2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Pavan Malith

Well-known member
  • Mar 30, 2015
    453
    366
    63
    eRFRvgw.jpg


    හඳුනා ගත්තොත් ඔබ මා

    ah haaa.. hadunami..hadunami.... :P:P:P:P:P:P:P:rofl:
     

    callternatez

    Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    මතක මංසල
    මවනා මේ ගී වැල
    මතක තවත් ලන්කල
    සිතම හරි චංචල
    ඔබ එත් නිසංසල
    සිහින පෙම් කල
    සොඳුරුම ඒ කල
    වෙතට ගමන් කල
    මතක ගිමන් හල
    මතක මංසල .....
     
    • Like
    Reactions: shaminda peiris

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අවුරුදු 20-30ක් පරණ ලව් සීන් මතක් වෙද්දී තාම දුකද..:rofl:


    මගේ එකක් නෙමේ....මගේ යාලුවෙක්ට උන සිද්ධියක්.....:(:( අදටත් මට මතක් වෙනවා එයා කෙල්ලගේ මළගෙදර අඩපු හැටි.....:sorry:

    මඩ ගහන්න නම් දෙයියා නෙහ්:rofl:
     

    thanujaka

    Well-known member
  • වැඩියමත් නැහැ බ්න්. පොඩි සපොට් එකක් ඩෙනව. පුලුව විදියට එතින්. වැඩත් කරනවනෙ බන් එකයි

    පුද්ගලික මට්ටමෙන් ඒවාට සම්මාදමක් නැද්ද..:eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ මේ බෝ පැලයක් වගේ මට ඇනුම්පද හදන්න එපා

    උබෙ සින් එකෙක් නෙමයි යකු. මහින්දට අගමැතිකම ඩෙහ්හෙන් නැහැ කියපු එකට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මතක මංසල
    මවනා මේ ගී වැල
    මතක තවත් ලන්කල
    සිතම හරි චංචල
    ඔබ එත් නිසංසල
    සිහින පෙම් කල
    සොඳුරුම ඒ කල
    වෙතට ගමන් කල
    මතක ගිමන් හල
    මතක මංසල .....

    wow.
     

    thanujaka

    Well-known member
  • මගේ එකක් නෙමේ....මගේ යාලුවෙක්ට උන සිද්ධියක්.....:(:( අදටත් මට මතක් වෙනවා එයා කෙල්ලගේ මළගෙදර අඩපු හැටි.....:sorry:

    මඩ ගහන්න නම් දෙයියා නෙහ්:rofl:

    කවුද.. මම..:eek: