බොට මම කිව්වා නේද ප්ලග් එක මොකක්ද කියලා කියන්න කියලා.කෝ ඇහැව්වද? ඇහැව්වද?
එකා ස්ටිකර් එක ගලවලා වෙන එකක හෝ වෙන ප්ලග් එකක් හොර එකක් පෙට්ටියේ දාලා දුන්නද දන්නේ නෑ
ඔව් යකෝ මගේ ප්ලග් 2ම තියෙනවා japan කියලා ගහලා
මම ප්ලග් number එක දන්නේ නැ බන්,
අනික මම හිතුවේ ප්ලග් එක අරගෙන එකේ number එක එවන්න කිව්වා කියල


හැබැයි 700/-

මම නම් මාරු කරේ සර්විස් එකේ එකා කිව්වහම...... 21396Km වලින් මාරු කරේ..... අර ටිප් එක වගේ එක පොට හරියටම ගිහින් තිබ්බා....... 

නෑ යකෝ සර්විස් රෙකෝඩ් පොතෙන් බලලා කිව්වේ...... 
සර්විස් දෙක තුනයි කරල තියෙන්නෙ ඒත් පොත හෙන පරන පාටයි 
