ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    බොට මම කිව්වා නේද ප්ලග් එක මොකක්ද කියලා කියන්න කියලා.කෝ ඇහැව්වද? ඇහැව්වද?

    එකා ස්ටිකර් එක ගලවලා වෙන එකක හෝ වෙන ප්ලග් එකක් හොර එකක් පෙට්ටියේ දාලා දුන්නද දන්නේ නෑ

    ඔව් යකෝ මගේ ප්ලග් 2ම තියෙනවා japan කියලා ගහලා

    මම ප්ලග් number එක දන්නේ නැ බන්,
    අනික මම හිතුවේ ප්ලග් එක අරගෙන එකේ number එක එවන්න කිව්වා කියල :nerd::sorry:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ප්ලග් එක මාරු කරන් ආව කුකුලනි.:) හැබැයි 700/-
    උ වැරදිලා දීල තියෙන්නෙ indian එක
    මමත් ඕක බැලුවේ නැ අරගෙන ආව sure නිසා

    ටැන්කු චමිතට සහ චානකයට.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උබල ඔය ප්ල්ග් හිතලද මාරු කරන්නෙ ? නැත්නම් මාරු කරන කාලෙ හරියද්දි මොනවද එන ආබාධ ?

    මගේ එකේනම් idle එක හරියට හිටින්නේ නැතිඋනා rpm එක නගිනවා බහිනවා,නියතව තියෙන්නෙ නැ,carb එක සුද්ද කරා,air cleaner සුද්දකරා,හරිගියේ නැ පස්සේ plug එක මාරු කරා හරිගියා. ngk ජපන් එක නම් පට්ට.මාර ස්මූත්,අනිත් indian plug වලට එන්ගිම පිස්සු කෙලිනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ප්ලග් එක මාරු කරන් ආව කුකුලනි.:) හැබැයි 700/-
    උ වැරදිලා දීල තියෙන්නෙ indian එක
    මමත් ඕක බැලුවේ නැ අරගෙන ආව sure නිසා

    ටැන්කු චමිතට සහ චානකයට.

    700k මගේ අම්ම්බෝ මගේ එකට ගියේ 300 යි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ එකේනම් idle එක හරියට හිටින්නේ නැතිඋනා rpm එක නගිනවා බහිනවා,නියතව තියෙන්නෙ නැ,carb එක සුද්ද කරා,air cleaner සුද්දකරා,හරිගියේ නැ පස්සේ plug එක මාරු කරා හරිගියා. ngk ජපන් එක නම් පට්ට.මාර ස්මූත්,අනිත් indian plug වලට එන්ගිම පිස්සු කෙලිනවා
    :shocked::shocked: එල එල :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    bosch එකෙත් ඉන්දියන් එකක් තියෙනවනේ

    මම ගත්තේ 340 බන් විත් ඩිස්කවුන්ට්
    මම අරගෙනත් 2සති ඇති දැන්

    :shocked: BOSCH එකේ ඉන්දියන් නේ ඉතින් මෙහේ තියෙන්නේ....?? DIMO එකේ එකා කිව්ව තැනින් ගත්තේ..... එකක් 350 යි..... එහෙව් එකේ ජපන් NGK එක 340ට දෙයිද බං....?? :rolleyes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උබල ඔය ප්ල්ග් හිතලද මාරු කරන්නෙ ? නැත්නම් මාරු කරන කාලෙ හරියද්දි මොනවද එන ආබාධ ?

    :oo: මම නම් මාරු කරේ සර්විස් එකේ එකා කිව්වහම...... 21396Km වලින් මාරු කරේ..... අර ටිප් එක වගේ එක පොට හරියටම ගිහින් තිබ්බා....... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: මම නම් මාරු කරේ සර්විස් එකේ එකා කිව්වහම...... 21396Km වලින් මාරු කරේ..... අර ටිප් එක වගේ එක පොට හරියටම ගිහින් තිබ්බා....... :P
    21396 ? උබ ඕව තිතටම මතක තියා ගන්නවද බන් :shocked::shocked:මගෙ එක මන් එක සැරයයි ගැලෙව්වෙ.ගොඩක් කල්.බබා වගේ වැඩ.කට්ටිය දකින්න ඇතිනෙ එන්ජින් එකේ ස්මූත්නස් එක ඊයෙ.CB1300 කැලේ :shocked::cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    21396 ? උබ ඕව තිතටම මතක තියා ගන්නවද බන් :shocked::shocked:මගෙ එක මන් එක සැරයයි ගැලෙව්වෙ.ගොඩක් කල්.බබා වගේ වැඩ.කට්ටිය දකින්න ඇතිනෙ එන්ජින් එකේ ස්මූත්නස් එක ඊයෙ.CB1300 කැලේ :shocked::cool::cool:

    :lol: නෑ යකෝ සර්විස් රෙකෝඩ් පොතෙන් බලලා කිව්වේ...... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: නෑ යකෝ සර්විස් රෙකෝඩ් පොතෙන් බලලා කිව්වේ...... :yes:
    මගෙ සර්විස් රෙකෝඩ් පොතත් ලාච්චුවටම නාකි වෙලා ගියා බන් :( සර්විස් දෙක තුනයි කරල තියෙන්නෙ ඒත් පොත හෙන පරන පාටයි :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ සර්විස් රෙකෝඩ් පොතත් ලාච්චුවටම නාකි වෙලා ගියා බන් :( සර්විස් දෙක තුනයි කරල තියෙන්නෙ ඒත් පොත හෙන පරන පාටයි :(

    උඹ බයික්ස් එක ගරාජ් එකටම නාකි උනා වගේ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ සර්විස් රෙකෝඩ් පොතත් ලාච්චුවටම නාකි වෙලා ගියා බන් :( සර්විස් දෙක තුනයි කරල තියෙන්නෙ ඒත් පොත හෙන පරන පාටයි :(
    මගේ පොත එක්ක තියෙන කාඩ් එක ඉවර උනා බං. 40 000න් ඉවරනේ
    අළුතෙං කාඩ් එකක් ඉල්ලා ගත්තා.. :cool:

    සර්විස් ගැන ලියන්න බැරි නං කොයින් ටෙස්ට් රිසාල්ට් වත් ලියපං බං.. ඕක කවදා පුරවන්නද නැත්තං :sorry:
    රිදෙයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම ප්ලග් number එක දන්නේ නැ බන්,
    අනික මම හිතුවේ ප්ලග් එක අරගෙන එකේ number එක එවන්න කිව්වා කියල :nerd::sorry:
    උඹට පිස්සුද බන්.ගත්තට පස්සේ නෙවෙයි උඹේ තියෙන (බයික් එකේ):lol: ප්ලග් එකේ එක එවන්න කිව්වේ

    ප්ලග් එක මාරු කරන් ආව කුකුලනි.:) හැබැයි 700/-
    උ වැරදිලා දීල තියෙන්නෙ indian එක
    මමත් ඕක බැලුවේ නැ අරගෙන ආව sure නිසා

    ටැන්කු චමිතට සහ චානකයට.

    එතකොට ඉන්දියන් එකේත් dsl ලෝගෝ එක තිබුනාද?ඌ උඹව ඇන්දුවා කියලයි මටනම් හිතෙන්නේ.
    ස්පෙයාර් පාර්ට්ස් කඩවල තියෙන මරිසි ගැන නම් කතා කරලා වැඩක් නෑ
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උඹට පිස්සුද බන්.ගත්තට පස්සේ නෙවෙයි උඹේ තියෙන (බයික් එකේ):lol: ප්ලග් එකේ එක එවන්න කිව්වේ

    තිබ්බෙ බන් champian RG4HC කියල

    එතකොට ඉන්දියන් එකේත් dsl ලෝගෝ එක තිබුනාද?ඌ උඹව ඇන්දුවා කියලයි මටනම් හිතෙන්නේ.
    ස්පෙයාර් පාර්ට්ස් කඩවල තියෙන මරිසි ගැන නම් කතා කරලා වැඩක් නෑ
    dsl ලෝගෝ එක තිබ්බ බන්,මේ තියෙන්නෙ site එක උන්ගේ,http://www.ngkntk.in
    දැන් එතකොට ngk indiaවෙත් හදනවා :shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: BOSCH එකේ ඉන්දියන් නේ ඉතින් මෙහේ තියෙන්නේ....?? DIMO එකේ එකා කිව්ව තැනින් ගත්තේ..... එකක් 350 යි..... එහෙව් එකේ ජපන් NGK එක 340ට දෙයිද බං....?? :rolleyes:

    මෙහෙමයි මාමේ මම දන්න දේ මම කිව්වේ.විස්වාස කරන නොකරන එක ඔයාලගේ වැඩක්.
    අනික අපේ මාමට මට බොරු කරලා බඩු දෙන්න ඕනේ නෑනේ.කාලයක් මමත් එතන වැඩ කල නිසා NGK දාන්නේ dsl කියලා හොඳටම දන්නවා.
    ස්පෙයාර් පාට්ස්වල ඇස් කන් වහලා එකට එකක් විකුණන හැටි මම හොඳටම දැකලා තියෙනවා :yes:
    ඒ නිසා අරකට ඩබල් චාර්ජ් කලත් පුදුම වෙන්න දෙයක් නෑ.
    අනික dsl ලට පිස්සුද උන්ගේ ලෝගෝ එකත් ගහලා ඉන්දියන් එකකුයි ජපන් එකකුයි මාකට් එකට දාන්න :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මෙහෙමයි මාමේ මම දන්න දේ මම කිව්වේ.විස්වාස කරන නොකරන එක ඔයාලගේ වැඩක්.
    අනික අපේ මාමට මට බොරු කරලා බඩු දෙන්න ඕනේ නෑනේ.කාලයක් මමත් එතන වැඩ කල නිසා NGK දාන්නේ dsl කියලා හොඳටම දන්නවා.
    ස්පෙයාර් පාට්ස්වල ඇස් කන් වහලා එකට එකක් විකුණන හැටි මම හොඳටම දැකලා තියෙනවා :yes:
    ඒ නිසා අරකට ඩබල් චාර්ජ් කලත් පුදුම වෙන්න දෙයක් නෑ.
    අනික dsl ලට පිස්සුද උන්ගේ ලෝගෝ එකත් ගහලා ඉන්දියන් එකකුයි ජපන් එකකුයි මාකට් එකට දාන්න :lol:

    කතා කරන විදියට තමා වැඩේ වෙන්නේ මචන්, එදා මම spring එකක් ගන්න්න panchikawathhe ගියා ජපන් ස්ප්‍රින්ග් එකම තිබ්බා උ දන ගත්තා මට එක ඕනෙමයි කියලා, මු 500 කිඋවා නේ එකට මම එකේ ෆොටෝ එකක් ගහන් ගිහින් ජනක එකෙන් ගත්තා රුපියක් 30 යි එකම, මම යන ගමන් පෙන්නම් ගියා පොරට මට හම්බවුනා කියලා උගේ මුණ රතු වුනා ලොල්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    dsl ලෝගෝ එක තිබ්බ බන්,මේ තියෙන්නෙ site එක උන්ගේ,http://www.ngkntk.in
    දැන් එතකොට ngk indiaවෙත් හදනවා :shocked:

    :baffled:
    ඉතින් බන් මගේ එක ජපන් 340/-
    උඹ ගත්ත ඉන්දියන් එක 350 යි ජපන් එක 700

    ඔය දෙකේ පෙට්ටිවලවත් & ප්ලග් වලවත් ගත්ත 4 ටො නැද්ද උඹ ගාව
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    chamitho,අද ගත්ත එක ඔරිගිනල්ද කියල බලාගන්නේ කොමද?

    චානකයනම් බාර් කෝඩ් එකද කොහෙද යවලා බලා ගත්තා.

    මම අදත් ගියා මාමලාගේ ෂොප් එකට.ඒ වෙලෙත් ඇහුවා ඉන්දියන් එක ගැන.එත් මාමලා ගාව ඉන්දියන් එකක් නෑ
     
    Status
    Not open for further replies.