kohomada post ekata 4to insert karanne?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    insert image (කන්දයි ඉරයි වගෙ රූපයක් තියෙන්නේ.) එක ක්ලික් කරලා දාන්න ඕන ඉමෙජ් එකේ URL එක දාලා ඕකේ කරන්න
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    C:\Users\Public\Pictures\Sample Pictures\New folder

    නෑ බන් .මන් කිව්වේ නෙට් එකේ තියෙන පොටො එකක් දාන විදිය. මැශින් එකේ තියෙන එකක් දාන්න එක්කො ටයිනිපික්ස් එකට වගේ අප්ලෝඩ් කරලා එකේ url එක ඉන්සර්ට් ඉමේජ් එකේ දාන්න නැත්නම් ගෝ ඇඩ්වාන්ස් ගිහින් ඇටැච්මන්ට් කියන එක ක්ලික්ක් කරලා මේකට අපෝඩ් කරන්නත් පුලුවන්
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    image එක upload කරලා ඒකේ direct link එක
    insert image clik කරලා එතෙන්ට දෙන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://imgur.com/ මුලින්ම ඔය සයිට් එකට උඹට දාන්න ඕන පිංතූර ටික Uplaod කරගනිං..:)

    9dldbCY.png

    ඔය උඩ තියෙන පිංතූරෙ අංක පිළිවලින් ගත්තම..

    01. මේ තියෙන්නෙ පිංතූරෙ Direct URL එක.. උඹ ඕක Cpoy කරගත්තොත් ඔය එළකිරියෙ Toolbar එකේ උඩින් තියෙන
    insertimage.gif
    මේ අයිකන් එක ක්ලික් කරලා ඒකට අර කොපි කරගත්තු ඩිරෙක්ට් URL එක Past කරන්න ඕනි..:) ඕක උඹ ඉමේජ් ගොඩක් අප්ලෝඩ් කරන්න ගියොත් කරදරයි..:(

    02. මේ BBCode ලින්ක් එක.. ඒකෙදි උඹට වෙන මුකුත් කරන්න ඕන නැහැ.. ඒ ලින්ක් එක Copy කරගෙන අදාල තැනට ගිහින් Past කරන්න විතරයි තියෙන්නෙ.. ඒ වැඩේ ලේසියි..

    03. Generate Multiple Links.. මේක එන්නෙ උඹ Image එකට වඩා Upload කලොත් විතරයි.. ඒකෙන් පුළුවන් ඔක්කොම Image වල Code එකපාරම කොපි කරගන්න..:)

    පහළ පිංතූරය බලන්න..

    ZPx6Oxr.gif

    ඒක ක්ලික් කලාම මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා.. එතනදි උඹට පුළුවන් අවශය Code එක Copy කරගන්න.. ගොඩක් Images දානවා නම් BBCode කියන එක ක්ලික් කරලා අදාල තැනට Code එක Past කරන්න තියෙන්නෙ..

    ප්‍රශ්නයක් තියේ නම් මට PM කරපං.. මං දැන් Logout වෙන්න හදන්නෙ.. රෑ වෙලා ඇවිත් PM කරන්නං.. ජය වේවා..!
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287

    danne nathi deyak igana gaththa+rep.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    danne nathi deyak igana gaththa+rep.
    එල මචං ජය වේවා..!

    PATTAI NE? THANKX MACHANLA....................
    TinyPic එකටනේ දාලා තියෙන්නෙ.. ඕකෙ එකපාර ගොඩක් අප්ලෝඩ් කරන්න බැහැ.. එක එක අප්ලෝඩ් කරන්න ඕනි.. අනික ඕකෙ පිංතූර අයින් කරනවා.. ටික දවසකින්.. එකවුන්ට් එකක් නැතුව අප්ලෝඩ් කලාම..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    SIZE ADU WADI KARANNE KOHOMADA?
    මං දීපු සයිට් එකට පිංතූර අප්ලෝඩ් කලාම පුළුවන්.. අනික් එව්වා ගැන මං දන්නෑ.. ඒකෙ තියෙනවා එඩිට් ඉමේජ් කියලා.. එතනින් සයිස් එක හදන්න පුළුවන්.. හැබැයි Weight එක 1000ට වඩා දාන්න එපා.. පුංචි අකුරු තියෙන එකක් නම් උපරිම 1100 දාන්න.. සාමාන්‍ය ගාණ 920 තමා..:)