2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    2zh48yx.jpg

    Oya athal eka dipu dial deka ape gewal gw bn :P
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඒක නං නෑ... රුක්මනී දේවිගේ කොල්ලං මුලා කරනා දේන්නද ? :sorry:

    එපා.. රුක්මනී දේවි වයසයි දැන්...

    ම්ම්ම්ම්... මට සශික නිසංසලාගේ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න දෙන්න :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෝ මෙයා නිකන් ගහ ගන්න වගේ කතා කරන්නේ:eek::eek:

    මහේෂ් මල්ලි හොදටම උණ හැදිල අමාරුවෙන් ප්‍රෝග්‍රෑම් එක කරේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර බර වාහන වලට සින්ක්රෝනයිස් ගියර් තියෙන නිසා ගියර් දාන්නේ ටයිම් කරනවලු....