ගරු කටයුතු මෝටර් යාන්ත්රික ඉංජිනේරු මහේෂ් මහත්මාණෙනි,
දෙමුහුන් වාහන නඩත්තුව පිළිබද ව යම් දල අදහසක් ඉදිරි වැඩසටහනක දී ඉදිරිපත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඔව් ඒ අස්සෙන් ලයිට් ගිහින් තිබිලා. ඉන්ටනෙටි ලිමිට් පැනලා සීන් ගොඩක් අස්සේ ඕක කරේ.

හපොයි ඔව් පොරට වෙන්න ඕනේ ඔක්කොම වෙලා තිබ්බ![]()
දෙක ම දෙකම........
ඇයි යකෝ මුං ඔලුව කන්න හදනව නේහ්!![]()

ඔව් ඒ අස්සෙන් ලයිට් ගිහින් තිබිලා. ඉන්ටනෙටි ලිමිට් පැනලා සීන් ගොඩක් අස්සේ ඕක කරේ.
අප්පට උඩු මේක සිරාවටම on Air යන එකක්නේ, මම අදමයි මේ radio වැඩසටහනට එකතු උනේ එළ එළ![]()