තවත් මෙගා ත්‍රෙඩ් එකකට ඈරයුමක්........

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    තවත් මෙගා ත්‍රෙඩ් එකකට ඈරයුමක්........

    මචන් කවුරු හරි ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො කට්ටිය ට්‍රිප් ,දුර ගමන් එහෙම යද්දි මගතොටදි හම්බ උන කෑම වල(street food) වල ෆොටො දාල :) :cool:

    කවුරු හරි ටිකක් active,senior මෙම්බර් කෙනෙක් පටන් ගත්තාම පොඩි ගෑම්මක් තියෙනවනෙ.නෑත්නම් මම ම පටන් ගන්නවා.අනික මගෙලග ෆොටොසුත් නෑ.මම EK එකෙ ෆොටොස් දාන්න දන්නෙත් නෑ(දන්න කෙනෙක් කියපන්කො ) ඔය ලොකු ලොකු හොටෙල් වල ඒවා නෑතිව පොඩි පොඩි තෑන්වලම ඒවා දානව නම් හොදයි.......

    image.jpg


    Street-Food-Sri-Lanka.jpg


    8384997021_6f5d1774f6.jpg


    ප.ලි - පින්තූර දාන හැටි හොයාගත්තා :)
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    kiriya servere slow karala daanna plan eka neda :D

    ඔව් බන් හරියට වැඩේ සෙට් උනොත් නැගල යයි :) . මචන් cmnt කරපු අනිත් අයව quote නොකලට තරහ වෙන්න එපා මගේ එකේ multi quote button එක පෙන්නන්නෙ නෑ.... :no:

    මචන් මට යාලුවෙක් කිව්වා ඉස්සො වඩේ වගේ කකුලුවො වඩෙත් තියෙනවා කියලා,මට නම් තාම සෙට් උනේ නෑ.කාට හරි පුලුවන්නම් 4to එකක් දාපන්......තව ඔය සමහර තැන්වල තියෙන බයිට් සෙට් එකක්ම තියෙන ටින් එක එහෙම කවෘහරු 4to එකක් අරන් දැම්මට අපි මොකුත් කියන්නෙ නෑ
    :lol: