eeeya tho nanne nadda yako...ukuno halanne...
![]()

අවුරුදු 20-30ක් පරණ ලව් සීන් මතක් වෙද්දී තාම දුකද..![]()

අදටත් මට මතක් වෙනවා එයා කෙල්ලගේ මළගෙදර අඩපු හැටි.....

වැඩියමත් නැහැ බ්න්. පොඩි සපොට් එකක් ඩෙනව. පුලුව විදියට එතින්. වැඩත් කරනවනෙ බන් එකයි

අඩෝ මේ බෝ පැලයක් වගේ මට ඇනුම්පද හදන්න එපා
මතක මංසල
මවනා මේ ගී වැල
මතක තවත් ලන්කල
සිතම හරි චංචල
ඔබ එත් නිසංසල
සිහින පෙම් කල
සොඳුරුම ඒ කල
වෙතට ගමන් කල
මතක ගිමන් හල
මතක මංසල .....
එහෙනම් හෙට උදෙන්ම ඔතල ගන්නම්කො.


මගේ එකක් නෙමේ....මගේ යාලුවෙක්ට උන සිද්ධියක්.....අදටත් මට මතක් වෙනවා එයා කෙල්ලගේ මළගෙදර අඩපු හැටි.....
මඩ ගහන්න නම් දෙයියා නෙහ්
