වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18674002 said:

    නෑ නෑ ඔය දාලා නෙමේ. පේන්ට් කරපු එකාගේ හපන්කමක් ඔය

    තව සීන් එකක්.. ඡන්දෙට පින්සිද්ද වෙන්න මේවගේ නම්බර් ප්ලේට් නැතුව හරි මේ ටිකේ දිව්වහැකි. හෙඩ් ලයිට් එක දාන් යන්න විතරයි තියෙන්නේ
    :lol::lol:

    හපොයි ස්ටාටරේ අවුල් ගිහිල්ලද දෙයියනේ.. වෙනපාටක දොරක් දාල වගේ කියල කිව්වේ...:baffled:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න හෙට මුලින්ම Nissan car ක් ගන්න කියලා හදන්නේ

    3929560001_large.jpg

    ආසාවට ගන්නේ ලග පදින්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18673895 said:
    සේරම හරි පුතා

    දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.

    ශා ඔය තියෙන්නේ නිකන් දේදුන්න වගේ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18674013 said:

    :(:(:(

    ඒ කියන්නේ දැන් මට ඒ දොර ඇරෙන්න මුලු බොඩියටම ඒ පාට ගහන්න වෙනවා:lol:

    අනීවා වෙන ගොඩ යෑමක් නෑ..:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හපොයි ස්ටාටරේ අවුල් ගිහිල්ලද දෙයියනේ.. වෙනපාටක දොරක් දාල වගේ කියල කිව්වේ...:baffled:

    හරි හරි තේරුනා...:P

    මේ දවස්වල පේන්ට් එක ගහන එක නෙමේ ගේම අව්වක් වැටෙනකන් ඉන්න එක :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18674035 said:
    හරි හරි තේරුනා...:P

    මේ දවස්වල පේන්ට් එක ගහන එක නෙමේ ගේම අව්වක් වැටෙනකන් ඉන්න එක :lol:

    ඇති යන්තම්.:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න හෙට මුලින්ම Nissan car ක් ගන්න කියලා හදන්නේ

    3929560001_large.jpg

    ආසාවට ගන්නේ ලග පදින්න

    විශේශෙන් සස්පෙන්ශන් බලපන්. ඕකේ සස්පෙන්ශන් හදන්න ලොකු ගානක් යනවා (ලු )
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    රත්තරං;18674013 said:

    :(:(:(

    ඒ කියන්නේ දැන් මට ඒ දොර ඇරෙන්න මුලු බොඩියටම ඒ පාට ගහන්න වෙනවා:lol:

    :yes::yes::yes::yes::rofl:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;18674048 said:
    විශේශෙන් සස්පෙන්ශන් බලපන්. ඕකේ සස්පෙන්ශන් හදන්න ලොකු ගානක් යනවා (ලු )

    මචං සස්පෙන්ශන් හරියටම බලන විදිහ කියපන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;18674077 said:
    මදි හරියට හුඩ් එකට ගහක ගෙඩියකුත් වැටුනා (මහෝගනී ගෙඩියක් ). ලොකු අව්ලක් නම් නෑ ඒත් එබුනා:sorry:

    ref-
    111.jpg

    උපවාස කරල මහන්සි නිසා සීතල වතුර විදුරුවක් බිව්වා.. ඒකට ලොක්කට මල පැනලා.. දඩුවම් කරනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,877
    5,430
    113
    රත්තරං;18673895 said:
    සේරම හරි පුතා

    ඔන්න රත්තරං නානා හෙන අමාරුවෙන් නිමාඩුවක් සෙට් කොරන් ආතල් එකක් ගන්න තීරනය කලා......

    දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.

    පට්ට පදිරි නම්බර් ප්ලේට් එක :D :D :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මචං සස්පෙන්ශන් හරියටම බලන විදිහ කියපන්

    මුලු හතරෙන් පද්දලා බලපන් අනික් කාර් වගේම, වැඩි හොදට බලපන් ශොක් වල සීල් එකෙන් ඔයිල් ලීක්ද කැපිලද කියලත්

    ඕකේ තව විශේශෙන් P11 බලන්න ඕනේ ඒවා වගයක් තිබ්බ. මම ඒවා හොයල දැම්ම. ඒත් දාපු තැන මතකත් නෑ, දාපු කරුනු මතකත් නෑ මචෝ

    ඕකේ අනික් අවුල් මේවා
    කෑලි පට්ට ගනන්
    සස්පෙන්ශන් ලෙඩක් ආවොත් ගොඩ දාන්න යනවා ලොකු ගානක්
    සීවී බූට් එකක් 8000ක් විතර වෙනවා. එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් එනවා සෙන්සරේ 25ක් වගේ වෙනවා.

    හැබැයි හරියට මේන්ටේන් කරපු එකක් ගත්තොත් අව්ලක් නෑ. ඇන්ජින් එහෙමනම් ඩියුරබල්. ඕක තෙලුත් 7ක් 8ක් වගේ කරනවා
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;18674151 said:
    මුලු හතරෙන් පද්දලා බලපන් අනික් කාර් වගේම, වැඩි හොදට බලපන් ශොක් වල සීල් එකෙන් ඔයිල් ලීක්ද කැපිලද කියලත්

    ඕකේ තව විශේශෙන් P11 බලන්න ඕනේ ඒවා වගයක් තිබ්බ. මම ඒවා හොයල දැම්ම. ඒත් දාපු තැන මතකත් නෑ, දාපු කරුනු මතකත් නෑ මචෝ

    ඕකේ අනික් අවුල් මේවා
    කෑලි පට්ට ගනන්
    සස්පෙන්ශන් ලෙඩක් ආවොත් ගොඩ දාන්න යනවා ලොකු ගානක්
    සීවී බූට් එකක් 8000ක් විතර වෙනවා. එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් එනවා සෙන්සරේ 25ක් වගේ වෙනවා.

    හැබැයි හරියට මේන්ටේන් කරපු එකක් ගත්තොත් අව්ලක් නෑ. ඇන්ජින් එහෙමනම් ඩියුරබල්. ඕක තෙලුත් 7ක් 8ක් වගේ කරනවා

    තැන්ක්ස් මචං ගැස් කට් check කරන විදිහයි පොඩ්ඩක් කියපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තැන්ක්ස් මචං ගැස් කට් check කරන විදිහයි පොඩ්ඩක් කියපන්

    මචන් වාහන හින්දා කාපු කටු 1 ත්‍රෙඩ් එකේ අග කියවපන්.. ගෑස්කට් චෙක් කිරිල්ල ගැන රචනා තුන හතරක්ම ඇති
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18674216 said:
    මචන් වාහන හින්දා කාපු කටු 1 ත්‍රෙඩ් එකේ අග කියවපන්.. ගෑස්කට් චෙක් කිරිල්ල ගැන රචනා තුන හතරක්ම ඇති
    හනිමුන් එක ගිහිං ඇවිත් තියෙන්නේ
    3.gif

    කොහොමද ගමන.. පැනි ලාබද හද දුරයිද
    4.gif
     
    Status
    Not open for further replies.