කොහෙද ගුවන් පාලම ගහන්න කලින් මුන් මහින්ද මහත්තයව එලෙව්වනේදැන් විඳවපන්
![]()
මගුලක් කතා කරනවා..... අන්න පාලම ගහනවා..... මොකද දැන් තියෙන පාලම මහින්ද මාමි කරපු එකක් යෑ....?? රනිල් අංකල් කරපු එකක් නේ...... 
කොහෙද ගුවන් පාලම ගහන්න කලින් මුන් මහින්ද මහත්තයව එලෙව්වනේදැන් විඳවපන්
![]()
මගුලක් කතා කරනවා..... අන්න පාලම ගහනවා..... මොකද දැන් තියෙන පාලම මහින්ද මාමි කරපු එකක් යෑ....?? රනිල් අංකල් කරපු එකක් නේ...... 
මහේෂ් මලය නිදි වගේ...
ජොනී බට්ට;18680052 said:1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස.තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි
![]()
උඹ එන්ජිම තිබ්බා කියලා RMV එකේ අප්ඩේට් කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ නේ බං.... මොකද කවුරුවත් දන්නවයෑ ඔය බොනට් එක ඈතුලේ මොන පයන්නක් තියේද කියලා.....

ගමනාන්තය බෙලිඅත්ත වේ. බූන්දල යෑමට සිතා සිටිමි. කාර් එකෙන් යා හැකිද?
ඕනා දිල්ලියක පලයන් බං...... මම යන්නේ FB15 යේ.....

![]()
වැලා උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං.....![]()
ඕනාම ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයකට.... ඉංගිරියේ වැලගම්ලත්.....![]()
![]()
![]()
![]()
ස්ටාර්ට් කරගත්තා යන්තම් DX එක ඔය වයර් එක අමුනලාමීයෙකුත් (මගේ එකා නෙවේ කුප්ප යක්කු ටික
) පැනලා දිව්වා......
![]()
මීටරේ බැටරියට තියලා බැලුවා ස්ටාර්ට් එකට කලින් 9V-10V වගේ තිබ්බේ..... FB15 එහෙම නම් මලාට ස්ටාර්ට් වෙන්නේ නෑ..... මේක ස්ටාර්ට් උනා කියහන්කෝ එක පාරෙන්.....![]()
![]()
මේක ටිකක් රේස් කරහම FB15 එකේ සිකියුරිටි එක එලාම් කරනවා...... පොලොව දෙදරලා......![]()
![]()
![]()
ලෝකල් සිකුරිටි සිස්ටම් එහෙම තමා මාමේ...
සන් ලංකා එකෙන් හයි කරේ බොල.....
කලින් ඒක සෙන්සිටිව් වැඩි කමට බස් එක ස්ටාර්ට් කරත් වදිනවා.... ඔය දැන් අඩු කරලා තියෙන්නේ.... 
![]()
වැලා උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං.....![]()
ඕනාම ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයකට.... ඉංගිරියේ වැලගම්ලත්.....![]()
![]()
![]()
![]()
ස්ටාර්ට් කරගත්තා යන්තම් DX එක ඔය වයර් එක අමුනලාමීයෙකුත් (මගේ එකා නෙවේ කුප්ප යක්කු ටික
) පැනලා දිව්වා......
![]()
මීටරේ බැටරියට තියලා බැලුවා ස්ටාර්ට් එකට කලින් 9V-10V වගේ තිබ්බේ..... FB15 එහෙම නම් මලාට ස්ටාර්ට් වෙන්නේ නෑ..... මේක ස්ටාර්ට් උනා කියහන්කෝ එක පාරෙන්.....![]()
![]()
මේක ටිකක් රේස් කරහම FB15 එකේ සිකියුරිටි එක එලාම් කරනවා...... පොලොව දෙදරලා......![]()
![]()
![]()
අපි හැමවෙලේම අවධියෙනි.
ප්ලග් ප්‍රශ්ණෙට . . .
Single ground, multi ground ප්ලග් අතරෙ තියෙන performance වෙනස තාමත් හරියටම පැහැදිලි කරන්න අමාරුයි. දෙකේම වාසි අවාසි තියෙනවා. . .
උදාහරණයක් විදියට කියනවා නම් Single ground plug එකක් ගත්තම plug gap එක වෙනස් කරන්න පුලුවන් පරාසය සීමාසහිතයි. එ් නිසා ප්ලග් එකේ performance සීමාසහිත වෙනවා. එ්ක අවාසියක්. (මේක ගොඩක් ගැඹුරට සාකච්චා කරන්න නම් කෑම බීම අරගෙන, Whiteboard එකකුයි අරන් වරෙල්ලා)
Multi ground plug ගත්තම තිියෙන අවාසියක් තමා ප්ලග් එක මිශ්‍රණයත් එක්ක ගැටෙන ප්‍රමාණය වැඩි නිසා හීට් ලොස් එක වැඩියි. (මේවා මීට වඩා සරලව පැහැදිලි කරන්න මට බැරියෝ) හීට් ලොස් එක වැඩි නිසා සිලින්ඩරය අැතුලේ දහනය අාරම්භවන වේගය ටිකක් අඩුයි. මේ නිසා දහනයෙන් පස්සේ උපරිම පීඩනය ලැබෙන්න ටිකක් වෙලා යනවා. (මේ කතා කරන්නේ මයික්‍රෝ සෙකන්ඩ් පරාසයේ ඉඳලා) මේක අවාසියක් (හේතුව පැහැදිලි කරන්න නම් Whiteboard, marker pen, කෑම බීම අරන් එන්න වෙනවා)
හැබැයි ඔය දෙක අතරේ පැහැදිලිවම දකින්න පුලුවන් වෙනසක් තියෙනවා...
Wasted Spark engines, එ් කියන්නේ මේ කියන එන්ජිමේ exhaust stroke එක වෙලාවේත් ස්පාක් ප්ලග් එක පත්තු වෙනවා කියන එක, මේකට හේතුව තමා ඉග්නිෂන් කොයිල් දෙකක් විතරක් පාවිච්චි කරන එක (Distributorless Ignition)
උදාහරණයකට අපි ගමු සාමාන්‍ය සිලින්ඩර 4ක එන්ජිමක්. . .සාමාන්‍යයෙන් පාවිච්චි කරන Firing order එක, එහෙමත් නැත්තන් සිලින්ඩර වල දහනය සිදුකරන පිලිවෙල තමා 1342 කියන්නේ . . . එ් කියන්නේ මුලින්ම පළවෙනි සිලින්ඩර් එක, දෙවනියට, තුන්වෙනි සිලින්ඩරය . . . එ් විදියට තමා පත්තු වෙන්නේ . . . එ්කට හේතුව ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එන්ජිමේ Primary Vibration බැලන්ස් කරන්න තමා එහෙම කරන්නේ. . .
එ්වා අමතර දැනුමට තමා ඔන්න එකතු කරේ . . .මටත් පිස්සු බන්... Intresting topic එකක් සෙට් උණාම ඔහේ කියවනවා . .
අායෙම මාතෘකාවට . .
කලින් කිව්වා වගේ කොයිල් දෙකක් පාවිච්චි කරන කොට කොයිල් සිලින්ඩර් වලට සම්බන්ධ කරන්නේ,
පළවෙනි කොයිල් එකේ output දෙක පළමු සහ හතරවෙනි සිලින්ඩර වලටත් දෙවනි කොයිල් එකේ output දෙක දෙවෙනි සහ තෙවැනි සිලින්ඩර වලට එන විදියටත් . . .
මන් කලින් කිව්ව firing order එක බැලුවම පේනවා අැතිනේ 1ට පස්සේ පත්තු තුන්වෙනි එක කියලා . . . අර කිව්ව ක්‍රමේට කොයිල් කනෙක්ට් කරාම පළවෙනි සිලින්ඩර් එක පත්තු කරන්න වෙන්නේ පළවෙනි කොයිල් එකට, ඊට පස්සේ පත්තුවෙන තුන්වෙනි සිලින්ඩර් එක පත්තු කරන්න වෙන්නේ දෙවනි කොයිල් එකට . . . මේ වෙලාවෙදි පලවෙනි කොයිල් එකට අවස්ථාව ලැබෙනවා පොඩ්ඩක් රෙස්ට් කරන්න . . එ් කියන්නේ එයාගේ අැතිවුනු EMF එක සම්පූර්ණයෙන් අකුලගෙන (EMF ගැන පැහැදිලි කරන්න යන්නේ නෑ) ඊළඟ පාර 4වෙනි සිලින්ඩරේ පත්තු කරන්න පුලුවන් අායෙම කලින් සැරේ වගේ 100% efficiency එකෙන් . . .
![]()
හම්මේ . . . අන්තිම කොටස . . .
ඔන්න ඔය කිව්වා වගේ කොයිල් කනෙක්ට් කරලා තියෙන නිසා පළවෙනි සිලින්ඩරය පත්තුවෙන අවස්ථාවෙදි අකමැති උනත් හතරවෙනි සිලින්ඩරයටත් ස්පාක් එකක් ලැබෙනවා . . හැබැයි වාසනාවට පළවෙනි සිලින්ඩරය එ් වෙලාවේ ඉන්නේ exhaust stroke එකේ . . එ් නිසා හානියක් නැහැ . . .
කලින් කිව්ව Firing order එක සලකලා බැලුවම තේරෙනවා අැතිනේ පළවෙනි සිලින්ඩරයට ස්පාක් එක ලැබෙන වෙලාවේ හතරවෙනි සිලින්ඩරය ඉන්නේ exhaust stroke එකේ, දෙවනි සිලින්ඩරය කලින් වටයේ power stroke එක යමින් ඉන්නේ, තුන්වෙනි සිලින්ඩරය intake stroke එකේ ඉන්නේ . . .
ඔන්න ඔය විදියට හැමවෙලාවෙම එක සිලින්ඩරයක් compression stroke එකේ කෙළවරදි ස්පාක් වෙනකොට තව එක සිලින්ඩරයකට exhaust stroke එකේදි ස්පාක් එකක් ලැබෙනවා . . . එ්කියන්නේ වැඩක් නොගන්න ස්පාක් එකක් අැති වෙනවා . . . ඔය සිද්ධියට තමා wasted spark කියන්නේ . .
මාතෘකාවට අායෙම,
ඔන්න ඔය කීව Wasted Spark එක නිසා Spark plug එකේ අායු කාලය අඩුවෙනවා. . . හැබැයි Multi Ground spark plug පාවිච්චි කරොත් wasted spark එක නිසා ප්ලග් එකට වෙන හානිය වලක්වා ගන්න පුලුවන් . . .
එ් නිසා multi ground plug පාවිච්චි කරන්න කියලා අනුමත කරන වාහන වලට multi ground පාවිච්චි කරන එක අනිවාර්යයි. අනික් දේ තමා ඉග්නිෂන් ටයිමින් උනත් වෙනස් වෙන්න පුලුවන්. . .
4E FE එක දන්න විදියට wasted spark එන්ජිමක් (පරණ versions) එ් නිසා Multi ground plug දැම්මොත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. . .
බයි ද වේ, ප්ලග් එකක අයු කාලය තීරණය වන සාධක ගොඩක් අැත.

ඕනා දිල්ලියක පලයන් බං...... මම යන්නේ FB15 යේ.....
![]()
![]()

සන් ලංකා එකෙන් හයි කරේ බොල.....
කලින් ඒක සෙන්සිටිව් වැඩි කමට බස් එක ස්ටාර්ට් කරත් වදිනවා.... ඔය දැන් අඩු කරලා තියෙන්නේ....
![]()
යකෝ මම ඇහුවේ බුන්දල කැලේ ඇතුලෙ කාර් එකේන් යතැකිද කියල.![]()
FB15 ට නම් ඕනා කැලෑවක්.....
අර Y60 ද මොකක්ද ජරාව කැලේ......
දූවගෙන එයි..... 
සන් ලංකා එකෙන් මාමිව අන්දලා . . . ලෝකල් එකක් දාලා දීලා . . .
Ok. 
ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
තාත්තට මොකද බන් වෙලා තියෙන්නෙ?ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.
ඉක්මන් සුව පතනවා
දැන් නම් කලින්ට වඩා ගොඩක් අඩුයි. සමහර විට අද හවසට එන්න පුළුවන් වෙයි කියල තමා කිව්වේහරි ඩොකෙක්ට පෙන්නපන් මචෝ..... සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා.... බුවාට එහෙම පෙන්වන්න එපා..... බැන්ඩේජ් එකක් දාගන්න දන්නේ නැති ඩයල් එකක්.... ඒ උනාට විශේෂඥ දොස්තර......
තව පොඩ්ඩෙන් බල්ලා කාපු කකුල වෙරිකෝස් කියලා ඔපරේෂන් කරනවා ඔය යෝදයා.....
![]()


යකෝ මම ඇහුවේ බුන්දල කැලේ ඇතුලෙ කාර් එකේන් යතැකිද කියල.![]()
මචන් කලින් ටිකට් කපාගන්න එහෙම එපා. බෙහෙත් කෝස් එක ඉවර වෙනකම් ඉන්න. ඉක්මන් සුවය පතනවා.![]()


එන්ජිමට වාහනේ ඔරොත්තු දෙයිද?
මම දන්න බුවෙක් ඉන්නවා. පොර ගාව තියෙන මයිනර් එකට බුවා කැබ් එකකද කොහෙද එන්ජිමක් තියලා. ඒක නිකං ජෙට් එක වගේ. ඒ මදිවට පව ෂටර්ස් එහෙමත් දාලා. ඒ සී කරලා. වැඩ ගොඩයි. හැබැයි ඉතින් වාහනේ ඔරිජිනල් පෙනුම නැහැ.![]()

උඹ එන්ජිම තිබ්බා කියලා RMV එකේ අප්ඩේට් කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ නේ බං.... මොකද කවුරුවත් දන්නවයෑ ඔය බොනට් එක ඈතුලේ මොන පයන්නක් තියේද කියලා.....
![]()
මේ ඕක තිබ්බොත් විස්තර මෙතන දාපන් හොදේ..... KE20 බොඩිය බිම තියලා එන්ජිමත් අරන් යයිද කියන්න බෑ ඕකක් තියලා.....![]()

අපි හැමවෙලේම අවධියෙනි.
ප්ලග් ප්‍රශ්ණෙට . . .
බයි ද වේ, ප්ලග් එකක අයු කාලය තීරණය වන සාධක ගොඩක් අැත.


මාත් බැලුවා මොන අහවල් එකකටද මේ එක්සෝස්ට් එකේදි ස්පාර්ක් එකක් එන්නෙ කියලා.
මං මුලින් හිතුවෙ අවුලක් කියල පස්සෙ දැනගත්ත මේකයි සීන් එක කියලා..


