2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    දැනුයි එන්න පුලුවන් උනේ.:yes: රේඩියෝ එක මගක් වෙනකන් ඇහුවා. හැකෝ ගිය සතියේ මම ඉල්ලපු සින්දුව Play කරාද??:sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ එහෙමනං බංකර් ගහන්න එපා හොදේ..
    මොකද කට්ටිය බෙලි ෆ්ලෙවර් එකට කැමති වෙන එකක් නෑ..:rofl:

    උඹට කට්ටිය කැමති ෆ්ලෙවර් ගැන පුළුල් අවබෝදයක් තියනවා නේද :rofl:

    සෑහෙන්න එක්ස්පීරියන්ස් තියනවා වගේ :P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    රූප සටහන් සහිතව විස්තරයක් තියනවා හැකාගෙන් අවසර අරන් දියන්

    එහෙනම් වැඩේ දරුණුයි වගේ...
    බලමුකෝ මේක දැක්කම ප්‍රතිචාරෙ කොහොම වෙයිද කියල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙම නැ බන් .. උබලා අමතක උනේ නම් නැ මචං ,මම කාලෙකින් කිරිය පැත්තේ ආවේ නැ ..:(

    කැරි ඩයල් බන් උබල මොකද වෙන්නෙ දැන්. උබලට ආන්ඩ්ව පත් උනා විත්‍රයි මතක්ත් නැහැ අපිව:sorry:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ආ උඹව කාලෙකින් දැක්කේ :D
    ඔව් බන් කාලෙකින් කිරිය පැත්තේ එන්න බැරි උනා .. උබලා හොදින් යහතින් ඉන්නවා කියලා හිතනවා:yes: ..

    පට්ට පටපට.උබ කොයි වෙලාවෙද පාත් උනේ
    මේ දැන් බන් මේ පැත්තට පහත උනේ .. :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට මොකටද කොහොමත් ඕව..
    ගෑණු ලෝකල් ගහන්නේ නෑ..:rofl:

    නෑ නෑ උඹට ලෝකල් එකක් දීල වතුර උනුකරගන්න නෙවෙයි ඉල්ලුවේ :rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කැරි ඩයල් බන් උබල මොකද වෙන්නෙ දැන්. උබලට ආන්ඩ්ව පත් උනා විත්‍රයි මතක්ත් නැහැ අපිව:sorry:

    එහෙම නැ බන් අපේ ආණ්ඩුව කොට උඩ දිව්වේ බන් ඉස්සරහාට නම් එහෙම වෙන එකක් නැ ..
    එත් මහින්ද ගොයියා ඇතුලට ඔලුව දානවා කියන්නේ ඉස්සරහාට හොද හොද සෙල්ලම් තියේ .. මයිත්‍රී විසික් වෙලා යාවිද කියලාත් සැකයක් තියෙනවා බන් ..:cool: