවන් අවශය Code එක Copy කරගන්න.. ගොඩක් Images දානවා නම් BBCode කියන එක ක්ලික් කරලා අදාල තැනට Code එක Past කරන්න තියෙන්නෙ..
ප්රශ්නයක් තියේ නම් මට PM කරපං.. මං දැන් Logout වෙන්න හදන්නෙ.. රෑ වෙලා ඇවිත් PM කරන්නං.. ජය වේවා..!
danne nathi deyak igana gaththa+rep.
PATTAI NE? THANKX MACHANLA....................

SIZE ADU WADI KARANNE KOHOMADA?
