2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මගේ ලග තියෙන්නේ pulser 180cc 2005 model එකක්...එකේ plug වලට oil ගහනවා...timing chain එකෙනුත් ටික් ටික් ගල සද්දයක් එනවා... මේක බොර් කරන්න වෙයිද... බෝර් කරන්න යන parts මොනවද එවයි මිල ගණන් පුලුවන්නම්...බෝර් කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න...බෝර් කරනකොට මොනවද බලන්න ඕනි හරියට වැඩේ වෙලාද කියලා
    1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ. :no: කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ :yes:
    2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්
    *Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )
    *Valve Rubber (700-800)
    *Piston n Piston Rings (3000 [0.25])
    *Timing Chain,Puller & Adjuster (1400,450,650)
    *Full Packing Set (1800)
    * බෝර් එක කපන්න 350-500

    * මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ :growl:
    * මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්.. :rolleyes::rolleyes:

    3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින් :shocked:
    4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..

    ඔරිජිනල් පෝස්ට් එක HML සහෝදරයාගේ :)
     
    • Like
    Reactions: prisly

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප හමුවුන තැන තනියෙන්..
    ඔබ විතරමයි ඉන්නේ..
    ඔබ හැරගිය හැටි සතුටින්..
    ඉන්නවද නෑ දන්නේ..

    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

    මතකේ අපගේ රැදිලා මනසේ..
    සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ..
    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

    අප හමුවුන තැන තනියෙන්...

    පැතුවත් හැමදා උපදින සසරේ..
    එක්වන්නට බෑ මගෙ රත්තරනේ..
    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

    අප හමුවුන තැන තනියෙන්...

    ගායනය : ශෂිකා නිසංසලා
    පද රචනය : සජිත් වී. චතුරංග
    සංගීතය : රධීශ් වැන්දබෝනා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප හමුවුන තැන තනියෙන්..
    ඔබ විතරමයි ඉන්නේ..
    ඔබ හැරගිය හැටි සතුටින්..
    ඉන්නවද නෑ දන්නේ..

    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

    මතකේ අපගේ රැදිලා මනසේ..
    සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ..
    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

    අප හමුවුන තැන තනියෙන්...

    පැතුවත් හැමදා උපදින සසරේ..
    එක්වන්නට බෑ මගෙ රත්තරනේ..
    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

    අප හමුවුන තැන තනියෙන්...

    ගායනය : ශෂිකා නිසංසලා
    පද රචනය : සජිත් වී. චතුරංග
    සංගීතය : රධීශ් වැන්දබෝනා

    28sowao.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මගේ ටැග උස්සපු එකා කවුද :growl:
    කපනවා බලාගනින් පෙති පෙති යන්න :angry:
    ඉතිං උඹ එන්න පරක්කු උනා නේ.. මං උඹ සිහිකරලා තමා ඒක දැම්මෙ :sorry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ. :no: කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ :yes:
    2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්
    *Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )
    *Valve Rubber (700-800)
    *Piston n Piston Rings (3000 [0.25])
    *Timing Chain,Puller & Adjuster (1400,450,650)
    *Full Packing Set (1800)
    * බෝර් එක කපන්න 350-500

    * මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ :growl:
    * මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්.. :rolleyes::rolleyes:

    3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින් :shocked:
    4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..

    ඔරිජිනල් පෝස්ට් එක HML සහෝදරයාගේ :)
    මන් මේක දැක්ක මචන් මට ඕනි පොඩ්ඩක් මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දැනගන්න