සාදු සාදු!!!
සේරටම එහෙයි කිව්වා..යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..
අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..
හැපෝයි..
RPM මීටරේ රෙඩ් ලයින් එකටම අල්ලලා දවසක් විතර පැදලා බලන්න හිතයි ඕක...![]()
සීට් කවර අර පොලේ විකුනන්න තියෙන පාපිසි මහන රෙදි තියෙන්නේ
කවරේ අතඇරපන්කෝ. යකෝ තනිකර වලන් හෝදන ස්පොන්ච් ශීට් එකක් එලලා තියෙන්නේ
මොකෙන්ද උබ කටුවෙන් රෙඩ් ලයින් එක අල්ලන්නේ? අඩුවකින්ද?





යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..
අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..




