වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    10457868_10153400244729564_992038436815049602_n.jpg
    DSC05151%2Bcopy.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි:(:(

    පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක මාර රටක් බන් . . . .

    පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!

    කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!

    Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!

    (ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)

    නීතිය එහෙම හරි ක්‍රියාත්මක උනේ වීඩියෝ එක නිසයි කියලයි මම හිතන්නේ මචන්... ඕක වීඩියෝ කරලා පබ්ලික් කරපු එකාටයි ඔතන ක්‍රෙඩිට් එක යන්න ඕන... ඔය වීඩියෝ එක පබ්ලික් උනේ නැත්තම් ...

    පොලිස් මහත්තුරු දෙන්නට බොහෝ දුරට සිද්ද වෙන්න ඉඩ තිබ්බ BMW මැඩම්ගේ ගෙදරට ගිහින් කකුල් දෙක අල්ලල වැඳලා සමාව අරගෙන හෙල්මට් එක ඉල්ලන් ඇවිල්ල සිද්දිය අමතක කරලා දාන්න...

    චන්දෙ ඉල්ලන හොරු ටික පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉන්න එක අපේ වගකීම... දන්නා කියන එහෙම උදවිය ඉන්නවනම් දන්නා කියන එවුන්ට කියහන් චන්දෙ දෙන්න එපා කියල...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .

    බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?

    ඉඳල හිටලා වෙනසක් තියෙන්න එපයි බන්... එහෙම වෙනසක් ඕන උනාමලු මැෂිම පාවිච්චි කරන්නේ.. නැත්තම් සුපුරුදු මැනුවල් ක්‍රමේම තමයිලු...:lol::lol::lol::lol:

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉඳල හිටලා වෙනසක් තියෙන්න එපයි බන්... එහෙම වෙනසක් ඕන උනාමලු මැෂිම පාවිච්චි කරන්නේ.. නැත්තම් සුපුරුදු මැනුවල් ක්‍රමේම තමයිලු...:lol::lol::lol::lol:

    :sorry::sorry::sorry::sorry::sorry:

    හපොයි අසරණයා.. :sorry:

    ඒක තමා කඩේ ඇතුලෙ වෙරලු මල් ගඳ..:rofl::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18673754 said:
    ආ සිංහලු... කාලෙකින් ලොග් උනා ඕන්:P
    කට්ටක් දාන්නයි යන්නේ:):)

    ආ තම්බියා :)
    වරෙන් මහේෂ්ගේ රේඩියෝ අහන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සේරම හරි පුතා

    ඔන්න රත්තරං නානා හෙන අමාරුවෙන් නිමාඩුවක් සෙට් කොරන් ආතල් එකක් ගන්න තීරනය කලා. සාමාන්නෙන් අපේ කේන්දරේ ලියවෙලා තියෙන්නේ සංසාර සාගරේ පුරාම බලල් මයිල් වෙන්න තමා. ඕන් ඉතින් සියල්ලෙන් වෙන්වෙලා පොඩි සපාන් පාරක් දාගන්න පොඩ්ඩක් ඈතකට විසිවෙන්න කියල ප්ලෑනක් ඇන්දා. අනේ ඉතින් ඇන්දා තමා. පලවෙනි දවසේම අපරාදේ කියන්න බෑ මහේන්ද්‍රා බොලෙරෝ ෆුල් බොඩියක් ගහපු කැබ් එකක් දෙයියනේ කියල දකුනුපැත්තේ පස්සේ දොර උඩට රිවස් කලා. කාලා වරෙන්කෝ. දොර නිකන් දයන්න වගේ. පස්සේ සියලු සත්වයන්ට මයිත්‍රී කරලා ඕන් මේක ගෙදර දාලා ලංකාවේ පෙට්‍රල් හිගයක් ඇති උනත් කමක් නෑ කියලා කෲසරේ කුලප්පු කරන් මගේ ගමන පිටත් උනා

    දෙයියනේ කියල දවස් කීපයක් ආතල් එක අරන් ඕන් ආයේ ගෙන්දගම් පොලවට සේන්දු උනා. ඒ අතරේ මේක හදන්න දාන්න කියල අපේ ෆාදර් ඉන් ලෝට කන්ට්‍රැක් එක දීලා ගියේ. කලින් මම කෝල් කරලා ඇහුවහම කිව්වා "සේරම හරි පුතා, වැඩේ තිතට කරලා තියෙනවා මගේ හොදම යාලුවෙක් කරවලා දුන්නේ කියලා"

    මෙන්න බලාපියව්... වැඩේ සේරම හරි ආකාරය සහ තිතට කර ඇති ආකාරය...:growl::growl:
    අව්වට දාලා බලද්දි දොරයි බොඩියයි මහින්දගේ රැව්ලයි රනිල්ගේ මූනයි වගේ.:(:(:(

    පාට දෙකේ වෙනස ලොකුවටම පේනවා:(:(

    IMG_4985.jpg


    IMG_4983.jpg






    දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: laMir

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18673895 said:
    සේරම හරි පුතා

    ඔන්න රත්තරං නානා හෙන අමාරුවෙන් නිමාඩුවක් සෙට් කොරන් ආතල් එකක් ගන්න තීරනය කලා.

    දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.

    ඔය අලුත් දොරක් දැම්ම වගේ තියෙන්නේ..:rofl::baffled:

    නම්බට් ප්ලේට් එකේ පු# කියල ගහගෙන ගිහිල්ලා පොලිසියෙන් ලිව්වෙ නැද්ද?:eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය අලුත් දොරක් දැම්ම වගේ තියෙන්නේ..:rofl::baffled:

    නම්බට් ප්ලේට් එකේ පු# කියල ගහගෙන ගිහිල්ලා පොලිසියෙන් ලිව්වෙ නැද්ද?:eek:

    අම්මපා බන් උබට මේකේ පාට වෙනස පේන්නේ නැද්ද?????

    නෑ මචන් පුක කියලා පස්සේ ගහල තියෙන එකට ලිව්වේ නෑ. ඉස්සරහා නම්බර් ප්ලේට් එකේ බිjජ කියල ගහල තියෙන එකටනම් තුන් හතරපාරක් ලිව්ව:lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    ඔය අලුත් දොරක් දැම්ම වගේ තියෙන්නේ..:rofl::baffled:

    නම්බට් ප්ලේට් එකේ පු# කියල ගහගෙන ගිහිල්ලා පොලිසියෙන් ලිව්වෙ නැද්ද?:eek:

    :dull::dull::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18673958 said:
    අම්මපා බන් උබට මේකේ පාට වෙනස පේන්නේ නැද්ද?????

    නෑ මචන් පුක කියලා පස්සේ ගහල තියෙන එකට ලිව්වේ නෑ. ඉස්සරහා නම්බර් ප්ලේට් එකේ බිjජ කියල ගහල තියෙන එකටනම් තුන් හතරපාරක් ලිව්ව:lol::lol:

    පේන නිසා තමා කිව්වේ...:baffled: හැපුනට පස්සෙ වෙන පාටවල් වල දොරවල් දාගෙන දුවන්නෙ කට්ටිය. ඒවගේ කියල කිව්වෙ.:rofl:

    හපොයි..:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පේන නිසා තමා කිව්වේ...:baffled: හැපුනට පස්සෙ වෙන පාටවල් වල දොරවල් දාගෙන දුවන්නෙ කට්ටිය. ඒවගේ කියල කිව්වෙ.:rofl:

    හපොයි..:lol:



    නෑ නෑ ඔය දාලා නෙමේ. පේන්ට් කරපු එකාගේ හපන්කමක් ඔය


    තව සීන් එකක්.. ඡන්දෙට පින්සිද්ද වෙන්න මේවගේ නම්බර් ප්ලේට් නැතුව හරි මේ ටිකේ දිව්වහැකි. හෙඩ් ලයිට් එක දාන් යන්න විතරයි තියෙන්නේ
    :lol::lol:
     
    Status
    Not open for further replies.