පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි![]()
මේක මාර රටක් බන් . . . .
පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!
කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස් කරපු, තොග පිටින් මිනී මරපු, රාජ්‍ය අායතන කාබාසිනියා කරපු, ස්ත්‍රී දූෂණ වලට වැරදිකාරයෝ උන එවුන් රටේ පාලන මධ්‍යස්ථානයට යන්න ඡන්දෙ ඉල්ලනවා . . . මාරයි !!!
Fullface helmet එකේ ටින්ටඩ් වයිසරය ඉදිරියේ ක්‍රියාත්මක වන නීතිය ඩිෆෙන්ඩරයේ, ප්‍රාඩෝ වල ටින්ටඩ් ග්ලාස් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!
සාමානය මිනිස්සු ඉස්සරහා අකුරට ක්‍රියාත්මකවන නීතිය ලොක්කන් ඉදිරියේ නිහඬය. . . මාරයි !!!
(ලබන මාසේ කන්න වියදමට තියන් හිටපු රෙප් ටික දැන් වාෂ්ප වෙයි. . .එතකොට මම බඩගින්නේ. . .)
එ් පාර නම් මරියානා අගාදේ පතුලෙද මංදා . . .
බයිද වේ බඩා මාමි, ගෙදර මැෂිමක් තියෙද්දි තාමත් අැයි පරණ මැනුවල් ක්‍රමේ පාවිච්චි කරන්නේ?









ඉඳල හිටලා වෙනසක් තියෙන්න එපයි බන්... එහෙම වෙනසක් ඕන උනාමලු මැෂිම පාවිච්චි කරන්නේ.. නැත්තම් සුපුරුදු මැනුවල් ක්‍රමේම තමයිලු...
![]()



රත්තරං;18673754 said:ආ සිංහලු... කාලෙකින් ලොග් උනා ඕන්
කට්ටක් දාන්නයි යන්නේ![]()








ආ තම්බියා
වරෙන් මහේෂ්ගේ රේඩියෝ අහන්න

රත්තරං;18673895 said:සේරම හරි පුතා
ඔන්න රත්තරං නානා හෙන අමාරුවෙන් නිමාඩුවක් සෙට් කොරන් ආතල් එකක් ගන්න තීරනය කලා.
දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.



ඔය අලුත් දොරක් දැම්ම වගේ තියෙන්නේ..
නම්බට් ප්ලේට් එකේ පු# කියල ගහගෙන ගිහිල්ලා පොලිසියෙන් ලිව්වෙ නැද්ද?![]()


ඔය අලුත් දොරක් දැම්ම වගේ තියෙන්නේ..
නම්බට් ප්ලේට් එකේ පු# කියල ගහගෙන ගිහිල්ලා පොලිසියෙන් ලිව්වෙ නැද්ද?![]()



රත්තරං;18673958 said:අම්මපා බන් උබට මේකේ පාට වෙනස පේන්නේ නැද්ද?????
නෑ මචන් පුක කියලා පස්සේ ගහල තියෙන එකට ලිව්වේ නෑ. ඉස්සරහා නම්බර් ප්ලේට් එකේ බිjජ කියල ගහල තියෙන එකටනම් තුන් හතරපාරක් ලිව්ව![]()
හැපුනට පස්සෙ වෙන පාටවල් වල දොරවල් දාගෙන දුවන්නෙ කට්ටිය. ඒවගේ කියල කිව්වෙ.

පේන නිසා තමා කිව්වේ...හැපුනට පස්සෙ වෙන පාටවල් වල දොරවල් දාගෙන දුවන්නෙ කට්ටිය. ඒවගේ කියල කිව්වෙ.
හපොයි..![]()

