වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි:(:(
තාත්තට මොනවා වෙලාද බන්?:(
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11750627_784685754962731_5413580305222421282_n.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක මාර රටක් බන් . . . .

    පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!

    කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!

    Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    (ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)

    :dull: ඕවා කතා කරලා හිත රිද්දන් වැඩක් නෑ බං..... බල්ලට ගිය රට....... කවදා හැදෙයිද මන්දා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි:(:(

    :oo: ඒ මොකෝ බං අසනීපේ.....?? :oo:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි:(:(

    මොකද මචන් උනේ ? කොහොමද දැන් තාත්තට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    මේක මාර රටක් බන් . . . .

    පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!

    කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!

    Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    (ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)

    :growl::growl::growl::growl: :angry::angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1686715 :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .

    බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?

    මැසිමේ මහන්න නම් ඉතින් රෙදි හෝදලා පිගන් හෝදලා ගෙවල් අතුපතුගාල මැෂිමට වඳින ගාථාව කියල වැඳලා වරයක් ඉල්ලන්න ඕනෙලු :baffled:

    ඊට වඩා මැනුවල් හොඳයි කියන්නේ :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මැසිමේ මහන්න නම් ඉතින් රෙදි හෝදලා පිගන් හෝදලා ගෙවල් අතුපතුගාල මැෂිමට වඳින ගාථාව කියල වැඳලා වරයක් ඉල්ලන්න ඕනෙලු :baffled:

    ඊට වඩා මැනුවල් හොඳයි කියන්නේ :dull:

    මැෂිමට වඳින ගාථාව මොකක්ද බන්?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,877
    5,430
    113
    මගෙත් හෙන ආසාවක් තියෙනවා කැප්‍රියක් මේ වගේ එන්ජිමක් තියලා හදලා ගන්න.බොනට් එකෙන් උඩට ඉස්සිලා තියෙන ගැජට් එක මොකක්ද?ටර්බො යුනිට් එකක්ද?
    ford-capri-11.jpg

    සුපර් චාජර් එකක්. ඇතුලට එන වාත ප්‍රමාණය වැඩි කරලා වැඩි පුර තෙල් පුච්චන්න. එහෙම කරලා වැඩි ජවයක් ගන්න වාහනේට.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,877
    5,430
    113

    අපේ අප්පච්චි ගාවත් තිබුනා 405 එකක් අනූගණන්වල. ඒකත් ප්‍රෙට්‍රල් ඩීසල්වලට කන්වර්ට් කරපු නිසා ඒ දවස්වල ආපු අලුත්ම නම්බරේ 64 තමා ආවේ.
     
    • Like
    Reactions: laMir

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,877
    5,430
    113
    එලකිරි වාසී හිතවතුනි.....

    මට තියනවා මරුටි 800 එකක්....ඒකෙ 60 පනිනකොට සමහර පාරවලදි විතරක් ස්ටියරින් එක දෙදරනවා වාහනෙත් එක්කම. හැබැයි සමහර පාරවල එහෙම නෑ 70 ට ගියත්... මොකක් වගේ වෙන්න පුලුවනිදි සීන් එක

    1) වීල් එලයින්මන්ට්
    2) රොඩ්ස්
    3) අපර් හෝ ලෝවර් ආම් බුෂ්
    4) හබ් රේසර්ස් ???

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලකිරි වාසී හිතවතුනි.....

    මට තියනවා මරුටි 800 එකක්....ඒකෙ 60 පනිනකොට සමහර පාරවලදි විතරක් ස්ටියරින් එක දෙදරනවා වාහනෙත් එක්කම. හැබැයි සමහර පාරවල එහෙම නෑ 70 ට ගියත්... මොකක් වගේ වෙන්න පුලුවනිදි සීන් එක

    1) වීල් එලයින්මන්ට්
    2) රොඩ්ස්
    3) අපර් හෝ ලෝවර් ආම් බුෂ්
    4) හබ් රේසර්ස් ???

    ඉස්සෙල්ලම කාර් ‍එකේ ටයර් වල හුලං මට්ටම් බලන්න..
    ඊට පස්සේත් ඕක තියෙනවා නං හොද තැනකට දාලා වීල් එලයින්මන්ට් පරික්ෂා කර ගන්න.
    එතනදි ඔය අවුල අහුවෙයි :)
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,877
    5,430
    113
    ඉස්සෙල්ලම කාර් ‍එකේ ටයර් වල හුලං මට්ටම් බලන්න..
    ඊට පස්සේත් ඕක තියෙනවා නං හොද තැනකට දාලා වීල් එලයින්මන්ට් පරික්ෂා කර ගන්න.
    එතනදි ඔය අවුල අහුවෙයි :)

    හුළං වැඩේ මං බැලුවා මචං. 30ට ගහලා තියෙන්නේ රෝද හතරටම නයිට්‍රජන්. ඊළඟට වීල් එලයිමන්ට් වැඩේ තමා බලන්න යන්නේ. ස්තුති වේවා....
     
    Status
    Not open for further replies.