ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.
Me widiyata hama ekama policeta kagahanna giyoth wena prashna thama enne. munwa kodalan gihin hire danna one..මේ බැල්ලිව අල්ලල හිරේ දන්න එපැයි බන් ... පොලීසිය හොඳයි කියනව නෙවෙයි


ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.
prado bmw benz වල ඉරි කපන් යද්දි පෙන්නේ නැනේ බන් අපි වගේ එකෙක් පාරේ නිකන් ගියත් නවත්තනවා අරුන් එක්කලා තියෙන තරහට

ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි මාමගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා![]()

මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ![]()

මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ![]()


ලොල් බන්, මටත් ඕකම ඔය විදියටම හිතට ආවා, ඉතින් කිව්වේ නෑ.


ඇයි බං උන්ට ලොයර්ලා කතා කරන්නේ නැත්තේපව්නේ
අන්තිම කෑල්ල නම් සිරාම තමයි බං.....වීදුරුව පාත් කරලා "ඇයි මොකද" කියල සැරෙන් ඇහුවත් පොලිස්කාරයින්ගේ සද්ද බහිනවා![]()

aniwa machan. eka thamai maath hithuwe. dan hithapan gaanita loku connection ekak thiyanwa. ehenam nikan normal widiyata ho tikak saren kiyanna puluwna ne mama mehema aduranwaa,mama meyage memai kiyala. or call ekak ran denna puluwan. mehema watti amma kenek wage kaa gahanne na ne. methana waradda arun denna me gaanita baya weccha eka. bmw ada ballai kollai hama ekatama thiynawa. hoda waahan wala awa kiyala nikan puka deegena inna ona na ne
නඩුව කරන්නේ උන්නේ බං..
එතකොට කෝට් සාජන් හරහා ඌ තනියම තමන්ව ඩිෆෙන්ඩ් කරගන්න ඕනේ..
රජය පැත්තෙන් පොලිසිය..
ඔතන ප්‍රශ්නේ උඹ දැකල ඇතිනේ හරස් ප්‍රශ්න අහනවා උසාවියේ..
පොලිස්කාරයට වැරැද්ද කරපු එකාව හරස් ප්‍රශ්න කරගන්න බෑනේ..
හැබැයි ලෝයර් පොලිස්කාරයව හරස් ප්‍රශ්න වලට අල්ල ගන්නවා..
ඊට පස්සේ කටෙන් වචනයක් පන්නගන්නවා කොහොමහරි..
පස්සේ එකම කියෝ කියෝ ඒකම උලුප්පල අරං නඩුව අනිත් පැත්තට හරෝගන්නවා..
එකයි සිරාවට වෙන්නේ..![]()

කොහොම හරි මඩවලා නඩුව හරවනවා 
Me widiyata hama ekama policeta kagahanna giyoth wena prashna thama enne. munwa kodalan gihin hire danna one..![]()

මම නම් ඇන්ටිගේ පැත්ත.
