BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mokadda hariyatama une kiyala hitaganna bane appa
    පොඩිඑකාව ඔඩොක්කුවේ තියං කාර් එක එලෙව්වා කියලා වෙන් නඒනේ වාහනේ නතර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය අපිට දානවා වගේ පොඩි පාර්ට් එකක් දාන්න ඇති. ඒකට මේකිට මල පැනලා බැනගෙන බැනගෙන යනවා :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රාජකාරියට බධා කිරීම ... කෙළින්ම හිරේ තමයි
    ඔයා හිතනවද ඇම් ඇල් BMW එකකිං ඇවිත්.. කිසිම කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව පොලිස්කාරයෝ දෙන්නෙක්ට සද්දෙ දාන්න අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට පුලුවං කියලා :no:
    මේ ඇන්ටි අනිවා මොකක් හරි ලොකු කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. තව ටික දවසකිං ඇත්ත එළි වෙයි.. හැබැයි කිව්වත් වගේ මේ වීඩියෝ එක එයාටම විරුද්දව සාක්කියක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,437
    2
    53,929
    113
    මේ බැල්ලිව අල්ලල හිරේ දන්න එපැයි බන් ... පොලීසිය හොඳයි කියනව නෙවෙයි

    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))
    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    BMW ඇන්ටි කරපු දේ 07-14-2015 10:58 PM repost
    :lol::lol: හා බං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොනවා උනත් මෙහේම විඩියො කරලා දාන එක නම් හරි වටිනවා පස්සේ සාක්ෂියකට හරි ගන්න පුලුවන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔයා හිතනවද ඇම් ඇල් BMW එකකිං ඇවිත්.. කිසිම කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව පොලිස්කාරයෝ දෙන්නෙක්ට සද්දෙ දාන්න අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට පුලුවං කියලා :no:
    මේ ඇන්ටි අනිවා මොකක් හරි ලොකු කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. තව ටික දවසකිං ඇත්ත එළි වෙයි.. හැබැයි කිව්වත් වගේ මේ වීඩියෝ එක එයාටම විරුද්දව සාක්කියක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවං

    BMW නම් අදාල වෙන්නෑ බන් ... සාමන්‍යෙන් BMW එකක යන මිනිහෙක් ප්‍රශ්ණ විසඳ ගන්න විදියට නෙවෙයි නෙ මෙතන වෙන්නෙ ... පොලිස් කාරයො වැරදිනම්, කනෙක්ෂන් එකකුත් තියෙනවනම් ඔහොම හැසිරෙන්න උවමනාවක් නෑ නෙ

    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))
    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:

    :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මවන්ලා මෙක මහ ජාරා වැරැද්දක් මෙහෙ වගෙනම් පොඩි ලමයෙක් අරන් යන්න වෙනම සිටි එකක් බාවිතා කරන්න ඔනේ එහෙම නොකරොත් අනිවා දඩ සෙරම මෙහෙ වුන් නම් නිති පනවලා තියෙන්නෙ රට වැසියාගේ ආරක්ශාවට නැතුව රටවැසියාව මරන් කන්න නෙමෙ
     
    • Like
    Reactions: Peter Quinn

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))
    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:

    Mekata hoda publicity ekak denna puluwan nethfm facebook page ekata demma nan ara police karayek geniekta gahana seen ekakatath nadu wetune
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ ඒක නෙවෙයි මේ රත්නසිරියගෙ කඩෙ ඉස්සරහ නේද :lol:
    :yes:
    බඩාගේ හයිය අරං තමා ඔය පොලිසියට කින්ඩිය දාන්නෙ.. ජනාධිපති ආරක්සකෙං නෙ කෙලිංම ගේම දෙන්නෙ :cool::cool:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    BMW නම් අදාල වෙන්නෑ බන් ... සාමන්‍යෙන් BMW එකක යන මිනිහෙක් ප්‍රශ්ණ විසඳ ගන්න විදියට නෙවෙයි නෙ මෙතන වෙන්නෙ ... පොලිස් කාරයො වැරදිනම්, කනෙක්ෂන් එකකුත් තියෙනවනම් ඔහොම හැසිරෙන්න උවමනාවක් නෑ නෙ

    :dull:

    aniwa machan. eka thamai maath hithuwe. dan hithapan gaanita loku connection ekak thiyanwa. ehenam nikan normal widiyata ho tikak saren kiyanna puluwna ne mama mehema aduranwaa,mama meyage memai kiyala. or call ekak ran denna puluwan. mehema watti amma kenek wage kaa gahanne na ne. methana waradda arun denna me gaanita baya weccha eka. bmw ada ballai kollai hama ekatama thiynawa. hoda waahan wala awa kiyala nikan puka deegena inna ona na ne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට?:lol:
    එහෙනම් ඇති ඔය කොහේ හරි :lol:

    :lol:

    :yes:
    බඩාගේ හයිය අරං තමා ඔය පොලිසියට කින්ඩිය දාන්නෙ.. ජනාධිපති ආරක්සකෙං නෙ කෙලිංම ගේම දෙන්නෙ :cool::cool:

    :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩිඑකාව ඔඩොක්කුවේ තියං කාර් එක එලෙව්වා කියලා වෙන් නඒනේ වාහනේ නතර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය අපිට දානවා වගේ පොඩි පාර්ට් එකක් දාන්න ඇති. ඒකට මේකිට මල පැනලා බැනගෙන බැනගෙන යනවා :eek:
    එත් ගැනි කියනවානේ පොඩි එකා හිටියේ කොන්සොල් එකේ කියලා
    එ මොනවා උනත් ගැනි කතා කරන්නේ කාගේ හරි පවර් එකකින් එක වැරදියි ඉතින්
    පොලිස් මමාලා 2න්නා ඉතින් ඇන්ටිට මොනවාහරි කිව්වාද දන්නැ ඉන්න විදියට :nerd: