රත්තරං;18676161 said:අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා
........................
........................
........................
![]()
අඩේ මහා භාරතයේ පරණ ඇල්ටො 800 කොච්චර උසස් නිර්මාණයක්ද කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමියි.
අසල්වැසියා උඹට මෙහෙම බ්‍රෑන්නිව් සුපිරි රථයක් අතපත ගාන්න දිලා ඒ කරගත්තු පිණම ඇති බං අසල්වැසියට තව අව්රුදු 5 කින් වත් ජපන් එකක් ගන්න තරම් මොලේ පෑදෙන්න.


)





