වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    peapols leasing එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවානම් මට pm එකක් දාන්න උදව්වක් ඹනේ කරලා තියෙනවා

    :frown: කෙරෙන්න ඕනා දේ කියපිය බලන්න.....?? :oo:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම බලාගන්න එක හොදයි. මේ දවස්වල පට්ට රස්නෙයිනේ බං. ඉතිං නැති ඔලුවෙ කැක්කුම් එනවා.

    ආ ටොමයියේ :)
    ගොඩ දවසකින්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌත් ලෙඩේ හොයනවා.....
    ස්කෑන් එකක් කරලා බලමු කිව්වා දිගටම තිබ්බොත්
    අපේ තාත්තාටත් ඹක තිබුනා දිගටම නිදියගෙන හිටියේ දිගටම virus එකක් කියලා තිබුනේ දොස්තරයා
    බෙහේත් ගත්තා 2පාරක් දැන් නම් හොදයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :) ඔව් මල්ලි අද පොඩි විවේකයක් සෙට් වුනා. 30 වෙනකන් ටිකක් වැඩිපුර බිසී අෆ්ෆා

    එල එල වැඩේ ඉවර උනාට පස්සේ පරණ විදිහට ෆුල් ටයිම් සෙට් වෙමු :cool:
    නානත් නෝනා එක්ක සවාරි ගිහින් නේ :)
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පානදුරේ වාහන වැඩකාරයෝ පොඩ්ඩක් මේහෙට එන්න


    මචං මම පානදුරේ පැත්තෙන් පොඩි වාහනයක් බැලුවා ගන්න කියලා මට 1ක ස්කැන් කරගන්න තැනක් හොයාගන්න ඕන , පානදුරේ හරියේ එහෙම තැනක් තියනවනම් කියන්න ලොකු help 1ක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    PM එකක් දැම්මො

    බඩ තඩියා අලි ඔලුවා :growl:
    වී එම් එකක් දැම්මා බැලුවෙ නෑ ඕකා.
    හිටු දිනූෂ මල්ලිට කියලා වස්කවියක් ලියෝගන කියවනවා නැන්දගෙන් ගුටි කන්නම
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බඩ තඩියා අලි ඔලුවා :growl:
    වී එම් එකක් දැම්මා බැලුවෙ නෑ ඕකා.
    හිටු දිනූෂ මල්ලිට කියලා වස්කවියක් ලියෝගන කියවනවා නැන්දගෙන් ගුටි කන්නම
    බරටම වැඩ ඇති කොල් කරාත් ඹහොම තමා නො අන්ස්වර් වැඩනම්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බරටම වැඩ ඇති කොල් කරාත් ඹහොම තමා නො අන්ස්වර් වැඩනම්

    දැන් නම් නැද්දා දීපු ගෙදර වැඩ ටික කරනව ඇති.:nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩ තඩියා අලි ඔලුවා :growl:
    වී එම් එකක් දැම්මා බැලුවෙ නෑ ඕකා.
    හිටු දිනූෂ මල්ලිට කියලා වස්කවියක් ලියෝගන කියවනවා නැන්දගෙන් ගුටි කන්නම
    :eek: බඩාට වස්කවි ලියන්න බෑ නේ..
    බුවා එක්ක අවුරුද්දක ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙන්නේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා දෙන්න :cool:
    (ඕන නං වස් කවියක් ඕපන් ලියලා එවන්නං කැමති නමක් දා ගන්න ) ;):lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek: බඩාට වස්කවි ලියන්න බෑ නේ..
    බුවා එක්ක අවුරුද්දක ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙන්නේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා දෙන්න :cool:
    (ඕන නං වස් කවියක් ඕපන් ලියලා එවන්නං කැමති නමක් දා ගන්න ) ;):lol:

    :shocked: ඕපන් සෝස් වස් කවියක්. :cool:
    මම සතියක් ටාටා බස් වල හොද කියනවා.
    තව සතියක් fb15 වලට බනිනවා.
    තවත් සතියක් ටොෂීබා හොද නෑ කියනවා.
    අන්තිම සතියේ බඩ වැඩිවෙන කෑම වට්ටෝරු පේළියක් කිඹුලගේ ත්‍රෙඩ් එකේ දානවා.
    ඊටත් පස්සේ ....... :eek: එක්කෝ ඕනෙ නෑ ඔය ඇති.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටීඒ ටීඒ ටා ටා. ටට ටා ටට ටා ටාටා
    Citybus-lpo-1618-ac.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තට ඔය ලේලන්ඩ් සහ ටාට වල එන එන්ජින් Capacity එහෙම සාමාන්‍යයෙන් කීය වගේද?:eek: එන්ජින් ඔප්ෂන්ස් එහෙමත් තියනවද?:eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තට ඔය ලේලන්ඩ් සහ ටාට වල එන එන්ජින් Capacity එහෙම සාමාන්‍යයෙන් කීය වගේද?:eek: එන්ජින් ඔප්ෂන්ස් එහෙමත් තියනවද?:eek:

    ප්‍රෆෝමන්ස් වැඩි නම් ටාටා මචං. :) සැප පහසුව ටාටා, :) ලස්සන ටාටා.
    LPO%201512%20large%2006062013.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩ තඩියා අලි ඔලුවා :growl:
    වී එම් එකක් දැම්මා බැලුවෙ නෑ ඕකා.
    හිටු දිනූෂ මල්ලිට කියලා වස්කවියක් ලියෝගන කියවනවා නැන්දගෙන් ගුටි කන්නම

    :shocked: අඩේ එහෙම එකක් නෑ බං...... :no: ගෙදර ආවහම මේ සිම් එකකින් එන්නේ....... ඩොංගලේ හද්ද පරණ එකක් නිසාද මන්දා පට්ට ස්ලෝ.... හැට පැයක් යනවා ලෝඩ් වෙන්න..... ඒ අස්සේ මේ HP ලැපක් එක්ක නාන ගමන් ඉන්නේ..... :baffled:
     
    Status
    Not open for further replies.