![]()
මේ වගේ html එකක් එ පේජ් එක උඩම ලොඩ් කරගන්නේ කොහොමද මචන්ලා ?
ඹය වචනේ මම දැනන් හිටියේ නැ මචන් ගොඩාක් ස්තුතියි හෙල්ප් එකටOwata kiyanne modal popups kiyala.
Body tag eke anthimata backdrop ekak danna. Position:absolute, width and height 100% deela.
Weta passé modal content eka absokute or fixed position karala pennanna puluwan. Loku concept ekak eka post ekakin kiyanna ba ban.

ඹය වචනේ මම දැනන් හිටියේ නැ මචන් ගොඩාක් ස්තුතියි හෙල්ප් එකට![]()

Class.forName("sun.jdbc.odbc.JdbcOdbcDriver");
[/B]
con=DriverManager.getConnection("jdbc:odbc:amila","","");
මචන්ලා මේ වගේ එකක් කෝඩ් කරන්නේ කොහොමද?
වෙබ් සයිට් එකක ටයිමර් එකක් තියනවා කියලා හිතමු ..මට ඕන විනාඩියක් ගියාම ,,1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..ආයෙත් විනාඩියක් ගියාම තවත් 1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..එතකොට ඩේටාබේස් එකේ තියන ඩේටා එක අප්ඩේට් වෙන්න ඕන 1+1 = 2 ..දිගටම මේක ඔටෝ වෙන්න ඕනේ..මේ වගේ එකක් කොහොමද කරන්නේ

<label id="seconds">:01</label>
<script type="text/javascript">
var secondsLabel = document.getElementById("seconds");
var totalSeconds = 0;
setInterval(setTime, 60);
function setTime()
{
++totalSeconds;
secondsLabel.innerHTML = pad(totalSeconds%60);
}
function pad(val)
{
var valString = val + "";
return ":" + valString;
}
</SCRIPT>
Code:<label id="seconds">:01</label> <script type="text/javascript"> var secondsLabel = document.getElementById("seconds"); var totalSeconds = 0; setInterval(setTime, 60); function setTime() { ++totalSeconds; secondsLabel.innerHTML = pad(totalSeconds%60); } function pad(val) { var valString = val + ""; return ":" + valString; } </SCRIPT>
මගේ javascript code එක මේක මට ඕන කවුන්ටර් එක 59 උනාම ඩේටාබේස් එකට 1ක් ඇඩ් වෙන්න..ආයෙත් 59 උනාම ඩේටාබේස් එකට 1ක් ඇඩ් වෙන්න..(1+1=2 ඩේටාබේස් එක දිගටම අප්ඩේට් වෙන්නත් ඕන)
![]()
මචන්ලා මගේ jsp පෙජ් එකක මේන්න මේ විදියට වෙන jsp පෙජ් 3ක් දාලා හදලා තියෙනවා
frndrq.jsp ,frndinvt.jsp දෙකේම තියෙන්නේ form 2ක් servlet 2 කට යන්නේ
දැන් අව්ල තියෙන්නේ 2වෙනි form එක submit කරාම කොල් වෙන්නේ 1 වෙනි servlet එකටමයි එරර්ස් එනවා
jsp page 2 උඩ යට මාරු කරලා දැම්මාත් කොල් වෙන්නේ උඩ තියෙන එකේ servlet එකටමයි
![]()
form තියෙන jsp වෙන වෙනම රන් කරාම හරියට වැඩ කරනවා
annotations දාලා තියෙන්නේ @WebServlet("/cstmupdt") සර්ව්ලට් එකටමයි
deployment descriptor එකෙන් නෙවේ එකද ප්රෂ්නේ නැත්තම් වෙන මොකක් හරි හේතුවක් තියෙනවාද
නැත්තම් වෙනම jps page වෙන page එකකට දාගන්න විදියක් තියෙනවාද ?

Danne na.. Bump![]()

tomcat එකේ හැදෙන servlet 1 ඇතුලේ conflict 1 වෙන පාටක් තියෙන්නේ මචන් පෙන විදියටDanne na.. Bump