1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ.මචන් මගේ ලග තියෙන්නේ pulser 180cc 2005 model එකක්...එකේ plug වලට oil ගහනවා...timing chain එකෙනුත් ටික් ටික් ගල සද්දයක් එනවා... මේක බොර් කරන්න වෙයිද... බෝර් කරන්න යන parts මොනවද එවයි මිල ගණන් පුලුවන්නම්...බෝර් කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න...බෝර් කරනකොට මොනවද බලන්න ඕනි හරියට වැඩේ වෙලාද කියලා
කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ 
2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්
*Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )
*Valve Rubber (700-800)
*Piston n Piston Rings (3000 [0.25])
*Timing Chain,Puller & Adjuster (1400,450,650)
*Full Packing Set (1800)
* බෝර් එක කපන්න 350-500
* මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ

* මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්..


3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින්

4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..
ඔරිජිනල් පෝස්ට් එක HML සහෝදරයාගේ


හිත හදාගන්න ඕන නං ඔය සින්දුව ආයේ අහන්න එපා 


