දොරට වාහනේ ගෙනත් දැම්ම වගේ තියෙන්නෙ ඔය



ඒ කියන්නේ දැන් මට ඒ දොර ඇරෙන්න මුලු බොඩියටම ඒ පාට ගහන්න වෙනවා

දොරට වාහනේ ගෙනත් දැම්ම වගේ තියෙන්නෙ ඔය




රත්තරං;18674002 said:
නෑ නෑ ඔය දාලා නෙමේ. පේන්ට් කරපු එකාගේ හපන්කමක් ඔය
තව සීන් එකක්.. ඡන්දෙට පින්සිද්ද වෙන්න මේවගේ නම්බර් ප්ලේට් නැතුව හරි මේ ටිකේ දිව්වහැකි. හෙඩ් ලයිට් එක දාන් යන්න විතරයි තියෙන්නේ![]()

රත්තරං;18673895 said:සේරම හරි පුතා
දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.

රත්තරං;18674013 said:
ඒ කියන්නේ දැන් මට ඒ දොර ඇරෙන්න මුලු බොඩියටම ඒ පාට ගහන්න වෙනවා


හපොයි ස්ටාටරේ අවුල් ගිහිල්ලද දෙයියනේ.. වෙනපාටක දොරක් දාල වගේ කියල කිව්වේ...![]()


රත්තරං;18674035 said:හරි හරි තේරුනා...
මේ දවස්වල පේන්ට් එක ගහන එක නෙමේ ගේම අව්වක් වැටෙනකන් ඉන්න එක![]()

ඔන්න හෙට මුලින්ම Nissan car ක් ගන්න කියලා හදන්නේ
![]()
ආසාවට ගන්නේ ලග පදින්න
රත්තරං;18674013 said:
ඒ කියන්නේ දැන් මට ඒ දොර ඇරෙන්න මුලු බොඩියටම ඒ පාට ගහන්න වෙනවා





අනීවා වෙන ගොඩ යෑමක් නෑ..![]()

රත්තරං;18674048 said:විශේශෙන් සස්පෙන්ශන් බලපන්. ඕකේ සස්පෙන්ශන් හදන්න ලොකු ගානක් යනවා (ලු )
රත්තරං;18674077 said:මදි හරියට හුඩ් එකට ගහක ගෙඩියකුත් වැටුනා (මහෝගනී ගෙඩියක් ). ලොකු අව්ලක් නම් නෑ ඒත් එබුනා![]()
රත්තරං;18673895 said:සේරම හරි පුතා
ඔන්න රත්තරං නානා හෙන අමාරුවෙන් නිමාඩුවක් සෙට් කොරන් ආතල් එකක් ගන්න තීරනය කලා......
දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.

ඔන්න හෙට මුලින්ම Nissan car ක් ගන්න කියලා හදන්නේ
ආසාවට ගන්නේ ලග පදින්න
මචං සස්පෙන්ශන් හරියටම බලන විදිහ කියපන්
රත්තරං;18674151 said:මුලු හතරෙන් පද්දලා බලපන් අනික් කාර් වගේම, වැඩි හොදට බලපන් ශොක් වල සීල් එකෙන් ඔයිල් ලීක්ද කැපිලද කියලත්
ඕකේ තව විශේශෙන් P11 බලන්න ඕනේ ඒවා වගයක් තිබ්බ. මම ඒවා හොයල දැම්ම. ඒත් දාපු තැන මතකත් නෑ, දාපු කරුනු මතකත් නෑ මචෝ
ඕකේ අනික් අවුල් මේවා
කෑලි පට්ට ගනන්
සස්පෙන්ශන් ලෙඩක් ආවොත් ගොඩ දාන්න යනවා ලොකු ගානක්
සීවී බූට් එකක් 8000ක් විතර වෙනවා. එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් එනවා සෙන්සරේ 25ක් වගේ වෙනවා.
හැබැයි හරියට මේන්ටේන් කරපු එකක් ගත්තොත් අව්ලක් නෑ. ඇන්ජින් එහෙමනම් ඩියුරබල්. ඕක තෙලුත් 7ක් 8ක් වගේ කරනවා
තැන්ක්ස් මචං ගැස් කට් check කරන විදිහයි පොඩ්ඩක් කියපන්
හනිමුන් එක ගිහිං ඇවිත් තියෙන්නේරත්තරං;18674216 said:මචන් වාහන හින්දා කාපු කටු 1 ත්රෙඩ් එකේ අග කියවපන්.. ගෑස්කට් චෙක් කිරිල්ල ගැන රචනා තුන හතරක්ම ඇති