෴හොඳට කන් දෙක ඇහෙනවද සිංහලු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴හොඳට කන් දෙක ඇහෙනවද සිංහලු෴

    අඩේ මේකට ගිහින් ටෙස්ට් කරලා රිසාල්ට් එක පෝස්ට් කරපල්ලකො..:(

    http://myhearingtest.net/

    මෙන්න මගේ රිසාල්ට් එක..:(

    ol73Yp0.png

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බෑ ඔයි තෝ කලින් දාපු එකක් බලල සමහර පාට පෙන්නේ නෑ කියල දැනගත්ත :dull: , මේක බලල කන් ඇහෙන්නේ නෑ කියල රිසාල්ට් එකක් අවොත් :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාපන්කො බං රිසාල්ට් එක..:(

    බෑ ඔයි තෝ කලින් දාපු එකක් බලල සමහර පාට පෙන්නේ නෑ කියල දැනගත්ත :dull: , මේක බලල කන් ඇහෙන්නේ නෑ කියල රිසාල්ට් එකක් අවොත් :sorry:
    දාහන්කො බං රිසාල්ට් එක..:( සිංදු අහනකොට මට දැනෙනවා එක කනක් අප්සට් වගේ..:sorry: පොඩ්ඩක් කට්ටියගෙ රිසාල්ට් එක බලාගන්නයි ඕනි..:(

    ඔව් බං මට වර්ණ අන්ධතාවය තියෙනවා.. බොටත් තියෙද..? හොඳ කරන්න බෑලු බං..:no:
     
    blue_in_rio

    Well-known member
  • බෑ ඔයි තෝ කලින් දාපු එකක් බලල සමහර පාට පෙන්නේ නෑ කියල දැනගත්ත :dull: , මේක බලල කන් ඇහෙන්නේ නෑ කියල රිසාල්ට් එකක් අවොත් :sorry:

    අවුලක් නෑ බන්.මූට ඔය ටික විතරක් නෙමෙයි, තව ගොඩක් එව්වා හරියට වැඩ නෑ. :(:(
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    බෑ ඔයි තෝ කලින් දාපු එකක් බලල සමහර පාට පෙන්නේ නෑ කියල දැනගත්ත :dull: , මේක බලල කන් ඇහෙන්නේ නෑ කියල රිසාල්ට් එකක් අවොත් :sorry:

    :lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    දාපන්කො බං රිසාල්ට් එක..:(

    දාහන්කො බං රිසාල්ට් එක..:( සිංදු අහනකොට මට දැනෙනවා එක කනක් අප්සට් වගේ..:sorry: පොඩ්ඩක් කට්ටියගෙ රිසාල්ට් එක බලාගන්නයි ඕනි..:(

    ඔව් බං මට වර්ණ අන්ධතාවය තියෙනවා.. බොටත් තියෙද..? හොඳ කරන්න බෑලු බං..:no:

    හොද කරන්න ඉතිං ඒක ලෙඩක් නෙවේ නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ උට්ටො..:(

    බඩියා කණා :baffled:
    :lol:
    ඔව් බං.. කලින් වර්ණ අන්ධතාවය කියල දැනගත්තා.. දැන් කන් ඇහෙන්නෙත් නෑ..

    අඩෝ අවුල් නෙහේ මට වඩා..:shocked: උඹ Head Phone එකෙන් නේද සිංදු අහන්නෙ.. මට ඩොකා එපා කිව්වත් එක්ක බං.. නවත්තන්න ඕනි..:(

    මොකද්ද ඩෝ ඒ..:eek:

    අවුලක් නෑ බන්.මූට ඔය ටික විතරක් නෙමෙයි, තව ගොඩක් එව්වා හරියට වැඩ නෑ. :(:(
    :sorry:
    රිසාල්ට් එක දාහන්කො උත්තො..

    :(

    හොද කරන්න ඉතිං ඒක ලෙඩක් නෙවේ නේ
    ඔව් බං.. ලෙඩක් නෙමේ.. ඒ උනාට ඒක අවුලක්නේ.. වර්ණ අන්ධතාවය තියෙනකොට..:(

    :growl:

    huka

    Bump
    බලපංකො උත්තියෙ..:(

    අම්මෝ බයයි ඕවා බලන්න
    :shocked:
    අඩෝ ටේස්ට් කරපංකො..
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ