මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය...
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදු කරන ලද අවිධිමත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට රජයට සති 4 ක් ඇතුළත දි කෝටි 4100 ක පාඩුවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹදී පැවැති “ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල කළ දෙවැනි බෝම්බ ප්‍රහාරය” සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
රජයට දරන්න වෙලා තියෙනවා පෙබරවාරි 27 සිට මාර්තු 31 දක්වා සති හතරකදි දැනට පොලි පාඩුව බිලියන 41 ක්. සති 4 ක් ඇතුළත දි කෝටි 4100 ක් ලංකා රජයට අතිරේක වැය බරක් මහජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.දීර්ඝ කාලයක් අමාරුවෙන් තනි ඉලක්කමක් බවට පත් කළ පොලි අනුපාතය දැන් ඉලක්කන් දෙකේ සංඛ්‍යාවක් බවට පත් වෙලා තියෙනවා . පොඩි කාලයකට නෙමෙයි අවුරුදු 30කට.
බිලියන 1ක් රජයේ ණය අවශ්‍යතාව කියලා තිබිද්දී බිලියන 10ක් දක්වා ඒ මුදල වැඩි කරන්න මුදල් අමාත්‍යංශයේ බාණ්ඩාගාරයේ ලේකම්වරයා ලිඛිති ඉල්ලීමක් කළා ද? කළා නම් ඒ කවදාද ? මහැබැංකු අධිපතිවරයාට ඒ තීන්දුව දැනුම් දුන්නාද ?
ගාල්ල – මාතර අධිවේගි මාර්ගය සම්පුර්ණයෙන් නිම කරන්න ගියේ බිලියන 25. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර යෝජනා ක්‍රමයට බිලියන 23 යි හෙජිං ඇස්තමේන්තු කර තිබෙන මුළු අලාභය බිලියන 12. සුමාන හතරට මෙතන සිදුවෙලා තියෙන අලාභය බිලියන 41 කයි’ යයිද ඔහු කියා සිටියේය.