අනේද කියන්නේ, ඔබන්න දේවල්ද නැත්තේ.....ඒකනේහ්
කටේ අප්සෙට් එකට නම් ඉතින් මොකක් හරි එබුවනම් හරි![]()

අනේද කියන්නේ, ඔබන්න දේවල්ද නැත්තේ.....ඒකනේහ්
කටේ අප්සෙට් එකට නම් ඉතින් මොකක් හරි එබුවනම් හරි![]()

අනේද කියන්නේ, ඔබන්න දේවල්ද නැත්තේ.....![]()





තෝත් යමක් කමක් දන්නා එකෙක් නොවැ බලාගෙන ගියාම එකක් විතරක් තිබුනට.....![]()


තනි එකෙන් මෙහෙම නම් දෙකම යුටිලයිස් කරා නම් කොහොම තියෙයිද
දැන් තේරෙනවනේ එකක් ස්ලීප් මොඩ් එකේ දාල තියන හේතුව![]()




අනේද කියන්නේ, ඔබන්න දේවල්ද නැත්තේ.....![]()
ඔව් ඔව් දෙකම යූස් කලොත් උඹ අර අකුරැස්සේ සාරුවාගේ රෙකොර්ඩ් කඩයි........![]()



ගෙවල් ලග නාකි ගැනුන්ටහ් දෙවියන්ගෙම පිහිටයිතනි එකෙන් මෙහෙම නම් දෙකම යුටිලයිස් කරා නම් කොහොම තියෙයිද
දැන් තේරෙනවනේ එකක් ස්ලීප් මොඩ් එකේ දාල තියන හේතුව![]()

ගෙවල් ලග නාකි ගැනුන්ටහ් දෙවියන්ගෙම පිහිටයි![]()

කොහෙන් ගියත් උබට නතරහ් වෙන්නෙහ් කොලු කතාවකින්උඹලගේ පැත්තේ පොඩි කොල්ලන්ට වෙච්ච දේම උන්ට වෙයිද?![]()


කොහෙන් ගියත් උබට නතරහ් වෙන්නෙහ් කොලු කතාවකින්
පොල්ලකින් ලොකු හානියක් වෙලා තියෙනහ් පාටයි![]()

අදාලව පවසන්නේහ් එක්ස්පිරියන්ස් වලින් නෙහ් ?උඹත් එක්ක කතා කරද්දී අදාලව පවසන්න එපයි බාන්![]()

අදාලව පවසන්නේහ් එක්ස්පිරියන්ස් වලින් නෙහ් ?![]()


කිරියත් එක්කම බෙදා ගත්තා ලබ්බක් ...ඔව් ඔව් උඹේ එක්ස්පීරියන්ස් මුළු කිරියත් එක්කම බෙදාගත්තනේ
දැන් අපිත් දැනුමෙන් සන්නද්ධයි![]()

කිරියත් එක්කම බෙදා ගත්තා ලබ්බක් ...
කිටානව මතක් කරහ් කරහ් හොල්ලහ් හොල්ලහ් හිටපන් ඔක්කොම හරියයි ... :lol

තවත් කොලු කතාවක් ...හා උඹ කිංග්බිව මතක් කරන් හොල්ලපන්![]()

තවත් කොලු කතාවක් ...
වසරේ මහාහ් කොලු ස්ම්මානයහ් ගන්නද දගලන්නෙහ් ?![]()

ගෑනිව ඇරස්ට් කල එක හොඳයි. නැත්නම් ඕක ලෙඩක්වෙනවා....
අපේ ආශ්මිටත් වෙලාවක ඇප දෙන්න යන්න වෙනවා ලොකු ලයින් දාල.![]()
ඈප දෙයි එවෙලෙම.... මොකද රිමාන්ඩ් කරොත් ඔය පොලිසියේ තියෙන කිසි වාහනේකට නග්ගගන්න බෑ නේ සයිස් එකේ හැටියට....... බන්ධනාගාර බස් එකට නග්ගගන්නත් බැරි වෙයි දොරෙන් නම්...... 
![]()
පව් කියලා හිතෙනවා....... තව අවුරුදු 2ක් රජකම් කරන්න තියෙද්දිනේ කෙලෝ ගත්තේ......![]()
