වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ආයුබොවන් සබේ මහතුන්ටා..
    බෝමා කාලෙකින් ආවෙ දැකගන්ටා....


    b1rukada1.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
    අායෙම හොස්පිටල් ගත වුනා . . .
    එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
    රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
    තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
    ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .

    ඩෙංගු මැලේරියා පරීක්ෂා කරන්න ඇති නේද... ආයේ උන ආවොත් platelet count එකක් සහ MP එකක් නැවත බලාගනින්..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: කතා කරලා වැඩක් නෑ.... අලුත් පාලම ගැහුවහම නම් අඩු වෙයි ට්‍රෑෆික් එක..... :D

    කොහෙද ගුවන් පාලම ගහන්න කලින් මුන් මහින්ද මහත්තයව එලෙව්වනේ :P දැන් විඳවපන් :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ට්‍රෆික් වලට ප්‍රධානම හේතුව ඔය පැත්තෙ ඉන්න එවුන් තමා. :growl:මෙලෝ රහක් නැති බස් කාරයො වැඩිපුර ඉන්නේ.:dull:

    අනිවා කුජීතම පළාත නිසා කුජීතම ට්‍රැෆික් :lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    දැන් කොහොමද බං තාත්තට?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැකලා තියෙන කුජීතම ට්‍රැෆික් එක.

    බඩා මාමිගේ කඩේට යන්න ගිහින් පැය 3 ක් ට්‍රැෆික් එකේ... වෙලාවට බඩා මාමි විනාඩි තිහෙන් තිහට එලකිරියට status update කරපු නිසා යන්තම් ලෙඩක් නොවැටී බේරුනා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආයුබොවන් සබේ මහතුන්ටා..
    බෝමා කාලෙකින් ආවෙ දැකගන්ටා....


    b1rukada1.jpg

    මොකෑ උනේ... අලුතෙන් කෝච්චි එන්ජිමක්වත් ගෙන්නලවත්ද ...
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18675337 said:
    මාමන්ඩියා එල කොල්ලා කොච්චර උනත්:)

    IMG_5026.jpg


    මේක පේන්ට් කරන්නේ නෑ මල්ලි. මේක දීලා දාන්න කාලේ හරි. මගේ ගාව හුගාක් කල් දැන්

    ඇයි මාමේ නැන්දට එහෙම කරන්නේ?? :sorry::sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා

    ඔය බිමින් ඉදන් වැදගනියව් හිගන්නෝ ටික මේ බ්‍රෑන්ඩ් නිව් රතයේ විස්තර අහන්න... කියන කියන එකට එහෙයි කියපියව්:growl::growl:


    අව්රුදු 5 කින් වීදුරු ටික හෝ ඉතිරි වුවහොත් පුදුමයකි... ඒත් සැලෙන්න එපා. මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු:lol::lol::lol:

    මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා:lol::lol::lol::lol:


    build quality eka dakala mata andenawa shihalayo.:lol::lol: oita wada honda seat tiynawa 80 dashake car walath.:yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මොකෑ උනේ... අලුතෙන් කෝච්චි එන්ජිමක්වත් ගෙන්නලවත්ද ...

    මේ අවුරුද්දෙ දගට එකක් එනවයි කියලත් හා හූවක් තියෙනවා.

    මම ත්‍රේඩ් එකේ කෙටුවේ සතියකින් විතර මගෙ හිතේ. :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ අවුරුද්දෙ දගට එකක් එනවයි කියලත් හා හූවක් තියෙනවා.

    මම ත්‍රේඩ් එකේ කෙටුවේ සතියකින් විතර මගෙ හිතේ. :D

    මගේ හීනයක් තිබ්බ loco engineer කෙනෙක් වෙන්න.. එත් ඒ හීනේ මගඇරුන බන්...එහෙම වෙන්න පුළුවන් උනානම් ඒක මගේ ජීවිතේ ලොකු වාසනාවක් වෙන්න තිබ්බ...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස. :sorry: තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජොනී බට්ට;18680052 said:
    1980 ඉස්සරලා ආපු වාහන වලට දුම් සහතිකෙ අවශ්‍ය නැති නිසා වෙන එන්ජිමක් තියාගෙන දිව්වට කමක් නැතිවෙයිද? අල්ලයිද? ke20 එකකට 4AGE එන්ජිමක් තැබීමටයි අදහස. :sorry: තරහ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි :sorry:

    KE20ය පියාඹයි යකෝ :nerd:
     
    Status
    Not open for further replies.