ElaKiri Programmer's Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    scr_3-700x506.png

    මේ වගේ html එකක් එ පේජ් එක උඩම ලොඩ් කර‍ගන්නේ කොහොමද මචන්ලා ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    scr_3-700x506.png

    මේ වගේ html එකක් එ පේජ් එක උඩම ලොඩ් කර‍ගන්නේ කොහොමද මචන්ලා ?

    Owata kiyanne modal popups kiyala.
    Body tag eke anthimata backdrop ekak danna. Position:absolute, width and height 100% deela.
    Weta passé modal content eka absokute or fixed position karala pennanna puluwan. Loku concept ekak eka post ekakin kiyanna ba ban.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Owata kiyanne modal popups kiyala.
    Body tag eke anthimata backdrop ekak danna. Position:absolute, width and height 100% deela.
    Weta passé modal content eka absokute or fixed position karala pennanna puluwan. Loku concept ekak eka post ekakin kiyanna ba ban.
    ඹය වචනේ මම දැනන් හිටියේ නැ මචන් ගොඩාක් ස්තුතියි හෙල්ප් එකට:D
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සහෝදරවරුනි windows Authentication වලට මේක වෙනස් කොරගන්නෙ කොමද? sql කනෙක්ට් කරගන්න විදියක් නෑ අෆ්ෆා
    PHP:
    Class.forName("sun.jdbc.odbc.JdbcOdbcDriver");
    [/B]
    
            con=DriverManager.getConnection("jdbc:odbc:amila","","");
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන්ලා මේ වගේ එකක් කෝඩ් කරන්නේ කොහොමද?

    වෙබ් සයිට් එකක ටයිමර් එකක් තියනවා කියලා හිතමු ..මට ඕන විනාඩියක් ගියාම ,,1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..ආයෙත් විනාඩියක් ගියාම තවත් 1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..එතකොට ඩේටාබේස් එකේ තියන ඩේටා එක අප්ඩේට් වෙන්න ඕන 1+1 = 2 ..දිගටම මේක ඔටෝ වෙන්න ඕනේ..මේ වගේ එකක් කොහොමද කරන්නේ
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචන්ලා මේ වගේ එකක් කෝඩ් කරන්නේ කොහොමද?

    වෙබ් සයිට් එකක ටයිමර් එකක් තියනවා කියලා හිතමු ..මට ඕන විනාඩියක් ගියාම ,,1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..ආයෙත් විනාඩියක් ගියාම තවත් 1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..එතකොට ඩේටාබේස් එකේ තියන ඩේටා එක අප්ඩේට් වෙන්න ඕන 1+1 = 2 ..දිගටම මේක ඔටෝ වෙන්න ඕනේ..මේ වගේ එකක් කොහොමද කරන්නේ

    Machan JavaScript walin oka karana lesi. Google krala oyata galapena custom code ekak hadagana
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මේ වගේ එකක් කෝඩ් කරන්නේ කොහොමද?

    වෙබ් සයිට් එකක ටයිමර් එකක් තියනවා කියලා හිතමු ..මට ඕන විනාඩියක් ගියාම ,,1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..ආයෙත් විනාඩියක් ගියාම තවත් 1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..එතකොට ඩේටාබේස් එකේ තියන ඩේටා එක අප්ඩේට් වෙන්න ඕන 1+1 = 2 ..දිගටම මේක ඔටෝ වෙන්න ඕනේ..මේ වගේ එකක් කොහොමද කරන්නේ

    mama web master kenek nam nemei macho....

    http://stackoverflow.com/questions/6893130/how-to-set-one-minute-counter-in-javascript

    http://stackoverflow.com/questions/22318080/self-refresh-a-database-every-given-time

    me deken help ekak wei da kiyala poddak balanna.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සහෝදරවරුනි windows Authentication වලට මේක වෙනස් කොරගන්නෙ කොමද? sql කනෙක්ට් කරගන්න විදියක් නෑ අෆ්ෆා
    PHP Code:
    Class.forName("sun.jdbc.odbc.JdbcOdbcDriver");

    PHP Code:

    con
    =DriverManager.getConnection("jdbc:odbc:amila","","");

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    Code:
    <label id="seconds">:01</label>
    
     <script type="text/javascript">
    
            var secondsLabel = document.getElementById("seconds");
            var totalSeconds = 0;
            setInterval(setTime, 60);
    
            function setTime()
            {
                ++totalSeconds;
                secondsLabel.innerHTML = pad(totalSeconds%60);
                
            }
    
            function pad(val)
            {
                var valString = val + "";
                   return ":" + valString;
            
            }
    
    </SCRIPT>

    මගේ javascript code එක මේක මට ඕන කවුන්ටර් එක 59 උනාම ඩේටාබේස් එකට 1ක් ඇඩ් වෙන්න..ආයෙත් 59 උනාම ඩේටාබේස් එකට 1ක් ඇඩ් වෙන්න..(1+1=2 ඩේටාබේස් එක දිගටම අප්ඩේට් වෙන්නත් ඕන)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ajax තමයි කරන්න තියෙන්නේ. jquery දාගන්න. එක තමයි ලේසිම.
    ඕකට server side එකේ එකකුත් ඕන වෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    attachment.php

    මචන්ලා මගේ jsp පෙජ් එකක මේන්න මේ විදියට වෙන jsp පෙජ් 3ක් දාලා හදලා තියෙනවා
    frndrq.jsp ,frndinvt.jsp දෙකේම තියෙන්නේ form 2ක් servlet 2 කට යන්නේ
    දැන් අව්ල තියෙන්නේ 2වෙනි form එක submit කරාම කොල් වෙන්නේ 1 වෙනි servlet එකටමයි එරර්ස් එනවා

    jsp page 2 උඩ යට මාරු කරලා දැම්මාත් කොල් වෙන්නේ උඩ තියෙන එකේ servlet එකටමයි
    attachment.php

    form තියෙන jsp වෙන වෙනම රන් කරාම හරියට වැඩ කරනවා
    annotations දාලා තියෙන්නේ @WebServlet("/cstmupdt") සර්ව්ලට් එකටමයි
    deployment descriptor එකෙන් නෙවේ එකද ප්‍රෂ්නේ නැත්තම් වෙන ‍මොකක් හරි හේතුවක් තියෙනවාද

    නැත්තම් වෙනම jps page වෙන page එකකට දාගන්න විදියක් තියෙනවාද ?
     
    Attachments

    • stng.JPG
      stng.JPG
      19.3 KB · Views: 108
    • err.JPG
      err.JPG
      42.5 KB · Views: 108

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    attachment.php

    මචන්ලා මගේ jsp පෙජ් එකක මේන්න මේ විදියට වෙන jsp පෙජ් 3ක් දාලා හදලා තියෙනවා
    frndrq.jsp ,frndinvt.jsp දෙකේම තියෙන්නේ form 2ක් servlet 2 කට යන්නේ
    දැන් අව්ල තියෙන්නේ 2වෙනි form එක submit කරාම කොල් වෙන්නේ 1 වෙනි servlet එකටමයි එරර්ස් එනවා

    jsp page 2 උඩ යට මාරු කරලා දැම්මාත් කොල් වෙන්නේ උඩ තියෙන එකේ servlet එකටමයි
    attachment.php

    form තියෙන jsp වෙන වෙනම රන් කරාම හරියට වැඩ කරනවා
    annotations දාලා තියෙන්නේ @WebServlet("/cstmupdt") සර්ව්ලට් එකටමයි
    deployment descriptor එකෙන් නෙවේ එකද ප්‍රෂ්නේ නැත්තම් වෙන ‍මොකක් හරි හේතුවක් තියෙනවාද

    නැත්තම් වෙනම jps page වෙන page එකකට දාගන්න විදියක් තියෙනවාද ?
    :sorry::confused: Danne na.. Bump
     
    tomcat එකේ හැදෙන servlet 1 ඇතුලේ conflict 1 වෙන පාටක් තියෙන්නේ මචන් පෙන විදියට
    පස්සේ jsp:include අයින් කරලා form 2 කෙලින්ම එක පේජ් එකට දැම්මා දැන් වැඩෙ හරි :D