2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු කටයුතු මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු මහේෂ් මහත්මාණෙනි,

    දෙමුහුන් වාහන නඩත්තුව පිළිබද ව යම් දල අදහසක් ඉදිරි වැඩසටහනක දී ඉදිරිපත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගරු කටයුතු මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු මහේෂ් මහත්මාණෙනි,

    දෙමුහුන් වාහන නඩත්තුව පිළිබද ව යම් දල අදහසක් ඉදිරි වැඩසටහනක දී ඉදිරිපත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    දෙමුහුන් + මහේෂ් :shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගරු කටයුතු මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු මහේෂ් මහත්මාණෙනි,

    දෙමුහුන් වාහන නඩත්තුව පිළිබද ව යම් දල අදහසක් ඉදිරි වැඩසටහනක දී ඉදිරිපත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ලොක්කා දෙමුහුන් එක අරං වගේ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඒ අස්සෙන් ලයිට් ගිහින් තිබිලා. ඉන්ටනෙටි ලිමිට් පැනලා සීන් ගොඩක් අස්සේ ඕක කරේ.

    හපොයි ඔව් පොරට වෙන්න ඕනේ ඔක්කොම වෙලා තිබ්බ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හපොයි ඔව් පොරට වෙන්න ඕනේ ඔක්කොම වෙලා තිබ්බ :dull:

    ඔව් බං අමාරුනම් මේසතියේ කරන්න එපා කියලත් මම කිව්වා. කොල්ලා එච්චර අමාරුවෙන් මේක කරලා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අප්පට උඩු මේක සිරාවටම on Air යන එකක්නේ, මම අදමයි මේ radio වැඩසටහනට එකතු උනේ එළ එළ :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Clutch-Assembly.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පට උඩු මේක සිරාවටම on Air යන එකක්නේ, මම අදමයි මේ radio වැඩසටහනට එකතු උනේ එළ එළ :yes::yes:

    එල එල මචං. හැමදාම අහන්න සෙට් වෙමු :)