එළ එළ මගේ නමත් කිව්වා... ම්ම් මේ රේඩියෝ අහන ගමන් සංකපාලගේ රෝස කටු කියෙව කියව හිටියේ
nrjayasinghe Well-known member Mar 7, 2007 18,113 3,540 113 46 Buttala Jul 18, 2015 #121 එළ එළ මගේ නමත් කිව්වා... ම්ම් මේ රේඩියෝ අහන ගමන් සංකපාලගේ රෝස කටු කියෙව කියව හිටියේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jul 18, 2015 #122 chamali2009 said: ටැග් එකක් ඕන..... Click to expand... බෑ..
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jul 18, 2015 #124 Elysium said: man hithuwe mata vitharay kiyala Click to expand... same here
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jul 18, 2015 #125 ඕං බලහන් සිඞහලු ඩේටා ඉවරයිලු
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 18, 2015 #126 Somapaala said: එන්න එන්න ඉඩ තියන තැනකින් වාඩි වෙන්න Click to expand...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jul 18, 2015 #128 අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jul 18, 2015 #129 BLACKLIST_MEMBER said: ආ.. Click to expand... මචන් ආ කියන්න කලින් අ යන්න කියලා ඉන්න P.S.edit කරලා නේ
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 18, 2015 #130 Somapaala said: රුපියල් 500 Click to expand... අම්මෙහ් ගණන්
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 18, 2015 #131 thanujaka said: බෑ.. Click to expand... අනේ දෙනවකො හලෝ තනියෙන් කන්නේ..බෙදා හදාගෙන කන්න දන්නේ නැද්ද
.::J@S::. Well-known member Dec 4, 2011 9,784 6,360 113 ගග අද්දර Jul 18, 2015 #132 ස්ලෝ සින්දු විතරද දෙන්නේ බන්?
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jul 18, 2015 #133 මගේ ගීත ඉල්ලීම දුන්නට බොහෝම ස්තූතී මචෝ......
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 18, 2015 #134 IsuruP123 said: මචන් ආ කියන්න කලින් අ යන්න කියලා ඉන්න P.S.edit කරලා නේ Click to expand...
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Jul 18, 2015 #135 shaminda peiris said: ඕං බලහන් සිඞහලු ඩේටා ඉවරයිලු Click to expand... දාගන්න ඩේට වලින් ඉතින් හැම්ස්ටර් හබ් ලාජ්...ටියුබ් අස්සේ පදිංචි වෙලානේ ඉන්නේ ඉතින් ඕන වෙලාවට වැදගත් දෙකට ඩේට නෑ නහදිච්චි උන් මුන් කොල්ලෝ නෙවේ මුන් යක්කු
shaminda peiris said: ඕං බලහන් සිඞහලු ඩේටා ඉවරයිලු Click to expand... දාගන්න ඩේට වලින් ඉතින් හැම්ස්ටර් හබ් ලාජ්...ටියුබ් අස්සේ පදිංචි වෙලානේ ඉන්නේ ඉතින් ඕන වෙලාවට වැදගත් දෙකට ඩේට නෑ නහදිච්චි උන් මුන් කොල්ලෝ නෙවේ මුන් යක්කු
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 18, 2015 #136 Mr.Tom said: මගේ ගීත ඉල්ලීම දුන්නට බොහෝම ස්තූතී මචෝ...... Click to expand... මාත් එකක් ඉල්ලන්න ඕන
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 18, 2015 #137 මටත් මල්ලි කෙනෙක් හිටියා නම් ෆට්ට
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jul 18, 2015 #138 ටන්ට ටටන්මාත් එකක් ඉල්ලන්න ඕන
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Jul 18, 2015 #139 chamali2009 said: අම්මෙහ් ගණන් Click to expand... හරි හරි එහෙනම් 499 කට දෙන්නම්කො
prisly Well-known member Oct 8, 2013 1,584 260 83 ගෙදර Jul 18, 2015 #140 ලස්සන මගේ හිත ඉස්සර වගේම දයාබරයි - සංජිවනි වීරසිංහ