42 එන්නේ ගොඩක් වෙලාවට බට සීට් එක..... ඒක ඉතින් 2X2 තමා....... 54 එන්නේ 2X3 තමා..... ගොඩක් අය ෆුල් සීට් 2X3 එක අරන් ඒක 2X2 කරලා දුවනවා..... හොදට පටවන්න පුලුවන්නේ එතකොට......
58 එන්නෙත් 2X3
එකම චෑසිය..... ඒකේ අන්තිම ටික දික් කරලා තියෙන්නේ පොඩි බාර් සෙට් එකකින්..... මගේ ලග ෆොටෝ එකක් තිබ්බා හොයා ගත්තොත් දාන්නම්..... ඒක දැක්කහම නම් 58 එකක පිටිපස්සේ සීට් එකේ යන්නත් බය හිතෙනවා..... :ලොල්:
දැන් ඔක්කොම වගේ හීනෝ එන්නේ.... ජපන් තාක්ෂණේට ගහපු ඉන්දියන්..... බඩු ගිනි ගණන්......![]()
බැලූන් සස් තමා දැන් ගොඩක් දුර දුවන ඒවා..... ලග දුවන්න නම් ගන්නවා අඩුයි... ගාන වැඩි නිසා......![]()
මේ තියෙන්නේ විස්තරේ

ටැංකු මාමේ