BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරීක්ෂණය :

    සිද්දිය අගක් මුලක් නැති නිසා හරි ආකාරව නොදනී..



    නිරීක්ෂණය :

    පොලිසිය රියදුරු බලපත්‍රය ගත්තනම් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්න ඕන... කරපු වරද කරන්න ඕන රියදුරාට.. රියදුරා උසාවියේදී නිර්දෝෂී භාවය ඔප්පු කල යුතුයි... විය යුත්තේ ඔහොම උනත් පොලිසිය නීතිය අතට ගන්න නිසා මහජනතාව පොලිසිය ගැන විශ්වාසයක් නැහැ.. මේ ගෑනු කෙනා මීට වඩා මහත්වා විදිහට කතාකල යුතුව තිබ්බ මෙතැනදී.. එයාගේ භාෂා විලාශය අනුව කාන්තාව හැසිරුණ ආකාරය හරි කියල කියන්න බැහැ ...එතැනදී රාජකාරියට භාධා කිරීම යටතේ මේ කාන්තාවට විරුද්ධව නඩු දාන්න පුළුවනි.. එත් පොලිසිය මෙයාව නවත්තල ලයිසම ගතපු හේතුව පැහැදිලි නැති නිසා අපිට මෙතැනදී කව්ද හරි කව්ද වැරදි කියල තීරණය කරන්න අමාරුයි.. වාහනේ BMW එකක් නිසා ශ්‍රී ලංකා පොලිසිය වරදක් නැතුව නැවැත්තුවේ නැහැ කියල අපිට උපකල්පනය කලොත් සැකයේ වාසිය පොලිසියට හිමිවෙනවා..... ඒත් පොලිස් නිලධාරියා වාහන ගැන දන්නේ නැති කෙනෙක් කියල උපකල්පනය කලොත් නම් සැකයේ වාසිය කාන්තාවට හිමි වෙනවා....

    නිගමනය :

    කාන්තාවන් සහ BMW ඉදිරියේ පොලිසිය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර BMW පාවිච්චි කරන ආර්ථික මට්ටමේ උදවිය රටේ නීතියක් තිබේද කියා දන්නවාද සැක සහිත බවයි..


    සමාජයට ගත හැකි ආදර්ශ :

    පොලිස් දරුවන් දෙදෙනා ගූ මුට්ටියකට පයින් ගසා ඇඟ පුරා නාගන්න සැටි මනාව පැහැදිලි නිසා මෙවන් ගූ මුට්ටි වලට පයින් නොගසා මග හැර මාරුවන එක ඇඟට ගුණ දායකය..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    මේ බැල්ලිව අල්ලල හිරේ දන්න එපැයි බන් ... පොලීසිය හොඳයි කියනව නෙවෙයි
    Me widiyata hama ekama policeta kagahanna giyoth wena prashna thama enne. munwa kodalan gihin hire danna one.. :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.

    සිරි ලංකාවනේ පුතා.කාන්තාවක්ව අත් අඩංගුවට ගන්න කාන්තා පොලිස් නිලදාරියෙක් ඕනි.නිකමට හිතපන් අරුන් දෙන්නගෙන් එකෙක් හරි ගෑනිට අතක්වත් තිබ්බනම් මොකද වෙන්නෙ?උන් බලහත්කාරකම් කරන්න හැදුවයි කියලා නඩුවක් දායි.කවුද බන් ඉල්ලන් පු# ටින්කිරි ගාගන්න යන්නෙ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    prado bmw benz වල ඉරි කපන් යද්දි පෙන්නේ නැනේ බන් අපි වගේ එකෙක් පාරේ නිකන් ගියත් නවත්තනවා අරුන් එක්කලා තියෙන තරහට

    ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි වෙන කෙනෙක්ගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා :dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි මාමගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා :dull:

    මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ :P

    ලොල් බන්, මටත් ඕකම ඔය විදියටම හිතට ආවා, ඉතින් කිව්වේ නෑ. පොඩි එකාගේ අශාවනේ පේන්න මොනවා හරි තියෙනවා කියන එක. :lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ :P

    නෑ බන් benz එකක් නෙවෙයි පරණ ජීප් එකක් :P
    ඒකත් පොරගේ නෙවෙයි office එකෙන් ලැබිච්ච එකක් :lol:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ගෑනු මනුස්සයට කථා කරන්න පුලුවන් උනු නිසා හොදයි, බැරිවෙලාවත් මරුතියක යන අහිංසක රජයේ සේවකයෙකුට උනානම් තමයි බලන්න තිබුනෙ පොලිස් රාලහාමිලාගෙ වැඩ කිඩ.
    ලමයා මැද තියාගෙන ගියා කියල කියන්නවත් පන නැහැ, මොකද ගෑනු කෙනාට හොදට සල්ලි තියෙන පාටයි, අනික බය නැතිව කතාකරනව. නියම කතාව
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් බන්, මටත් ඕකම ඔය විදියටම හිතට ආවා, ඉතින් කිව්වේ නෑ.

    උඹේ හීන මානෙට මම මක් කරන්නද බං?:)
    අනික අනුන්ගේ වාහන වල යාම පොරත්වයක් කියල උඹ හිතනවා නම් ඉතින් ඒක උඹේ ප්‍රශ්නයක් :)
     

    thanujaka

    Well-known member
  • ඇයි බං උන්ට ලොයර්ලා කතා කරන්නේ නැත්තේ :lol: පව්නේ :lol:

    අන්තිම කෑල්ල නම් සිරාම තමයි බං.....වීදුරුව පාත් කරලා "ඇයි මොකද" කියල සැරෙන් ඇහුවත් පොලිස්කාරයින්ගේ සද්ද බහිනවා :lol:

    නඩුව කරන්නේ උන්නේ බං..
    එතකොට කෝට් සාජන් හරහා ඌ තනියම තමන්ව ඩිෆෙන්ඩ් කරගන්න ඕනේ..
    රජය පැත්තෙන් පොලිසිය..
    ඔතන ප්‍රශ්නේ උඹ දැකල ඇතිනේ හරස් ප්‍රශ්න අහනවා උසාවියේ..
    පොලිස්කාරයට වැරැද්ද කරපු එකාව හරස් ප්‍රශ්න කරගන්න බෑනේ..
    හැබැයි ලෝයර් පොලිස්කාරයව හරස් ප්‍රශ්න වලට අල්ල ගන්නවා..
    ඊට පස්සේ කටෙන් වචනයක් පන්නගන්නවා කොහොමහරි..
    පස්සේ එකම කියෝ කියෝ ඒකම උලුප්පල අරං නඩුව අනිත් පැත්තට හරෝගන්නවා..
    එකයි සිරාවට වෙන්නේ..:dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    aniwa machan. eka thamai maath hithuwe. dan hithapan gaanita loku connection ekak thiyanwa. ehenam nikan normal widiyata ho tikak saren kiyanna puluwna ne mama mehema aduranwaa,mama meyage memai kiyala. or call ekak ran denna puluwan. mehema watti amma kenek wage kaa gahanne na ne. methana waradda arun denna me gaanita baya weccha eka. bmw ada ballai kollai hama ekatama thiynawa. hoda waahan wala awa kiyala nikan puka deegena inna ona na ne

    ඔව් බන් මුන් දෙන්න පණ මදි බන් ... තමන්ගෙ ආත්ම ගෞරවයක් තියාගෙන රස්සාවක් කරන්නත් බෑ නෙ ජරාව කන උන්ට
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නඩුව කරන්නේ උන්නේ බං..
    එතකොට කෝට් සාජන් හරහා ඌ තනියම තමන්ව ඩිෆෙන්ඩ් කරගන්න ඕනේ..
    රජය පැත්තෙන් පොලිසිය..
    ඔතන ප්‍රශ්නේ උඹ දැකල ඇතිනේ හරස් ප්‍රශ්න අහනවා උසාවියේ..
    පොලිස්කාරයට වැරැද්ද කරපු එකාව හරස් ප්‍රශ්න කරගන්න බෑනේ..
    හැබැයි ලෝයර් පොලිස්කාරයව හරස් ප්‍රශ්න වලට අල්ල ගන්නවා..
    ඊට පස්සේ කටෙන් වචනයක් පන්නගන්නවා කොහොමහරි..
    පස්සේ එකම කියෝ කියෝ ඒකම උලුප්පල අරං නඩුව අනිත් පැත්තට හරෝගන්නවා..
    එකයි සිරාවට වෙන්නේ..:dull:

    එහෙමත් එකක්ද?:eek:

    උඹලගේ වැඩ තමයි ඉතින් ඔය :P කොහොම හරි මඩවලා නඩුව හරවනවා :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    ඩෑශ් කැම් එකක් තිබිල හෙට අනිද්ද විඩියෝ කරපු ඩබලත් ඇලක ඉදීද දන්නෙ නෑ.. :lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,657
    113
    මෙහෙම තමා කරන්න ඕන. හිතපල්ලා මෙයා ගෑණියෙක් නිසා බැනගෙන ගියා. බැරි වෙලා හරි පිරිමි අපි මෙහෙම කියවාගෙන ගියානම් අපට ආදරෙන් සලකයි නේද මුන්? :P
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    එල එල ඇන්ටි. ඔය පකයින්ට ඔහොම තමා කරන්න ඕනේ. "පොරෝ පහරේ බලේ."
     
    Last edited: