තවත් මෙගා ත්‍රෙඩ් එකකට ඈරයුමක්........
මචන් කවුරු හරි ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො කට්ටිය ට්‍රිප් ,දුර ගමන් එහෙම යද්දි මගතොටදි හම්බ උන කෑම වල(street food) වල ෆොටො දාල
කවුරු හරි ටිකක් active,senior මෙම්බර් කෙනෙක් පටන් ගත්තාම පොඩි ගෑම්මක් තියෙනවනෙ.නෑත්නම් මම ම පටන් ගන්නවා.අනික මගෙලග ෆොටොසුත් නෑ.මම EK එකෙ ෆොටොස් දාන්න දන්නෙත් නෑ(දන්න කෙනෙක් කියපන්කො ) ඔය ලොකු ලොකු හොටෙල් වල ඒවා නෑතිව පොඩි පොඩි තෑන්වලම ඒවා දානව නම් හොදයි.......
ප.ලි - පින්තූර දාන හැටි හොයාගත්තා

Last edited: