එදා හරිම ලොල්.
ආ.....ඔයා කියන්නේ අර එදා නේද? අර කාර්..ක අවුල උන දවසේ නේද?
එදා හරිම ලොල්.
සසා අයියේ................හායි... තුදූ අනා ඔයත් ඇවිත්![]()


ඉරබටු තරුව ඇවිත්ඔව් ඔව් සිංහයාට දෙන්න.කුරුණෑගලටත් වරායකුයි,එයර්පෝට් එකකුයි දෙනවා.අර ගල උඩත් නෙලුම් කුලුනක් ගහනවා

මෙහෙ ඔච්චර හරියක් කරන්න බැහැඅන්න එහෙම..![]()


මහින්ද ආවට පස්සේ කුරුනෑගල පැත්තේ කාන්තා පාර්ශවය ගෙවල් හැර දාල යනවද![]()




අඩෝ... අන්න අන්න ඉතිං...
බැනල බැනල උඹ ආයෙ යාළු වෙනවලු
![]()

ආ.....ඔයා කියන්නේ අර එදා නේද? අර කාර්..ක අවුල උන දවසේ නේද?