තාත්තට මොනවා වෙලාද බන්?පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි![]()

මේක මාර රටක් බන් . . . .
පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!
කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!
Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!
සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!
(ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)
ඕවා කතා කරලා හිත රිද්දන් වැඩක් නෑ බං..... බල්ලට ගිය රට....... කවදා හැදෙයිද මන්දා...... 
පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි![]()
ඒ මොකෝ බං අසනීපේ.....?? 
පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි![]()
මේක මාර රටක් බන් . . . .
පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!
කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!
Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!
සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!
(ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)

එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .
බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?

මැසිමේ මහන්න නම් ඉතින් රෙදි හෝදලා පිගන් හෝදලා ගෙවල් අතුපතුගාල මැෂිමට වඳින ගාථාව කියල වැඳලා වරයක් ඉල්ලන්න ඕනෙලු
ඊට වඩා මැනුවල් හොඳයි කියන්නේ![]()
කියන්න දෙයක් ආවා ඒත් නොකියා ඉන්නංමැෂිමට වඳින ගාථාව මොකක්ද බන්?

මගෙත් හෙන ආසාවක් තියෙනවා කැප්රියක් මේ වගේ එන්ජිමක් තියලා හදලා ගන්න.බොනට් එකෙන් උඩට ඉස්සිලා තියෙන ගැජට් එක මොකක්ද?ටර්බො යුනිට් එකක්ද?
![]()
ඉස්සෙල්ලම කාර් එකේ ටයර් වල හුලං මට්ටම් බලන්න..එලකිරි වාසී හිතවතුනි.....
මට තියනවා මරුටි 800 එකක්....ඒකෙ 60 පනිනකොට සමහර පාරවලදි විතරක් ස්ටියරින් එක දෙදරනවා වාහනෙත් එක්කම. හැබැයි සමහර පාරවල එහෙම නෑ 70 ට ගියත්... මොකක් වගේ වෙන්න පුලුවනිදි සීන් එක
1) වීල් එලයින්මන්ට්
2) රොඩ්ස්
3) අපර් හෝ ලෝවර් ආම් බුෂ්
4) හබ් රේසර්ස් ???

ඉස්සෙල්ලම කාර් එකේ ටයර් වල හුලං මට්ටම් බලන්න..
ඊට පස්සේත් ඕක තියෙනවා නං හොද තැනකට දාලා වීල් එලයින්මන්ට් පරික්ෂා කර ගන්න.
එතනදි ඔය අවුල අහුවෙයි![]()