වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං දැං ඔතනිං ආවේ.. ලයිට් ඕෆ් කරලා නේ තිබ්බේ... ලයිට් නිවාගෙනද වැඩ :eek:

    :frown: මගුලක් කියනවා..... :growl: තාමත් මම මෙතන..... :frown: උඹ ආවා නම් කතා කරලා යන්න එපායේ......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මගුලක් කියනවා..... :growl: තාමත් මම මෙතන..... :frown: උඹ ආවා නම් කතා කරලා යන්න එපායේ......
    වෙනදාට නං ගෙදර අයට කඩේ පෙන්වන්න නේ හොය හොය එන්නේ.. අද හොය හොය ආවේ අර ඇන්ටි බැනගත්ත තැනයි.. කාර් එක දාලා තිබ්බ ෆුඩ්සිටියයි :cool: ;)
    මේ අද 3 පොලක පොලිස් මාමලා හිටියා. බලාගෙන හොදේ ! :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: උදළු බලකායේ උන් නිදා ගන්නේ නැද්ද ඈත්තට.....?? :growl:

    නෑ......දිවා රෑ සේවය :P

    මං දැං ඔතනිං ආවේ.. ලයිට් ඕෆ් කරලා නේ තිබ්බේ... ලයිට් නිවාගෙනද වැඩ :eek:

    ලයිට් නිවාගෙන කොරලා තමයි ෂොප් එක පුරාම ස්ප්‍රේ කරන්නේ :lol:
    ඊට පස්සේ ඉතින් එයාෆ්රෙශ්නර් ලීටර් ගණන් ඉහිනවා :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ආ කටු වැසියනි..... කෙසේද ඔබලාගේ සුව දුක්..... :D :P මම නම් තාමත් වැඩ ශොප් එකේ..... :yes:

    වැඩේම උබව ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා, ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ;):lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නෑ......දිවා රෑ සේවය :P

    ලයිට් නිවාගෙන කොරලා තමයි ෂොප් එක පුරාම ස්ප්‍රේ කරන්නේ :lol:
    ඊට පස්සේ ඉතින් එයාෆ්රෙශ්නර් ලීටර් ගණන් ඉහිනවා :lol:

    :lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෑ......දිවා රෑ සේවය :P

    ලයිට් නිවාගෙන කොරලා තමයි ෂොප් එක පුරාම ස්ප්‍රේ කරන්නේ :lol:
    ඊට පස්සේ ඉතින් එයාෆ්රෙශ්නර් ලීටර් ගණන් ඉහිනවා :lol:

    එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .

    බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .

    බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?

    :yes: :yes: ඔටෝ සක්ස්...... මැනුවල් රොක්ස්..... :love:

    බඩා මාමිගෙන්ම දැනගන්න :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙනදාට නං ගෙදර අයට කඩේ පෙන්වන්න නේ හොය හොය එන්නේ.. අද හොය හොය ආවේ අර ඇන්ටි බැනගත්ත තැනයි.. කාර් එක දාලා තිබ්බ ෆුඩ්සිටියයි :cool: ;)
    මේ අද 3 පොලක පොලිස් මාමලා හිටියා. බලාගෙන හොදේ ! :cool:

    :lol: :lol: මම යනකොට නම් එකෙක්වත් හිටියේ නෑ.... රෑ 12යි..... :D :P හැබැයි මහ දවල්ට ඕෆ් කරලා පට්ට ට්‍රෑෆික් තියෙන කඩුවෙල ට්‍රෑෆික් ලයිට් එක.... ඒ මහ රෑ ඔන් කරලා තිබ්බා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද මට කෝල් එකක් ආවා කියහන්කෝ අල්ලා ගෙන්....... :lol: අල්ලා නිවාඩුවක් අරන්ලු..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේම උබව ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා, ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ලිදේ දානවා ආයේ ගොඩ ගන්නවා,
    ;):lol:

    මේවා නැන්ද එහෙම දැනගත්තොත් විනාසයි :shocked:

    එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .

    බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?

    :frown: :frown: කටුවක් දාපන් @^%&$^*(&@ ටික....... :growl: :frown: :growl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි:(:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක මාර රටක් බන් . . . .

    පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!

    කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!

    Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    (ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)
     
    • Like
    Reactions: isuruimantha
    Status
    Not open for further replies.