රෝස කටු - නවකතාව

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන් කතාව Tv series වගේ සතියකට පස්සෙ දාද්දී කලින් කොටසේ උන දේවල් මතක නැනේ.ඒ නිසා කියවන අයට පහසුවට tv series වල වගේ Previously on ROSA Katu කියලා කලින් කතාවෙ සාරාංශයක් දාපන්කෝ:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    එහෙමද ආස
    මුල පිටුවේ ලින්ක් දාලා ඇතිනේ.. මතක නැත්තං කලිං එපිය කියවලා එන්නකො සහෝ..
    බැරිනං ලිද ඇරලා තියෙන්නෙ.. Feel free to jump
    4.gif
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ‘‘නොසන්සිඳෙන ආශාවක් මා සතුව ඇත. දොළකි. වේදනාවක් වන බැවින් දොළ දුකකි. ඔබ වැළඳගෙන ඇති තරම් අඬන්නටය. කවුරුන් හෝ පැමිණ අප දෙදෙනාව දෙපැත්තට කරන තුරු නොකඩවා අඬන්නට ය. කාලාත්රමයටම අයිති නැති, කිසියම්ම හෝ දවසක, තුන්යම රැයට පෙර, කොන්දේසි විරහිත හවසක ජීවිතය ළඟටම ඇවිත්, ජීවිත කාලයක් ළඟින් සිටියා සේ හිඳිමින් සංලාපයේ යෙදෙන මිනිසකු පිළිබඳ විසල් හීනයක් මා සතුව ඇත.
    එය මා සතුව තිබියාවේ. මට එයා දරාගන්නට අමාරු විය හැකි ය. ඒත් ඒ හීනය මගේ ය. මගේ හීනය මා ළඟ තිබියාවේ. ඉන් මා ඇහැරවා, අතරමං කර දැමීම සාධාරණ නොවේ. තනියම අඬන්නත්, තනියම ආදරේ කරන්නත් මට පිළිවන......“

    ආදරණීය යක්ෂණි ( 77 පිටුව)
     
    :rolleyes::rolleyes::eek: