ක්රියාකාරීවම වැඩේට් සෙට් වෙන්න කැමතිනං මට කෝල් එකක් දියන්..
චාන්ස් එකක් හදල දෙන්න පුළුවන්..
අළුතෙන් හදන්න එන යොවුන් සංසදයේ කොඩිනේටර් පට්ටමක් සෙට් කරලා දෙන්න පුළුවන් උඹට එන්න පුළුවන් නං මාත් එක්ක..![]()
RIP මැක්ස්බෝයි

ක්රියාකාරීවම වැඩේට් සෙට් වෙන්න කැමතිනං මට කෝල් එකක් දියන්..
චාන්ස් එකක් හදල දෙන්න පුළුවන්..
අළුතෙන් හදන්න එන යොවුන් සංසදයේ කොඩිනේටර් පට්ටමක් සෙට් කරලා දෙන්න පුළුවන් උඹට එන්න පුළුවන් නං මාත් එක්ක..![]()

මන් ප්රාන්තේ මාරු කළාපිස්සු කතා කරන්න එපා කුරුණෑගල නම් වෙන කාට චන්දෙ දෙන්නද සිංහයාට නැතුව![]()

ado some...umbata J ne bn...makka korannada?
apayata giyath kalin yanna epai![]()

පිස්සු කතා කරන්න එපා කුරුණෑගල නම් වෙන කාට චන්දෙ දෙන්නද සිංහයාට නැතුව![]()
ඇයි ඇයි සුදු මණික මොකද මූ කියන්නේ? ඔයා වචනේ දෙන්න බස්සනවා අම්මපා අඟල් හයක් දෙතුන් පොළකට ආයේ දෙකක් නෑ![]()

මේකේ උරුමක්කාරයා අපිට මොනවා හරි දෙනවද ??? නැත්නම් වැඩේ දෙල් කරන්නද???![]()
අඩෝ විජාතික ඩොලර් කාක්කා![]()

මන් ප්රාන්තේ මාරු කළා
![]()

ඔව් ඔව් සිංහයාට දෙන්න.කුරුණෑගලටත් වරායකුයි,එයර්පෝට් එකකුයි දෙනවා.අර ගල උඩත් නෙලුම් කුලුනක් ගහනවා

වස්තුව.......................![]()