ඇඬෙනවා යකෝ....

අම්ම ගහයි යකෝ ඇෆ්‍රිකා ට්වින් එකක් නේද?ඇඬෙනවා යකෝ....
තූ නොදකින් මෙහෙම ගූ රටක්. වැඩක් ඇති එකක් ආසාවකට වත් පදින්න නෑ...![]()

වැඩක් නෑ බන් කියල. ගොන්නු නීති හදන රටක්නෙ![]()

නං මොඩල් දන්නෑ බං.. නමට හිනා ගියෙමේක කටුකම්බියක් තමා බන්![]()

ඇයි මචෝ කසයක්වත් හොයාගන්න ඕනෙ වෙලාද?![]()
බයික් එක කුප්ප කමේ ගියාට මොකෝ.... පදින එකා නොගිහින්..... ඕවා දැම්මහම පදින එකත් යයිද කුප්ප කමේ.....??
![]()
![]()

ඒ බැරිවෙයිද බං

හෝන් එකේ රිලේ එකේ කණු වලට කෙලවෙලා.සිංහලු.ඊයෙත් මගදී වැඩ නැතුව ගියා හෝන් එක.
යන ගමන් මාමලාගේ කඩේ තියෙනවද බැලුවා 30A රිලේ බඩු හෑව්.Bosch එක තිබුණා.445/- සිංහලු
ඕනේ රෙද්දක් කියලා ගත්තා 10% ඩිස්කවුන්ට් 400/- ක් වුනේ.නැන්දා සල්ලි ගත්තේ නෑ කියහන්කෝ.මට ඉතින් මල් හතයි.
dimo එකෙන් දාන එව්වා ඈ

අඩේ නැන්දා අපිට ඔහොම දෙන එකක් නැද්ද දන්නෑ..
ඕක එල.![]()

ජන්තු අයියා;18665339 said:හෝන් එකට රිලේ එකක් එනවද බං?මගේ එකේ මම දැකලා නෑ නේ...

තාමත් අනාථ මෝඩ් සිංහලුනේ...
දාගන්නනම් එප මේ උණ හෙම්බිරිස්සාව. බඩුම තමා හැදුනම.![]()