වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2pt44et.jpg


    වැලා උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං..... :D

    ඕනාම ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයකට.... ඉංගිරියේ වැලගම්ලත්..... :D :cool: :yes: :P

    ස්ටාර්ට් කරගත්තා යන්තම් DX එක ඔය වයර් එක අමුනලා :D මීයෙකුත් (මගේ එකා නෙවේ කුප්ප යක්කු ටික :growl: ) පැනලා දිව්වා...... :lol:

    මීටරේ බැටරියට තියලා බැලුවා ස්ටාර්ට් එකට කලින් 9V-10V වගේ තිබ්බේ..... FB15 එහෙම නම් මලාට ස්ටාර්ට් වෙන්නේ නෑ..... මේක ස්ටාර්ට් උනා කියහන්කෝ එක පාරෙන්..... :D :love:

    මේක ටිකක් රේස් කරහම FB15 එකේ සිකියුරිටි එක එලාම් කරනවා...... පොලොව දෙදරලා...... :P :D :lol:

    බඩාගෙ බඩ වගේ මේකෙ බොනට් එක ඇරියම...:baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සන් ලංකා එකෙන් මාමිව අන්දලා . . . ලෝකල් එකක් දාලා දීලා . . .

    සිරාවට.:yes: ඔය ලඟින් ගියත් වදින මගුල් වලින් කොටිය ආවෝ වැඩේ තමා වෙන්නෙ.:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ බන්. ගෙදර එන්න ඕන ගානවා. ඉන්න ගියාමත් එපා වෙනවා නෙහ්. අද එන්න පුළුවන් කියල මේ දැන් news එකක් ආව. :yes::yes:

    මං දවස් 17ක් හිටියා පැත්තටවත් හැරෙන්න බැරුව. :dull: ඉක්මණට හොඳවෙයි මචන්.:)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18675332 said:
    නෑ මචන් එක දොරයි. මචන් ඒ උඩහරියෙන් වගේ පෙන්නේ වෙන සීන් එකක් නිසා. ඔය යට කෑල්ල ප්ලාස්ටික් එකක් මචන්. උඩින් වැදිලා නැමෙද්දි යට එක අහකට පැන්නා මිසක් කැඩුනේ නෑ. ඒක අහකට ගලවලා මම ඩිකියට දාගත්තා. ඔය ඇද ඇරලා සේරම කරලා වයින්ඩර් අනම් මනං එක්ක ඕක අන්තිමට හයි කරලා තියෙන්නේ. මමනම් හිතුවේම දොරක් දාන්න වෙයි කියලා. හැබැයි මූ ඇද ඇරලා. මට ලොක්කගෙන් කීයක් ගත්තද අහන්න බැරි උනා. අහල බලන්න ඕනේ. සේරම හොදයි පේන්ට් එක කාලා

    හ්ම්ම්.. කොහොම උනත් පාට වෙනසක් නම් තියෙනවා. වැඩේ කරල නම් තියෙනවා සතුටුදායක විදියට, පාට තමා අවුල:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ මොකටද බඩාගේ බඩ බලන්න ගියේ?

    අපේ බඩා මාමී HID කිට් එකක් අරන් හයිකරගන්න විදියක් නැතුව කුරු කුරු ගගා හිටියා.. :yes: මං ඉතින් දවසක උදේ පාන්දරම ගියා හයිකරල දෙන්න HID කිට් එක. උදේ ගෙදරට ගියාම මෙන්න ඉන්නවා බඩා සරමකුත් ගහගෙන බඩත් එලියෙ දාගෙන..:baffled: සතර පෙර නිමිති මතක් වුනා සිංහලු.:sorry: මං අනිත්‍ය මෙනෙහි කර කර HID එක හයිකලා.:baffled:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අපේ බඩා මාමී HID කිට් එකක් අරන් හයිකරගන්න විදියක් නැතුව කුරු කුරු ගගා හිටියා.. :yes: මං ඉතින් දවසක උදේ පාන්දරම ගියා හයිකරල දෙන්න HID කිට් එක. උදේ ගෙදරට ගියාම මෙන්න ඉන්නවා බඩා සරමකුත් ගහගෙන බඩත් එලියෙ දාගෙන..:baffled: සතර පෙර නිමිති මතක් වුනා සිංහලු.:sorry: මං අනිත්‍ය මෙනෙහි කර කර HID එක හයිකලා.:baffled:

    :lol::lol::lol::lol::lol::lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ඉක්මනට සුවපත් වේවා :)

    තැන්කූ malkavi, dwpsg මචන්ලා. අද ගෙදර එවනවා බන්. හවසට එන්න පුළුවන් කිව්වලු.

    දැන් කොහොමද බං තාත්තට?

    අද එක්කන් එනවා බන් ගිහින්. වැඩිය ඇවිදින්නේ කරන්නේ නැතුව ඉන්න ඕනලු. ඒත් නොකර ඉන්නෙත් ඒකමයි :no::no: ආපහු වැඩි වෙන්න පුළුවන්ලු එහෙම උනොත් :(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මං දවස් 17ක් හිටියා පැත්තටවත් හැරෙන්න බැරුව. :dull: ඉක්මණට හොඳවෙයි මචන්.:)

    ඔව් බන්. ඔය කැඩෙන බිඳෙන සීන් උනාම නම් හරි අමාරුයි. අපේ අම්මත් හිටිය මාස 2කට කිට්ටු වෙන්න කොන්ද ගිහින්. මාසයක්ම හොස්පිටල් හිටිය වැඩට යනකොට බස් එක accident වෙලා. දැන් නම් හොදයි. ඒත් හිටපු ගමන් තාම අමාරුයි කියනවා උබත් පරිස්සමට ටිකක් දවස් යනකම්. :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජොනී බට්ට;18681570 said:
    එන්ජිම තියල එන්ජින් නම්බරෙත් කොටලම දානවා, එතකොට තව ටිකක් ශේප්. අනිවා ගෙනාපු දවසේ ඉදන් මස් කරලා හයි කරනකන්ම එළකිරියේ දානවා :)

    :shocked: :cool: එල එල :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට.:yes: ඔය ලඟින් ගියත් වදින මගුල් වලින් කොටිය ආවෝ වැඩේ තමා වෙන්නෙ.:frown:

    :lol: නෑ බං DX එක රේස් කරනකොට පොලොව දෙදරනවා..... FB15 එහෙම රේස් කරන්න බෑ..... බෑමත් නෙවේ.... කරලා නෑ..... :D :love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද එක්කන් එනවා බන් ගිහින්. වැඩිය ඇවිදින්නේ කරන්නේ නැතුව ඉන්න ඕනලු. ඒත් නොකර ඉන්නෙත් ඒකමයි :no::no: ආපහු වැඩි වෙන්න පුළුවන්ලු එහෙම උනොත් :(

    එළ එළ ... ඉක්මන් සුවය පතනව මචන් ... බෙඩ් රෙස්ට් තමයි ඉතින් ගොඩක් ලෙඩ වලට කියන්නෙ :)

    :shocked: :cool: එල එල :)

    දැන් උඹේ වාහනෙ හරිද බන් :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .

    but headlight 2 පොඩ්ඩක් කහපටයි.ආ audio system 1කේ
    DVD 2ක් හිරවෙලා තියනවා.1 විතරයි අවුල සුපිරියටම තියනවා

    මේක ගේන්න මේ ත්‍රේඩ් 1 ලොකු හෙල්ප් 1ක් උනා


    විශේෂයෙන් පොල් මාමා /රත්තරං මතක් කරනවා.



    Nissan-Primera-SSS-pic.jpg

    එලකිරි...
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැලා උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං..... :D

    ඕනාම ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයකට.... ඉංගිරියේ වැලගම්ලත්..... :D :cool: :yes: :P

    එසේ මෙසේ වැඩකාරයෝ නෙමෙයි මෙකේ ඉන්නේ බලන් ගියහම... :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;18680251 said:

    පියබවන්න තමයි අදහස :dull::rofl:

    ......................
    ......................
    ......................
    ......................


    කාර් එකක්නම් ලක්ෂෙකට හොයාගත්තකි. කපන කොටන වැඩ ඔක්කොම තනියම කරන නිසා බාස් කුලී ඉතුරුයි


    එකනම් ආත්මෙකට ගොඩගන්න වෙන පාටක් නැ :frown::(

    මචෝ මිනිස්සුන්ගේ නරක කාලේ ආවහම මහ අමුතු වැඩ හිතෙනවා :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අරන් හදල විකුණලා ලාභයක් ගන්න පරන වාහන වලින් ලැබෙන සහය ගැන දන්නේ ඉතින් එව්වා කරපු අපි විතරයි නේද බන්....

    ඔව් මචං රුපියල් විසිපන්දාහක වැඩ තියන වාහනයක් අඩුවට අරං, හදලා ලක්ෂයක් වැඩිපුර තියලා විකුණගන්න බිස්නස් මේවා. :love:
    පිට ඔපේ බලලා වාහන ගන්න අය අතරේ අපි වගේ පිට ඔපේ නැති වාහනම හොයන අයත් ඉන්න එපැයි.
     
    Status
    Not open for further replies.