EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනේහ් ;)
    කටේ අප්සෙට් එකට නම් ඉතින් මොකක් හරි එබුවනම් හරි :P
    අනේද කියන්නේ, ඔබන්න දේවල්ද නැත්තේ.....:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෝත් යමක් කමක් දන්නා එකෙක් නොවැ බලාගෙන ගියාම එකක් විතරක් තිබුනට..... :lol::lol:

    තනි එකෙන් මෙහෙම නම් දෙකම යුටිලයිස් කරා නම් කොහොම තියෙයිද :lol:
    දැන් තේරෙනවනේ එකක් ස්ලීප් මොඩ් එකේ දාල තියන හේතුව :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තනි එකෙන් මෙහෙම නම් දෙකම යුටිලයිස් කරා නම් කොහොම තියෙයිද :lol:
    දැන් තේරෙනවනේ එකක් ස්ලීප් මොඩ් එකේ දාල තියන හේතුව :rofl:

    ඔව් ඔව් දෙකම යූස් කලොත් උඹ අර අකුරැස්සේ සාරුවාගේ රෙකොර්ඩ් කඩයි........ :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේද කියන්නේ, ඔබන්න දේවල්ද නැත්තේ.....:lol:

    ඔව් ඔව් දෙකම යූස් කලොත් උඹ අර අකුරැස්සේ සාරුවාගේ රෙකොර්ඩ් කඩයි........ :lol::lol::lol::lol:

    ත්‍රෙඩ් එක ෆුල් කුප්ප මොඩ් වෙලා :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තනි එකෙන් මෙහෙම නම් දෙකම යුටිලයිස් කරා නම් කොහොම තියෙයිද :lol:
    දැන් තේරෙනවනේ එකක් ස්ලීප් මොඩ් එකේ දාල තියන හේතුව :rofl:
    ගෙවල් ලග නාකි ගැනුන්ටහ් දෙවියන්ගෙම පිහිටයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙවල් ලග නාකි ගැනුන්ටහ් දෙවියන්ගෙම පිහිටයි :lol:

    උඹලගේ පැත්තේ පොඩි කොල්ලන්ට වෙච්ච දේම උන්ට වෙයිද?:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹලගේ පැත්තේ පොඩි කොල්ලන්ට වෙච්ච දේම උන්ට වෙයිද?:(
    කොහෙන් ගියත් උබට නතරහ් වෙන්නෙහ් කොලු කතාවකින් :P
    පොල්ලකින් ලොකු හානියක් වෙලා තියෙනහ් පාටයි :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙන් ගියත් උබට නතරහ් වෙන්නෙහ් කොලු කතාවකින් :P
    පොල්ලකින් ලොකු හානියක් වෙලා තියෙනහ් පාටයි :P

    උඹත් එක්ක කතා කරද්දී අදාලව පවසන්න එපයි බාන් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹත් එක්ක කතා කරද්දී අදාලව පවසන්න එපයි බාන් :lol:
    අදාලව පවසන්නේහ් එක්ස්පිරියන්ස් වලින් නෙහ් ? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අදාලව පවසන්නේහ් එක්ස්පිරියන්ස් වලින් නෙහ් ? :lol:

    ඔව් ඔව් උඹේ එක්ස්පීරියන්ස් මුළු කිරියත් එක්කම බෙදාගත්තනේ :lol:
    දැන් අපිත් දැනුමෙන් සන්නද්ධයි :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්මාමේ....
    ඔබට බොහෝම සුබ උපන් දිනයක් වේවා!
    පෞද්ගලිකව සුබපතන්න ගත්තත් තෙගබණු අංකය වැඩ නැනැති බව කියවුණු නිසා මෙහි සුබ පතමි!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ඔව් උඹේ එක්ස්පීරියන්ස් මුළු කිරියත් එක්කම බෙදාගත්තනේ :lol:
    දැන් අපිත් දැනුමෙන් සන්නද්ධයි :)
    කිරියත් එක්කම බෙදා ගත්තා ලබ්බක් ...
    කිටානව මතක් කරහ් කරහ් හොල්ලහ් හොල්ලහ් හිටපන් ඔක්කොම හරියයි ... :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිරියත් එක්කම බෙදා ගත්තා ලබ්බක් ...
    කිටානව මතක් කරහ් කරහ් හොල්ලහ් හොල්ලහ් හිටපන් ඔක්කොම හරියයි ... :lol

    හා උඹ කිංග්බිව මතක් කරන් හොල්ලපන් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හා උඹ කිංග්බිව මතක් කරන් හොල්ලපන් :rofl:
    තවත් කොලු කතාවක් ...
    වසරේ මහාහ් කොලු ස්ම්මානයහ් ගන්නද දගලන්නෙහ් ? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තවත් කොලු කතාවක් ...
    වසරේ මහාහ් කොලු ස්ම්මානයහ් ගන්නද දගලන්නෙහ් ? :lol:

    ඉතින් උඹත් එක්ක උඹේ සබ්ජෙක්ට් එක නැතුව මොනවා කතා කරන්නද?:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    4cd6b8c2ccdba8538b5fc7eaf7358641de0069c25e60c28cd6b7ae13f10bc902.jpg

    පව් කියලා හිතෙනවා....... තව අවුරුදු 2ක් රජකම් කරන්න තියෙද්දිනේ කෙලෝ ගත්තේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෑනිව ඇරස්ට් කල එක හොඳයි. නැත්නම් ඕක ලෙඩක්වෙනවා....
    අපේ ආශ්මිටත් වෙලාවක ඇප දෙන්න යන්න වෙනවා ලොකු ලයින් දාල.:lol:

    :lol: ඈප දෙයි එවෙලෙම.... මොකද රිමාන්ඩ් කරොත් ඔය පොලිසියේ තියෙන කිසි වාහනේකට නග්ගගන්න බෑ නේ සයිස් එකේ හැටියට....... බන්ධනාගාර බස් එකට නග්ගගන්නත් බැරි වෙයි දොරෙන් නම්...... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    4cd6b8c2ccdba8538b5fc7eaf7358641de0069c25e60c28cd6b7ae13f10bc902.jpg

    පව් කියලා හිතෙනවා....... තව අවුරුදු 2ක් රජකම් කරන්න තියෙද්දිනේ කෙලෝ ගත්තේ...... :lol:

    ටහිකෙයි ඔලුවට උඩින් ඉන්නේ කවුද :lol: